සාම්ප්රදායික කර්මාන්ත
TRANSCRIPT
![Page 1: සාම්ප්රදායික කර්මාන්ත](https://reader038.vdocuments.net/reader038/viewer/2022102703/587d48a31a28ab7c638b66bd/html5/thumbnails/1.jpg)
අපේ�කම
Created by :- Kanchana Eranga Bandara
![Page 2: සාම්ප්රදායික කර්මාන්ත](https://reader038.vdocuments.net/reader038/viewer/2022102703/587d48a31a28ab7c638b66bd/html5/thumbnails/2.jpg)
ශ්‍රී� ලංකාපේ� සාම්� රදායික
කර්මාන්ත/ කලා ශිල්ප.
![Page 3: සාම්ප්රදායික කර්මාන්ත](https://reader038.vdocuments.net/reader038/viewer/2022102703/587d48a31a28ab7c638b66bd/html5/thumbnails/3.jpg)
• පිත්තලකර්මාන්තය• මැටි කර්මාන්තය• කැටයම්කර්මාන්තය• පන් පැදුරැ කර්මාන්තය
![Page 4: සාම්ප්රදායික කර්මාන්ත](https://reader038.vdocuments.net/reader038/viewer/2022102703/587d48a31a28ab7c638b66bd/html5/thumbnails/4.jpg)
සම්ප්‍රදායික කර්මාන්ත පේලසින් හඳුන්වනු ලබන්පේන් අනාදිමත් කලක
සිට පැවපේතන පරම්පරානුගතව පවත්වාගනු ලැබූ ගෘහ කර්මාන්තයි.
පේම්වා හුපේදක් පදනම් වූපේ. මිනිසා වාසය කළ පරිසරපේයන් පහසුපේවන් සපයා ගත හැකි අමුද්‍රව්‍ය භාවිත
කරමින් තම දෛදනික අවශ්‍යතා සපුරාගනු වස් තමන් විසින්ම කළ
නිර්මාණයන් වීමයි.
හැදින්වීම
Created by :- Kanchana Eranga Bandara
![Page 5: සාම්ප්රදායික කර්මාන්ත](https://reader038.vdocuments.net/reader038/viewer/2022102703/587d48a31a28ab7c638b66bd/html5/thumbnails/5.jpg)
ඉතිහාසය
ශ්‍රී� ලංකාපේ� පිත්තල භාණ්ඩ නිෂ්පාදනපේ. ඓතිහාසික යුගය පිළිබඳ විමසිලිමත් දෑසින්
බැලූකල, අනුරාධපුර යුගපේ. සිට වර්තමානය දක්වා ම පිත්තලකර්මාණ්තය
අනුක්‍රමපේයන් විකසනය පේවමින් පවතින බවට සාධක දැකගතහැකි පේ�.
පිත්තල කර්මාන්තය
![Page 6: සාම්ප්රදායික කර්මාන්ත](https://reader038.vdocuments.net/reader038/viewer/2022102703/587d48a31a28ab7c638b66bd/html5/thumbnails/6.jpg)
පිත්තලභාණ්ඩනිෂ්පාදනය
පිත්තලභාණ්ඩ සකස් කිරීමට පේයාදා ගන්නා ක්‍රම 2 කි.
• මිටියආධාරපේයන්තලා හැඩය සකසාගැනීම
• පේලෝහ උණු පේකාට අච්චුවකට දමා වාත්තුකර රෑප ඉස්මතු වනආකාරයට හැඩය සකසා ගැනීම
![Page 7: සාම්ප්රදායික කර්මාන්ත](https://reader038.vdocuments.net/reader038/viewer/2022102703/587d48a31a28ab7c638b66bd/html5/thumbnails/7.jpg)
• පිත්තලබන්පේWසි• බිත්තිඵළක• විසිතුරැ සත්ත්ව රෑප• පාත්‍ර• බදුන්• පේපෝච්චිආදිය.
පිත්තලභාණ්ඩආශි�තනිර්මාණ
![Page 8: සාම්ප්රදායික කර්මාන්ත](https://reader038.vdocuments.net/reader038/viewer/2022102703/587d48a31a28ab7c638b66bd/html5/thumbnails/8.jpg)
ශ්‍රී� ලංකාපේ� මැටි භාණ්ඩනිෂ්පාදනය
උග්ගල් අලුත්නුවර ප්‍රපේWශපේ. වැසියන් අතර පවතින මැටිකර්මාන්තය ඈත අතීතයටම
දිවයනරැකියාවකි.
ජනාවස පැතිරීම සමගබහුලවම පේමම කර්මාන්තය ව්‍යා�ත වීඇත.
ඉතිහාසය
![Page 9: සාම්ප්රදායික කර්මාන්ත](https://reader038.vdocuments.net/reader038/viewer/2022102703/587d48a31a28ab7c638b66bd/html5/thumbnails/9.jpg)
මැටි භාණ්ඩ ආශිතනිර්මාණ• පහන්• වළං• විසිතුරැ භාණ්ඩ• බිත්තිසැරසිලි• පේපෝච්චි• සත්ව රෑප• කැට
![Page 10: සාම්ප්රදායික කර්මාන්ත](https://reader038.vdocuments.net/reader038/viewer/2022102703/587d48a31a28ab7c638b66bd/html5/thumbnails/10.jpg)
පේවස්මුහුණුකර්මාන්තය
පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ලී කැටයම් හා ඒවාපේයහිවිස්තර කිසියම් ඝන ද්‍රව්‍යයක කුඩා පේකාටස් ඉවත් කිරීපේමන් එක්තරා
රෑපාකාරයකට ’’ හැඩ ගැස්වීම කැටයම් කිරීම යනුපේවන් හැඳින්පේ�. පේමම ඝන W රව්‍ය ගල්නම්
‘‘ ’’ එමශිල්පය ගල්කැටයම් යනුපේවන්ද, ඝන ද්‍රව්‍යඇත් දළ ‘‘ ’’ වූ විට ශිල්පය ඇත් දළකැටයම් යනුපේවන්ද, ඝන ද්‍රව්‍ය දැව වූ
‘‘ ’’ විට ශිල්පය ලීකැටයම් වශපේයන්ද හඳුන්වන්ලැපේj.
කැටයම්කර්මාණ්තය
![Page 11: සාම්ප්රදායික කර්මාන්ත](https://reader038.vdocuments.net/reader038/viewer/2022102703/587d48a31a28ab7c638b66bd/html5/thumbnails/11.jpg)
කැටයම් නිෂ්පාදනය
• ගෘහභාණ්ඩ• විසිතුරැ භාණ්ඩ• ඵලක• බිත්ති සැරසිලි• සත්ව රූප
Created by :- Kanchana Eranga Bandara
![Page 12: සාම්ප්රදායික කර්මාන්ත](https://reader038.vdocuments.net/reader038/viewer/2022102703/587d48a31a28ab7c638b66bd/html5/thumbnails/12.jpg)
පන් පැදුරැ කර්මාන්තපේ.ඉතිහාසය
“ ” පැදුර සැලකූ කල සරල ගැමි දිවිපේ. ඒවා ආවශ්‍යයික අංගයක් පමණක් වූ බව පේපපේන්. පේමය විපේlෂපේයන්ම
ජන පරිපේභෝජනයට එක් වන්නට ඇත්පේත් කෘෂික දිවියක් ඇරඹීපේමන් පසු මිනිසාපේග් පේපර පැවති සරල
අවශ්‍යතා ක්‍රම ක්‍රමපේයන් සංකීර්ණ වන්නට පටන්ගත් පසු වියහැකිය.
![Page 13: සාම්ප්රදායික කර්මාන්ත](https://reader038.vdocuments.net/reader038/viewer/2022102703/587d48a31a28ab7c638b66bd/html5/thumbnails/13.jpg)
පැදුරැ කර්මාන්තයආශි�තව විවිධ වර්ගීකරණයන් පේගනහැර දැක්වියහැකිය. ඒවා කිහිපයක්සංක්ෂි�ත වශපේයන් පහත පරිදි පේ�.
• නිlපාදන මාධ්‍ය අනුව• පන්• ගල්ලැහැ• හණ• හම්බු• හීන්පන්• එළුපන්• පේබාරැපන්• තුන්හිරියා• හැවන්
පැදුරැ ආශි�ත වර්ගිකරණයන්
![Page 14: සාම්ප්රදායික කර්මාන්ත](https://reader038.vdocuments.net/reader038/viewer/2022102703/587d48a31a28ab7c638b66bd/html5/thumbnails/14.jpg)
• පිත්තලකර්මාණ්තය• මැටි කර්මාණ්තය• කැටයම්කර්මාණ්තය• පන් පැදුරැ කර්මාණ්තය
![Page 15: සාම්ප්රදායික කර්මාන්ත](https://reader038.vdocuments.net/reader038/viewer/2022102703/587d48a31a28ab7c638b66bd/html5/thumbnails/15.jpg)
අපේ�කම