වඩු කාර්මික ශිල්පී ග ාඩනැගි...

34
ව කාႁၩක ႚႈ၅ ( ගාඩනැཅႉ) - කයාව සඳහා ගකකාႊන ဓ၆ණතා පාදක ႐ෂය මාලාව පාඨමාලා කාලය මාස 3 සහ කႁමාဒතගၻ මාස 6 ක ගႪවාႪථ ၆Ⴖ࿋ව සංඥාපනය ඉ කၨ කටၾ සඳහා ව කႁමාဒත ၬႉකාංයဒ ႫႭဒට හါဒවා මට ගමම පාඨමාලාව ဓႁමාණය කර ඇ අතර, එමཅဒ අညෂණය යටග࿚ ගႣයක වැඩ ඉ කම භාර ැနමට හැකයාව ලැගෙပ ඇත. ව කႁමාဒතගၻ ၬႉක ၬලධႁමයဒ සහ ව කාႁၩක කාႁයဒ ණනාව ආරႤතව හා ဓවරභාවගයဒ අවධානගයဒ ၾව ඉ කමට ඔ႒ဒ ႐Ⴋဒ ඉගන ပ ඇත. නාႪය සහ පාරසႄක හාဓ වලවාලၩဒ ၉ගႏශගමဒ සහ සැළකႽම࿚භාවගයဒ ၾව කාႁයဒ ඉ කම සඳහා, අပාၪ ၄ළගවළකට සၨ၇ႁණ අවධානය ගයාၫ කරၩဒ, ႚႈප ၉දႁශනයဒ, පැහැႽ කၨ සහ ၆Ⴖ࿋ව Ⴝဒ ඉගနම Ⴋ ගකගරပ ඇත. පාඨමාලාවႏ මාතෘකාපාඨමාලාවႏ කාල Ⴌමාව කාႁၩක ႚႈ၅ ( වාඩනැཅႉ) - මාස 3 - NVQමၨ 3 පාඨමාලාවႏ අරၫ࿋ සහ පාඨමාලාව හැදෑවමဒ පවන යා මාႁ පාඨමාලාව අවසානගၻ ၆Ⴖ࿋වဒනဒට ඉ කၨ ༭යාවႉය සၨෙဒධගයဒ ව කාႁၩක ႚႈ၄යගගང වැඩ ඉ කමට හැකයාව ලෙပ ඇත. ව කႁමාဒතගၻ ගවන࿚ පැකඩයဒ අධයනය කමට ඔ႒නට හැකයාව ලැගෙන අතර, ගෂගၻ සၨ၇ႁණ දැပම සමව ව කාႁၩක ཇවරගය ගලႫဒ කටၾ කමටද අවႪථාව සැලගႪ. එගႪම ඉ කၨ කႁමාဒතය සඳහා ව කႁමාဒතගၻ ၉ཇණ႑මට ඔ႒නට හැකවන අතර, ඉ කၨ කႁමාဒතගၻ තවරට࿚ වන කාႁයයဒ සහ වඛၨ භාර ැနමට හැකවပ ඇත. පාඨමාලාව මාස 3 ක කාලႬමාව සඳහා වන අතර, ගႪවාႪථ ၆Ⴖ࿋ගႏ අමතර පාඨමාලාව ගලස හැදෑමට ගහෝ සၨෙဒධ ႑මට හැකවပ ඇත. ගමම ၆Ⴖ࿋ කාල Ⴌමාව ළ ၆Ⴖ࿋වဒනဒ ႐Ⴋဒ වාႁතා පව࿚වාගන යා ၾ අතර, ඔ႒ဒ ඉ කරන වැඩ ၄Ⴝෙඳව ႉ၄ගා࿋ සැකႭම සකႪ කළ ၾ අතර, ඔ႒නට ၫණ ැႭණ ැටႿවල ඔ႒ဒ කටၾ කගႼ ගකගႪද යဒන පැහැႽ කමට හැකයාව ၖය ၾය. පාඨමාලාගႏ ආවරණය කළ ၾ ගමාၾලයဒ සහ අပමනය කළ ၾ ༬මගႏදය ႐Ⴊතර සႴතව පහත සපයා ඇත.

Upload: others

Post on 30-Jun-2020

2 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • වඩු කාර්මික ශිල්පී ( ග ාඩනැගිලි) - රැකියාව සඳහා ගකටිකාලීන නිපුණතා

    පාදක විෂය මාලාව

    පාඨමාලා කාලය මාස 3 සහ කර්මමාන්තගේ මාස 6 ක ගේවාේථ පුහුණුව

    සංඥාපනය

    ඉදි කිරීම් කටයුතු සඳහා වඩු කර්මමාන්ත මූලිකාං යන් සිසුන්ට හඳුන්වා දීමට

    ගමම පාඨමාලාව නිර්මමාණය කර ඇති අතර, එමගින් අධීක්ෂණයක් යටගේ

    ක්ගේත්රයක වැඩ ඉු කිරීම භාර ැනීමට හැකියාව ලැගෙනු ඇත. වඩු

    කර්මමාන්තගේ මූලික මූලධර්මමයන් සහ වඩු කාර්මික කාර්මයන් ණනාවක්

    ආරක්ිතව හා නිවරදිභාවගයන් අවධානගයන් යුතුව ඉු කිරීමට ඔවුන් විසින්

    ඉග න නු ඇත. නාේතිය සහ පාරසරික හානි වලක්වාලින් ප්රගේශගමන් සහ

    සැළකිළිමේභාවගයන් යුතුව කාර්මයන් ඉු කිරීම සඳහා, අනු ාමී පිළගවළකට

    සම්ූර්මණ අවධානය ගයාමු කරින්, ශිල්පප ප්රදර්මශනයන්, පැහැදිළි කිරීම් සහ

    පුහුණුව තුළින් ඉග නීම සිදු ගකගරනු ඇත.

    පාඨමාලාවේ මාතෘකාව පාඨමාලාවේ කාල සීමාව

    වඩු කාර්මික ශිල්පී ( ව ාඩනැගිලි)

    -

    මාස 3 - NVQමට්ට්ට්ට්් 3

    පාඨමාලාවේ අරමුණු සහ පාඨමාලාව හැදෑරීවමන් පවතින රැකියා

    මාර්ම

    පාඨමාලාව අවසානගේ පුහුණුවන්නන්ට ඉදි කිරීම් ක්රියාවලිය සම්ෙන්ධගයන් වඩු

    කාර්මික ශිල්පපියකුගේ වැඩ ඉු කිරීමට හැකියාව ලෙනු ඇත. වඩු කර්මමාන්තගේ

    ගවනේ පැතිකඩයන් අධයයනය කිරීමට ඔවුනට හැකියාව ලැගෙන අතර,

    ක්ගෂත්රගේ සම්ූර්මණ දැනුම සමව වඩු කාර්මික රුවරවරගයක් ගලසින් කටයුතු

    කිරීමටද අවේථාව සැලගේ. එගේම ඉදි කිරීම් කර්මමාන්තය සඳහා වඩු

    කර්මමාන්තගේ ප්රරුණවීමට ඔවුනට හැකිවන අතර, ඉදි කිරීම් කර්මමාන්තගේ

    තවදුරටේ වන කාර්මයයන් සහ ව කීම් භාර ැනීමට හැකිවනු ඇත.

    පාඨමාලාව මාස 3 ක කාලසීමාවක් සඳහා වන අතර, ගේවාේථ පුහුණුගේදී

    අමතර පාඨමාලාවක් ගලස හැදෑරීමට ගහෝ සම්ෙන්ධ වීමට හැකිවනු ඇත. ගමම

    පුහුණු කාල සීමාව තුළදී පුහුණුවන්නන් විසින් වාර්මතා පවේවාග න යා යුතු

    අතර, ඔවුන් ඉු කරන වැඩ පිළිෙඳව ලිපිග ාණු සැකසුමක් සකේ කළ යුතු

    අතර, ඔවුනට මුණ ැසුණ ැටළුවලදී ඔවුන් කටයුතු කගේ ගකගේද යන්න

    පැහැදිළි කිරීමට හැකියාව තිබිය යුතුය.

    පාඨමාලාගේ ආවරණය කළ යුතු ගමාඩියුලයන් සහ අනු මනය කළ යුතු

    ක්රමගේදය විේතර සිතතව පහත සපයා ඇත.

  • වඩු කාර්මික ශිල්පී (ව ාඩනැගිලි) - රැකියාව සඳහා වකටිකාලීන

    නිපුණතා පාදක විෂය මාලාව

    පාඨමාලා කාලය මාස 3 සහ කර්මමාන්තවේ මාස 6 ක වේවාේථ පුහුණුව

    පටුන

    වමාඩියුලය වමාඩියුලවේ මාතෘකාව කාල

    සීමාව

    පිටුව /

    පිටු

    01 සාමානය ශාඛවල කවේ වුහය

    සහ වර්මධනය හඳුනා ැනීම.

    පැය 3 - 4

    02 මූලික අේ ආවුද භාවිතා කිරීම. පැය 5 - 6

    03 ෙල ශක්තිය ගයාදා ක්රියාේමක මූලික

    ආවුද භාවිතා කිරීම.

    පැය 7 - 8

    04 මූලික මූට්ටු වෑද්දදීම. පැය 9 - 10

    05 මූලික වෘේීය ණිත ක්රම ඉු කිරීම. පැය 11 – 12

    06 මූලික කාර්මික ඇඳීම් භාවිතා කිරීම. පැය 13 - 14

    07 හැඩය් වැඩ ඉටු කිරීම. (form work / false work)

    පැය 15 - 16

    08 මුක්කුලෑව් වැඩ (shoring) ඉටු

    කිරීම.

    පැය 17 - 18

    09 බිමට ලෑලි ැසීම සහ බිත්තතිවල

    ලෑලි ැසීම. (flooring and paneling)

    පැය 19 – 20

    10 අභ්යන්තර වවන් කිරී් / පාටිෂන්

    වැඩ ඉටු කිරීම. (partitioning work)

    පැය 21 - 22

  • වෘත්තීය : වඩු කාර්මික ශිල්පී ( ව ාඩනැගිලි) වමාඩියුල

    වයාමුව : BM - 01

    වමාඩියුලවේ මාතෘකාව : සාමානය ශාඛවල කවේ වුහය සහ

    වර්මධනය හඳුනා ැනීම.

    වමාඩියුලවේ ඉලක්කකය

    ගමම ගමාඩියුලය සම්ූර්මණ කිරීගමන් පුහුණුවන්නාහට පහත සඳහන් දෑ

    අවගෙෝධ වනු ඇත.

    ගපාදු දැව වර්ම වර්මීකරණය කිරීම.

    දැව තො ඇති අං නයක සක් සිල්පලර අලවියට වැටීගම් සිට ි ණුම් කරන

    ලද ලී ගකාට දක්වාවන කටයුතු නිරූපනය කිරීම.

    දැවවල ගපාදු රුණාං හඳුනා ැනීම.

    ගපාදු දැවයන්ිත ඇද පළුදු හඳුනා ැනීම සහ විේතර කිරීම.

    වමාඩියුලවේ අන්තර්ම තය

    කාර්මයය කාර්මය විේතරය / කාර්මයසාධන

    ස්මතයන්

    සාමානය ශාඛවල කගේ වුහය

    සහ වර්මධනය හඳුනා ැනීම.

    හරය, අරු ව සහ වාර්මික වලය වැනි

    සංකල්පපයන් ඇතුළේව සාමානය

    ශාඛවල කගේ වුහය සහ වර්මධනය

    හඳුනා ැනීම. (ශාඛයක වවිධ

    ගකාටේ)

  • දැව වර්ම වර්මීකරණය කිරීම. අඩු ඝණේව දැව සහ වැඩි ඝණේව දැව

    අතර ගවනස හඳුනා ැනීම.

    ශ්රී ලංකාගේ පවතින සහ භාවිතා

    ගකගරන විවිධ දැව වර්ම හඳුනා

    ැනීම.

    දැවවල රුණාං යන් පැහැදිළි

    කිරීම.

    දැවවල රුණාං යන් පැහැදිළි කිරීම

    සහ වඩු කර්මමාන්තගේදී සෑම දැව

    වර්ම යකම භාවිතය විගේෂණය කිරීම.

    දැව වර්ම වල ගපාදු ඇද, පළුදු

    පිළිෙඳ රූපසටහන් ඇඳීම සහ

    පැහැදිළි කිරීම.

    ඇද ැහීම, කිරි වැරීම, චෂකය සහ

    ගනා ැඔුවර වකය වැනි ගපාදු ඇද පළුදු

    පිළිෙඳ හඳුනා ැනීම සහ පැහැදිළි

    කිරීම.

    ිණුම් කරන ලද දැව ගකාටගේ

    ගතතමනගයිත ෙලපෑම පිළිෙඳ

    ගේෂණය කිරීම සහ සාකච්ඡා කිරීම.

    “ිණුම්කරණයන්” ඇඳ දැක්වීම

    සහ පැහැදිළි කිරීම. ( මීටර්ම,

    ගසන්ටි මීටර්ම, ිලි මීටර්ම, වර්ම

    මීටර්ම, ඝන මීටර්ම)

    සම්මත ිණුම් වර්ම සහ හැරවීම්

    (conversions) සමව හුවර වීම.

    ලී කැපුම් උපකරණ සහ

    ක්රමගේදයන් හඳුනා ැනීම.

    ලී කැපුම් උපකරණ සහ කැීගම්

    ක්රමගේදයන් ගයදීම සම්ෙන්ධ

    දැනුම්වේ වීම.

    විවිධ ඉන්ිගන්වර වුහාේමක

    දැව පැනලයන් (wood panels)

    හඳුන්වා දීම.

    විවිධ ඉන්ිගන්වර වුහාේමක දැව

    පැනලයන් (wood panels) සමව

    හුවරපුවරදු වීම. ( එනම් තුනී ලෑලි

    (plywood), ඔරීන්ටඩ් ේරෑන්ඩ් ගෙෝඩ් (

    oriented strand boards) සහ

    ගකාම්ගපාසිට්ට පැනල්පේ (composite

    panels) )

    හාඩ් වුඩ්, තුනී ලෑලි, මධයම ඝණකින්

    යුේ ෆයිෙ ලෑලි (MDF), හාඩ් ගෙෝඩ් සහ

    පාර්මටිෂල්ප ගෙෝඩ් (particleboard) වැනි

    වුහමය ගනාවන පැනලයන්වල ගපාදු

    ප්රගයෝනනයන් වර්ම කිරීම.

    පුහුණුව වෙදා හැරීම.

    ගයෝිත පුහුණු ක්රමගේදය

  • 1.) ඉග නුම් ද්රවය සහ ගද්දශන ශිල්පප ප්රදර්මශනයන් පදනම් කර සිසුන්ගේ

    ඉදිරිපේ කිරීම් ( presentations)

    2.) ේවයං - පියවර අධයයනය සහ උපගදේ

    3.) කණ්ඩායම් වැඩ සහ සාකච්ඡා

    ඇ යීම

    ඉව නීම ඇ යීම යනු ශිෂය නය්රහණ පිළිෙඳ විනිේචයන් ැනීමට සිසුන්

    ඉග න ේ සාක්ි පුහුණුකවරවන් භාවිතයට ැනීම සහ

    විෂයමාලා ප්රතිලලයන් සම්ෙන්ධව ළවා කර ේ සාක්ි වාර්මතා කිරීමට

    අවේථාව ලො දීම.

    ආවුද වර්ම යන් භාවිතා කර ඉග නුම් චක්රයක් අවසානගේ සිදු කිරීම.

    වඩු කර්මමාන්තගේදී ඉ ැනීම ගලසින් පුහුණුවන්නන් නිතිපතා ඇ යීම සඳහා

    සම්ෙන්ධ විය යුතුය. විවිධ ආකාරගේ ඉ ැනීම් ක්රම ඉග නීගම් කාර්මයන් තුළින්

    ලා ආ යුතු අතර, ඔවුන්ගේ අභිමත ඉග නීම සඳහා එළඔීගම් ප්ර තිය

    සම්ෙන්ධගයන් පුහුණුවන්නන්හට සෘජු ප්රතිචාරයක් සැපගයන අතර, වඩු

    කර්මමාන්තගේ අන්තර්ම තය සම්ෙන්ධගයන් ගපෞද්ද ලික ඉග නුම් ඉලක්කයන්

    සමව සම්ෙන්ධවීමට සහ ඇ යීමට අවේථාව සැලගසනු ඇත.

    වෘේීය : වඩු කාර්මික ශිල්පී ( ග ාඩනැගිලි) වමාඩියුල

    වයාමුව : BM - 02

    වමාඩියුලවේ මාතෘකාව : මූලික අත්ත ආවුද භ්ාවිතා කිරීම.

    වමාඩියුලවේ ඉලක්කකය

    ගමම ගමාඩියුලය සම්ූර්මණ කිරීගමන් පුහුණුවන්නාහට පහත සඳහන් දෑ

    අවගෙෝධ වනු ඇත.

  • ලො දී ඇති කාර්මයක් ඉු කිරීම සඳහා වඩාේ ගහාඳින් ැළගපන අේ

    ආවුදය හඳුනා ැනීම.

    කැීම, හැඩ ෑම (shaping) , මට සිළුු කිරීම සහ දැව තේ විදීම (boring).

    අදාළ PPE ඇතුළේව, සෑම අේ ආවුදයක් සඳහා ගයාදා න්නා ආරක්ිත

    ූර්මගවෝපායන් පැහැදිළි කිරීම.

    වමාඩියුලවේ අන්තර්ම තය

    කාර්මයය

    කාර්මය විේතරය කාර්මයසාධන

    සම්මතයන්

    ගමිත ගල්පඛන ත සෑම ආවුද

    වර්ම යක්ම ප්රදර්මශනය කිරීම.

    ( අවශය තැන්වලදී පැහැදිළි කිරීම්

    සැපයීම.)

    සැලසුම් කර ඇති ආවුද

    ගලෝහ යතු කැටය - විවිධ ිණුම්

    දැව යතු කැටය - විවිධ ිණුම්

    පුලුක්කු යේත (grooving plane)

    තට්ටු යේත (rebate plane / rabbet plane)

    ගවෝටරින් යුේ ( wateringues)

    අභයාස

    සෑම ආවුදයක්ම සෑම වර්මීකරණයක්

    යටතට ගයදීම සහ හඳුනා ැනීමට

    පුහුණුවන්නන් කුඩා කණ්ඩායම්වල

    වැඩ කිරීමට සැලේවීම.

    (සෑම වර්මීකරණයක් සඳහා ගල්පෙල

    භාවිතා කිරීම.)

    “ නිමැදුම් ගකෝණය ” අර්මථ දැක්වීම.

    කියගතන් කැීගම් ආවුද

    පළු කියත (ripsaw)

    උල්ප කියත (keyhole saw)

    තහඩු කියත (back saw)

    ිනිසුන් ගදගදනකු ගයාදන අේ

    කියත ගදඅේ කියත

    මීට කියත(miter saw)

    පුහුණුකවරවාගේ ශිල්පප ප්රදර්මශනය

    ගමිත ගල්පඛන ත විවිධ ආවුද භාවිතා

    කරනුගේ ගකගේද යන්න ප්රදර්මශනය

    කිරීම.

    (සෑම වර්මීකරණයකින්ම අඩුම

    තරින් එක ආවුදයක් භාවිතා

    කරන්න.)

    කණ්ඩායම් ක්රියාකාරකම් - අභයාස

    (පුහුණුවන්නන් කණ්ඩායමක් විසින්

    ඉු කිරීමට නියිත)

    සළුණු කිරීව් ආවුද

    මුළු මට්ටටම (square)

    පට්ටටම (bevel)

    සළකුණු කිරීගම් ආමානය

    මීටර්ම ගකෝදුව

    කලපාස මට්ටටම (caliper square)

    මාලිමාව (compass)

  • සෑම ගතෝරා ේ ආවුදයක්ම භාවිතා

    කරනුගේ ගකගේද යන්න

    පුහුණුවන්නන්හට ප්රදර්මශනය කර

    ගපන්වීම. ( සෑම වර්මීකරණයකින්ම

    අවම වශගයන් එක් ආවුදයක් ගතෝරා

    න්න)

    1. පළමුව මව ගපන්වීම තුළින්

    පුහුණුව

    ලො ගදන්න.

    2. ඉන්පසු කණ්ඩායම් සඳහා අවම

    ම ගපන්වීම තුළින් පුහුණු වීමට

    ඉඩ හරින්න.

    හෑරීව් ආවුද

    නියන(chisel)

    හරේ කැපු් කටුව /උල්ප

    කටුව( cape chisel /parting tool)

    වුෂ් (gauche)

    3. ගතෝරා ේ ආවුදයක්

    සම්ෙන්ධගයන් තනි පුද්ද ල

    කණ්ඩායම් සඳහා “කාර්මයසාධන

    මව ගපන්වීම” වර්මධනය කරන්න.

    ( සෑම වර්මීකරණයකින්ම එක්

    ආවුදයක් ගතෝරා න්න.)

    ඇදීව් ආවුද

    ිටිය

    අත වකාළුව(mallet)

    වපාොංචි ( punches)

    වමාට නැහැ අඬුව (flat nose pliers)

    ඩැහි අඬුව(pincers)

    ක්කවලෝ ොර්ම / අඬු ිටිය (claw bar /claw hammer )

    4. අදාළ පුද්ද ලික ආරක්ෂණ

    උපකරණ (PPE) ඇතුළේව සෑම අේ

    ආවුදයක්ම සඳහාවන ආරක්ෂක

    ූර්මගවෝපායන් පැහැදිළි කරන්න.

    විදීව් / හිල්ප කිරීව් ආවුද

    උරේ තවල්ප විදු් යන්ර (breast drill)

    විවිධ විදු් / බුරුම කටු (drills / bits)

    ඉේකරුප්පපු ඇල්පලීව් ආවුද

    ඉේකුවරප්පපු නියන ( screw driver )

    තද කිරීව් ආවුද

    නව ීඩකය ේූ ෑගම් රාමුව (fly press/ gluing frame)

    ක්ෑම්ප්පේ (cramps)

    පුහුණුව වෙදා හැරීම

    සෑම කාර්මයක් සඳහාම “කාර්මයසාධන මව ගපන්වීම” (Performance Guide)

    සංවර්මධනය කිරීම.

  • ගයෝිත පුහුණු ක්රමගේදය

    1. ඉග නුම් ද්රවය සහ ගද්දශන ශිල්පප ප්රදර්මශනයන් පදනම් කර සිසුන්ගේ

    ඉදිරිපේ කිරීම් ( presentations)

    2. ේවයං - පියවර අධයයනය සහ උපගදේ

    3. කණ්ඩායම් වැඩ සහ සාකච්ඡා

    ඇ යීම

    වැඩ ගපාගේදී පුහුණුවන්නාහට අේ ආවුද හඳුනා ැනීමට සැලැේවීම සහ

    ඒවාගේ අදාළ කාර්මයය කාර්මයයන් විේතර කිරීම.

    ලො දී ඇති කාර්මයක් ඉු කිරීම සඳහා ගහාඳින්ම ැළගපන අේ ආවුද හඳුනා

    ැනීමට පුහුණුවන්නාහට ඉඩ සැලේවීම.

    කැීම, හැඩ ෑම (shaping) , මට සිළුු කිරීම සහ දැව තේ විදීම (boring) යන

    කාර්මයන් ඉු කිරීමට භාවිතා කරන සෑම අේ ආවුදයක් සඳහා නිවරදි තාක්ෂණය

    ගපන්වීමට පුහුණුවන්නාහට ඉඩ හරින්න.

    අදාළ පුද්ද ලික ආරක්ෂණ උපකරණ (PPE) ඇතුළේව සෑම අේ ආවුදයක්ම

    සඳහාවන ආරක්ෂක ූ ර්මගවෝපායන් පිළිෙඳව පුහුණුවන්නාහට පැහැදිළි කරන්න.

    වැඩ සඳහා පිළිගයළ වීම, එකලේ කිරීම සහ භාණ්ඩය සංරචකය නිපදවීම

    සඳහා ආවුද භාවිතා කරන සියළුම අවේථාවලදී ඉු කිරීමට ඇති අඛණ්ඩ

    ඇ යීම සිදු කිරීම සහ ප්රතිලල වාර්මතා කිරීම.

  • වෘත්තීය : වඩු කාර්මික ශිල්පී ( ව ාඩනැගිලි) වමාඩියුල

    වයාමුව : BM - 03

    වමාඩියුලවේ මාතෘකාව : ෙල ශක්තිය ගයාදා ක්රියාේමක මූලික ආවුද

    භාවිතා කිරීම.

    වමාඩියුලවේ ඉලක්කකය

    ගමම ගමාඩියුලය සම්ූර්මණ කිරීගමන් පුහුණුවන්නාහට පහත සඳහන් දෑ

    අවගෙෝධ වනු ඇත.

    ලො දී ඇති කාර්මයක් ඉු කිරීම සඳහා වඩාේ ගහාඳින් ැළගපන අේ

    ආවුදය හඳුනා ැනීම.

    මූලික අත්ත ආවුද වර්ම භ්ාවිතා කිරීවමන් නිවරදි තාක්කෂණය

    ප්රදර්මශනය කිරීම.

    අදාළ PPE ඇතුළේව, සෑම අේ ආවුදයක් සඳහා ගයාදා න්නා ආරක්ිත

    ූර්මගවෝපායන් පැහැදිළි කිරීම.

    වමාඩියුලවේ අන්තර්ම තය

    කාර්මයය

    කාර්මය විේතරය / කාර්මයසාධන

    ස්මතයන්

    පුහුණුකවරවාගේ ශිල්පප ප්රදර්මශනය

    (දක්ෂ පුහුණුවන්නකු ගයාදා නිින්: )

  • අවත්ත රැව න යා හැකි ෙල

    ශක්කතිය වයාදා ක්රියාත්තමක මූලික

    ආවුද (basic portable power tools) භාවිතා

    කරින් දක්ෂ පුහුණුවන්නකු

    ගයාදාග න ගහෝ ඔෙ විසින් නිවරදි

    තාක්ෂණය ප්රදර්මශනය කිරීම.

    වකයන් (curves) කැීම සහ බ්ගල්පඩ්

    තලය ඉවේ කිරීම ආරක්ෂාකාරීව සිදු

    කිරීම පිළිෙඳ පැහැදිළි කිරීම සහ

    ප්රදර්මශනය කිරීම.

    මල්ප කියත (jig saw) භාවිතා

    කිරීම.

    කු මාවර කිරීම (changing bits),

    ෙැටරියන් සහ කු වල දිශාවන්

    ගතෝරා ැනීම සහ ගවනේ කරන

    ආකාරය ආරක්ිතව සිදු කිරීම

    පැහැදිළි කිරීම සහ ප්රදර්මශනය කිරීම.

    විදුම් යන්ත්රය (drill) භාවිතා

    කිරීම.

    කු වක් මාවර කිරීම (changing bits) ,

    ැඔුර සකේ කිරීම සහ ගපාදුගේ

    ගයාදා න්නා කු ණනාවක් සහ

    ඒවාගේ කැපුම් හඳුනා ැනීම

    සම්ෙන්ධගයන් ආරක්ිත භාවිතය සිදු

    කිරීම පැහැදිළි කිරීම සහ ප්රදර්මශනය

    කිරීම.

    උළුපුව (router) භාවිතා කිරීම.

    කඳ (stock) සළකුණු කිරීම සහ

    biscuit joiner ගයාදා ැනීම.

    Biscuit එකක ප්රමාණය සඳහා සකේ

    කරන ආකාරය ආරක්ිතව සිදු කිරීම

    පැහැදිළි කිරීම සහ ප්රදර්මශනය කිරීම.

    පුහුණුකවරවාගේ ශිල්පප ප්රදර්මශනය

    සඳහා දක්ෂ පුහුණුවන්නකු ගයාදා

    ැනීම.

    ෙල ශක්කතිය වයාදා ක්රියාත්තමක

    ආවුද සඳහාවන මූලික ලියකියවිලි

    භාවිතා කර නිවරදි තාක්ෂණය ගයාදා

    ැනීම ප්රදර්මශනය කිරීම.

    (පහත කාර්මයන් සඳහා හැකින්

    දක්කෂ පුහුණුවන්නු වයාදා

    න්න.)

    උල්ප කියත සහ (table saw) ගහෝ

    ආරිය ොහු කියත ( radial arm saw)

    ගයාදා ැනීම.

    උල්ප කියත (table saw) සහ ගහෝ ආරිය

    ොහු කියත ( radial arm saw)

    ආරක්ිතව ගයාදා ැනීම පැහැදිළි

    කිරීම සහ ප්රදර්මශනය කිරීම.

    මයිට කියත (mitre saw) භාවිතා

    කිරීම.

    වැට සකේ කිරීම , කැපුගම් ැඔුර

    සකේ කිරීම සඳහා ප්රධාන අවධානය

  • ගයාමු කිරීම සහ නිවරදි බ්ගල්පඩ් තලය

    ගතෝරා ැනීම සහ සවි කිරීම.

    මයිට කියත (mitre saw)ආරක්ිතව

    ගයාදා ැනීම ප්රදර්මශනය කිරීම.

    කැපුගම් ගකෝණය සකේ කිරීම සහ

    බ්ගල්පඩ් තලය මාවර කිරීම ප්රධාන ගලස

    ඉලක්ක ත කිරීම.

    පටි කියත (band saw) භාවිතා

    කිරීම.

    පටි කියත (band saw) ආරක්ිතව

    ගයාදා ැනීම ප්රදර්මශනය කිරීම.

    සෘජුව කැීම, අවිධිමේ කැපුම්

    වැලැක්වීම ගමන්ම නිවරදි බ්ගල්පඩ් තලය

    ගතෝරා ැනීම සහ සවි කිරීම ප්රධාන

    ගලස ඉලක්ක ත කිරීම.

    විදුම් යත (drill press) භාවිතා

    කිරීම.

    විදුම් යත (drill press) ආරක්ිතව ගයාදා

    ැනීම ප්රදර්මශනය කිරීම.

    සිදුගර්ම ැඔුර, ගම්සගේ ඇලය සහ

    කු ගේ ගේ ය සකේ කිරීම ගකගරිත

    ප්රධාන අවධානය ගයාමු කිරීම.

    කණ්ඩායම් ක්රියාකාරකම් - අභයාස

    (පුහණවන්නන්ගේ කණ්ඩායම විසින්

    ඉු කිරීමට නියිත)

    සෑම ගතෝරා ේ ආවුදයක්ම භාවිතා

    කරනුගේ ගකගේද යන්න

    පුහුණුවන්නන් කණ්ඩායමට

    ප්රදර්මශනය කර ගපන්වන්න.

    1. පළමුව මව ගපන්වීම තුළින්

    පුහුණුව

    ලො ගදන්න.

    2. ඉන්පසු කණ්ඩායම් සඳහා අවම

    ම ගපන්වීම තුළින් පුහුණු වීමට

    ඉඩ හරින්න.

    අවශය ේථානවලදී ප්රතිචාරයන් ලො

    ගදන්න.

  • පුහුණුව වෙදා හැරීම

    පුහුණු සැසියන් පැවැේවීම සඳහා කවරණාකර උපගදේ ෙලන්න - ඉහත

    කාර්මය ීවරව සඳහා ගයාමු වන්න.

    වයෝජිත පුහුණු ක්රමවේදය

    1. ඉග නුම් ද්රවය සහ ගද්දශන ශිල්පප ප්රදර්මශනයන් පදනම් කර සිසුන්ගේ

    ඉදිරිපේ කිරීම් ( presentations)

    2. ේවයං - පියවර අධයයනය සහ උපගදේ

    3. කණ්ඩායම් වැඩ සහ සාකච්ඡා

    ඇ යීම : අඛණ්ඩ ඇ යීම් පැවැේවීම.

    ගයෝිත ඇ යීම් ක්රමගේදයන්

    1. වාචික ප්රේන කිරීම්

    2. සෘජු නිරීක්ෂණ

    3. ලිඛිත පරීක්ෂණ

    4. ප්රාගයෝගික නිපුණතාවයන්ගේ ශිල්පප ප්රදර්මශනය

    5. ලිපි ග ාණු (සහතික)

  • වෘත්තීය : වඩු කාර්මික ශිල්පී ( ව ාඩනැගිලි) වමාඩියුල

    වයාමුව : BM - 04

    වමාඩියුලවේ මාතෘකාව : මූලික මූට්ට්ටු වෑද්දදීම.

    වමාඩියුලවේ ඉලක්කකය

    ගමම ගමාඩියුලය සම්ූර්මණ කිරීගමන් පුහුණුවන්නාහට ආරක්ිත

    ක්රියාපරිපාටීන් සහ සම්මතයන් පවේවා නිින් කර්මමාන්ත නිර්මගද්දශිත

    සම්මතයන්වලට අනුව මූලික මූට්ටු වෑද්දදීම සිදු කිරීමට හැකිවනු ඇත.

    වමාඩියුලවේ අන්තර්ම තය

    කාර්මයය

    කාර්මය විේතරය / කාර්මයසාධන

    ස්මතයන්

    පහත සඳහන් සියළුම මූට්ටු වෑද්දදීම ඉු

    කිරීම ප්රදර්මශනය කරින් සිසුන් හා

    සම්ෙන්ධ වීම.

    ඇගළන සුළු ද්රවය භාවිතා කර

    මූට්ටු කිරීම.

    සාමානය මූට්ටු (plane - joint)

    ගඩෝව සමව (with dower)

    ඇලීගම් සහ ඒකාෙද්දධභාවගේ

    ෙලය

    සම්ෙන්ධ කිරීමකින් මූට්ටු කිරීම.

    ඇණ

    ඉේකුවරප්පපු ඇණ

    පළු මූට්ටු කිරීම. (halving joints) සරල තට්ටු වක් සඳහා ( simple rabbet)

    සරල තට්ටු මුළු මූට්ටු ව (rabbeted corner joint)

    මැදි පළු මූට්ටු ව (middle lap)

    කතිර පළු මූට්ටු ව (cross lap)

  • කුඩුම්බි සහ ගටන් ඔන් මූට්ටු

    (mortise and ten – on joints) ගටන් ඔන් සහ සාමානය කුඩුම්බි

    ( ten – on and ordinary mortise)

    ගකෝනර්ම ගටන් ඔන් සහ කුඩුම්බි (Corner ten – on and mortise)

    බ්ලයින්ඩ් ගටන් ඔන් කුඩුම්බි

    (blind ten – on mortise )

    ගක්රාේ ගටන් ඔන් කුඩුම්බි (cross

    ten – on mortise )

    කේතුමල්පලි මූට්ටු ව (dovetail joint)

    කේතුමල්පලි මූට්ටු වල ඔගරාේතු

    දීගම් හැකියාව : කේතුමල්පලි

    ණනය කිරීම.

    කණ්ඩායම් ක්රියාකාරකම් - අභයාස

    (පුහණවන්නන්ගේ කණ්ඩායම විසින්

    ඉු කිරීමට නියිත)

    සෑම ගතෝරා ේ මූට්ටු වක්ම ඉු

    කරනුගේ ගකගේද යන්න

    පුහුණුවන්නන් කණ්ඩායමට

    ප්රදර්මශනය කර ගපන්වන්න.

    3. පළමුව මව ගපන්වීම තුළින්

    පුහුණුව

    ලො ගදන්න.

    4. ඉන්පසු කණ්ඩායම් සඳහා අවම

    ම ගපන්වීම තුළින් පුහුණු වීමට

    ඉඩ හරින්න.

    අවශය අවේථාවන්ිතදී

    ප්රතිචාරයන් සපයන්න.

    තද කිරීගම් සහ ඇලවීගම් රුණය

    ක්රියාේමකතාවය

    පුහුණුවන්නන්හට රූප සටහන්

    ඇඳ ගපන්වීම.

    ඇණ, ඉේකුවරප්පපු ඇණ සහ

    මුරිච්චි වර්ම ණනාවක් හඳුනා

    ැනීම.

    ඒ සෑම එකකම රුණාං යන්

    නිේචය කරන්න.

    සාමානයගයන් භාවිතා කරන

    ම් සහ මාේටික් මැලියම් වර්ම

    හඳුනා ැනීම.

    ලො දී ඇති කාර්මයක් සඳහා

    සුදුසු නිේපාදනය නිේචය කිරීම.

  • පුහුණුව වෙදා හැරීම

    පුහුණු සැසියන් පැවැේවීම සඳහා උපගදේ ෙලන්න. ඉහත කාර්මය ීවරව

    සඳහා ගයාමු වන්න.

    තනි පුද්ද ල පුහුණු සැසියන් පැවැේවීම.

    වයෝජිත පුහුණු ක්රමවේදය

    1. ඉග නුම් ද්රවය සහ ගද්දශන ශිල්පප ප්රදර්මශනයන් පදනම් කර සිසුන්ගේ

    ඉදිරිපේ කිරීම් ( presentations)

    2. ේවයං - පියවර අධයයනය සහ උපගදේ

    3. කණ්ඩායම් වැඩ සහ සාකච්ඡා

    4. පුද්ද ල පුහුණු සැසියන්

    වෘත්තීය : වඩු කාර්මික ශිල්පී ( ව ාඩනැගිලි) වමාඩියුල

    වයාමුව : BM - 05

    වමාඩියුලවේ මාතෘකාව : මූලික වෘත්තීය ණිත කටයුතු ඉටු කිරීම.

    වමාඩියුලවේ ඉලක්කකය :

    ගමම ගමාඩියුලය සම්ූර්මණ කිරීගමන් පුහුණුවන්නාහට සම්මත ආවුද,

    ක්රියාපරිපාටීන් සහ ිණුම් ැනීමට ක්රමගේදයන් භාවිතා කර නිවරදි ිණුම්

    ැනීම ප්රදර්මශනය කිරීමට හැකියාව ලො ත හැකිවනු ඇත.

    වමාඩියුලවේ අන්තර්ම තය

    කාර්මයය

    කාර්මය විේතරය කාර්මයසාධන

    සම්මතයන්

  • සාක්කුගේ රැග න යා හැකි ගට්ටප්ප

    ිණුම් පටියක් භාවිතා කර නිවරදි

    ිණුම් ප්රදර්මශනය කිරීම සඳහා සිසුන්

    සම්ෙන්ධ කර ැනීම.

    (පහත කාර්මයන් සඳහා දක්ෂ සිසුන්

    ගයාදා න්න.)

    සාක්කුගේ රැග න යා හැකි ගට්ටප්ප

    ිණුම් පටියක් භාවිතා කර නිවරදි

    ිණුම් ප්රදර්මශනය කිරීම.

    ගෙෝඩ් එගක් පැේතකට සමාන්තරව

    ගර්මඛාවක් අඳින්න.

    ගපාදු මට්ටටමක් ගයාදා නිින් ගෙෝඩ්

    එගක් පැේතකට සමාන්තරව

    ගර්මඛාවක් අඳින ආකාරය ගපන්වන්න.

    කලාපය, පරිිතිය (perimeter) සහ

    පරිමාව (volume) ණනය කරන්න.

    සරල සූත්රයන් සහ ිණුම් පටියක් (tape)

    භාවිතා කරන්න.

    අංශක 90 සහ 45 ට ගර්මඛාවක් අඳිනුගේ

    ගකගේද යන්න ප්රදර්මශනය කිරීම.

    ෆ්ගර්මින් පට්ටටම (framing square) භාවිතා

    කර ප්රදර්මශනය කිරීම.

    වඩු කාර්මික මට්ටටම ( carpenter’s level)

    භාවිතා කර, මට්ටටම සහ ලඔය

    පරීක්ෂා කරනුගේ ගකගේද යන්න

    ප්රදර්මශනය කිරීම.

    ණිතය ආර්මතවයන්

    වඩු කාර්මික මට්ටටම භාවිතා කර

    ප්රදර්මශනය කිරීම.

    ප්රධාන මූලික ණිත

    ක්රියාකාරකම් 4 ක්

    ිණුම් වර්ම

    පරිමාණයන් (dimensions)

    අනුපාතයන් සහ

    සමානුපාතයන්

    සරල වීන ණිතය

    සමීකරණයන්

    භා යන්

    ප්රතිශතය

    දශම

    හැරවීම් (conversions)

    (උදා: ලඔ කැටය (plumb bob), ේලයිඩිං ටී

    - මටටම (sliding T- level), රමල්ප කු ව

    (trammel points) ගෙදුම් කු ව (dividers)

    සරල රූප සටහන් ආශ්රගයන් ගමම

    සෑම ණිත ගයදවුම් ක්රියාකාරකම්

    පැහැදිළි කිරීම.

    අභ්යාසයන්

    ගමම සෑම ණිත ගයදවුම්

    ක්රියාකාරකම්වලදී පුහුණුවන්නාහට

  • සරල ණිත ක්රම ඉු කිරීමට ඉඩ

    හරින්න.

    ගවනේ ිණුම් උපක්රම

    ණනාවක් ගේෂණය කරන්න.

    පුහුණුව වෙදා හැරීම

    කණ්ඩායම් ක්රියාකාරකම් - අභයාස

    (පුහුණුවන්නන්ගේ කණ්ඩායම් මගින් ඉු කිරීමට නියිත)

    සෑම කාර්මයක්ම ඉු කරනුගේ ගකගේද යන්න ප්රදර්මශනය කර ගපන්වීමට

    ඉග නුම් කණ්ඩායම්වලට ඉඩ හරින්න.)

    1. පළමුව මව ගපන්වීම තුළින් පුහුණුව ලො ගදන්න.

    2. ඉන්පසු කණ්ඩායම් සඳහා අවම ම ගපන්වීම තුළින් පුහුණු වීමට ඉඩ

    හරින්න.

    වයෝජිත පුහුණු ක්රමවේදය

    1. ඉග නුම් ද්රවය සහ ගද්දශන ශිල්පප ප්රදර්මශනයන් පදනම් කර සිසුන්ගේ

    ඉදිරිපේ කිරීම් ( presentations)

    2. ේවයං - පියවර අධයයනය සහ උපගදේ

    3. පුළුල්ප ගලස භාවිතා කිරීමට කණ්ඩායම් වැඩ සහ සාකච්ඡා සහ කුඩා

    කණ්ඩායම් ක්රියාකාරකම්

    ඇ යීම

    ඇ යීව් කාල සීමාව තුළ පහත සඳහන් නිර්මණායකයන් මුණ ැසුණු

    ෙවට තහවුරු කර න්න.

    1. මැණීමට ඇති භාණ්ඩය ගහෝ උපාං ය හඳුනා ැනීම.

    2. සුදුසු විධිමේ නයාිතික හැඩයන්වලට අනුව වර්මීකරණය කිරීම සහ

    අර්මථකථනය කිරීම.

    3. මැනීමට ඇති භාණ්ඩය අනුව මැනීගම් ආවුද ගතෝරා ැනීම සහ හඳුනා

    ැනීම.

    4. අදාළ ප්රභවයන්ග න් නිවරදි පිරිවිතරයන් ලො ැනීම.

    5. රැකියා අවශයතාවය අනුව ිණුම් උපකරණ ගතෝරා ැනීම.

    6. රැකියා අවශයතාවයන් අනුව ිණුම් ලො ැනීම.

    වයෝජිත ඇ යී් ක්රමවේදයන්

    1. පුහුණුකවරවාගේ ඉදිරිපේ කිරීම්

    2. සෘජු නිරීක්ෂණ

    3. ලිඛිත පරීක්ෂණ

  • වෘේීය : වඩු කාර්මික ශිල්පී ( ග ාඩනැගිලි) වමාඩියුල

    වයාමුව : BM - 06

  • වමාඩියුලවේ මාතෘකාව : මූලික කාර්මික ඇඳී් භ්ාවිතා කිරීම.

    වමාඩියුලවේ අන්තර්ම තය

    ගමම ගමාඩියුලය සම්ූර්මණ කිරීගමන් පුහුණුවන්නාහට සම්මත ආවුද,

    ක්රියාපරිපාටීන් සහ නිර්මගද්දශිත ක්රම භාවිතා කරින් කාර්මික රූපසටහන්

    නිර්මමාණය කිරීම ප්රදර්මශනය කිරීමට හැකියාව ලැගෙනු ඇත.

    වමාඩියුලවේ අන්තර්ම තය

    කාර්මයය කාර්මය විේතරය / කාර්මයසාධන

    සම්මතයන්

    විවිධ දළ රූප සටහන් සෑදීම සහ

    භාවිතා කිරීම.

    පුහුණුවන්නන් විසින් ඇඳීම සහ

    පැහැදිළි කිරීම.

    නිදහේ අතින් කළ ගර්මඛා

    නිදහේ අතින් කළ විවිධ

    නයාිතික හැඩතල (විවිධ දැක්ම

    තුළින්)

    රූප සටහන් ඇඳීම සහ පැහැදිළි කිරීම.

    නයාිතික ගර්මඛා

    නයාිතික කලාප

    නයාිතික ඝනරූප

    නයාිතික වක්ර

    ඇඳීම් සහ අකුවර ගයදීම් පිළිෙඳ

    සාමානය ගතාරතුවර සැපයීම.

    රූප සටහන් ඇඳීම සහ පැහැදිළි කිරීම.

    කාර්මික ඇඳීමවල අරමුණ

    ඇඳීගම් උපකරණ

    උපකරණ භාවිතා කිරීම

    අකුවර ගයාදන ක්රම

    අනුලක්ෂණවල ආකාරයන්

    රුණාං යන්වල ප්රමාණයන්

    ආකෘීන් සහ පරිමාණයන්

    ඇඳීම් සටහන්වල ගර්මඛා අතර

    ගවනස

    රූප සටහන් ඇඳීම

    ගර්මඛාවල ේවභාවය

    ගර්මඛාවල ප්රමාණය

    ගර්මඛාවල භාවිතය

  • ද්රවයවල සංගක්තයන් අතර

    ගවනස

    පැහැදිළි කිරීම

    කඩ ගර්මඛනගේ ේවභාවය

    කඩ ගර්මඛනගේ භාවිතය

    නයාිතික ඇඳීම් සැලැේමවල්ප

    සෑදීම.

    රූප සටහන් ඇඳීම.

    ලම්භක

    සමාන්තර

    ගකෝණීය

    පරිධිය

    ේපර්මෂ ගර්මඛාවන් (tangents)

    සම්ෙන්ධන (connections)

    සවිධි ෙහු අඝ්ර ගපාදු වක්ර (regular polygons / common curves)

    පුහුණුව වෙදා හැරීම

    කණ්ඩායම් ක්රියාකාරකම් - අභයාස

    (පුහුණුවන්නන්ගේ කණ්ඩායම් මගින්

    ඉු කිරීමට නියිත)

    සෑම කාර්මයක්ම ඉු කරනුගේ ගකගේද

    යන්න ප්රදර්මශනය කර ගපන්වීමට

    ඉග නුම් කණ්ඩායම්වලට ඉඩ හරින්න

    .)

    1. පළමුව මව ගපන්වීම තුළින්

    පුහුණුව ලො ගදන්න.

    2. ඉන්පසු කණ්ඩායම් සඳහා අවම

    මව ගපන්වීම යටගේ පුහුණු

    වීමට ඉඩ හරින්න.

    වයෝජිත පුහුණු ක්රමවේදය

    1. ඉග නුම් ද්රවය සහ ගද්දශන

    ශිල්පප ප්රදර්මශනයන් පදනම් කර

    සිසුන්ගේ ඉදිරිපේ කිරීම් (

    presentations)

    2. ේවයං - පියවර අධයයනය සහ

    උපගදේ

    3. පුළුල්ප ගලස භාවිතා කිරීමට

    කණ්ඩායම් වැඩ සහ සාකච්ඡා

    සහ කුඩා කණ්ඩායම්

    ක්රියාකාරකම්

  • ඇ යීම

    ඉව නීම ඇ යීම යනු, පුහුණුවන්නන්ගේ නය්රහණයන් පිළිෙඳ විනිේචයන්

    ැනීමට ඔවුන්ගේ ඉ ැනීම් පිළිෙඳ සාක්ි, පුහුණුකවරවන් විසින් ගයාදා ැනීමයි.

    විෂයමාලා ප්රතිලලයන් සම්ෙන්ධ ලො ේ නය්රහණයන්ගේ සාක්ි

    වාර්මතා කිරීමට අවේථාව සලසා දීම.

    විවිධ ආවුද වර්ම භාවිතා කරින් ඉග නුම් චක්රයක් අවසානගේ සිදු කිරීම.

    වඩු කර්මමාන්තගේදී ඉ ැනීම ගලසින් පුහුණුවන්නන් නිතිපතා ඇ යීම සඳහා

    සම්ෙන්ධ විය යුතුය. විවිධ ආකාරගේ ඉ ැනීම් ක්රම ඉග නීගම් කාර්මයන් තුළින්

    ලා ආ යුතු අතර, ඔවුන්ගේ අභිමත ඉග නීම සඳහා එළඔීගම් ප්ර තිය

    සම්ෙන්ධගයන් පුහුණුවන්නන්හට සෘජු ප්රතිචාරයක් සැපගයන අතර, වඩු

    කර්මමාන්තගේ අන්තර්ම තය සම්ෙන්ධගයන් ගපෞද්ද ලික ඉග නුම් ඉලක්කයන්

    සමව සම්ෙන්ධවීමට සහ ඇ යීමට අවේථාව සැලගසනු ඇත.

  • වෘත්තීය : වඩු කාර්මික ශිල්පී ( ව ාඩනැගිලි) වමාඩියුල

    වයාමුව : BM - 07

    වමාඩියුලවේ මාතෘකාව : හැඩය් වැඩ ඉටු කිරීම. (form work / false work)

    වමාඩියුලවේ අන්තර්ම තය

    ගමම ගමාඩියුලය සම්ූර්මණ කිරීගමන් පුහුණුවන්නාහට ගසෞඛය සහ ආරක්ිත

    ගමන්ම පාරසරික අවශයතා පිළිපදිින්, හැඩය් වැඩ ඉටු කිරීම (form work /

    false work) සහ වැඩ බිමකදී කටයුතු සම්ූර්මණ කළ පසු ඒවා ඉවේ කිරීගම්

    හැකියාව ලැගෙනු ඇත.

    වමාඩියුලවේ අන්තර්ම තය

    කාර්මයය

    කාර්මය විේතරය / කාර්මයසාධන

    ස්මතයන්

    නිර්මමාණය කිරීමට ඇති

    හැඩය් වැඩවල (form work /

    false work) ේථානය, ගමෝේතරය

    සහ ද්රවය හඳුනා ැනීම.

    ඉදි කිරීමට ඇති හැඩය් වැඩ (form

    work / false work) ඉටු කිරීමට

    පුහුණුවන්නන් දළ රූපසටහන්

    නිර්මමාණය කිරීම.

    පරිසර සුරක්ෂණ අවශයතා

    හඳුනා ැනීම.

    පරිසරය සුරැකීගම් අවශයතා සහ

    ගසෞඛය ගමන්ම ආරක්ෂක අවශයතා

    ලැයිේතු ත කිරීම.

    ඇඳීම් සහ පිරිවිතරයන් කියවීම

    සහ අර්මථකථනය කිරීම.

    සැලැේමට අනුව හැඩය් වැඩ ඉටු

    කිරීම (form work / false work) සඳහා

  • අවශය උපකරණ හඳුනා ැනීම සහ

    ලැයිේතු ත කිරීම.

    හැඩය් වැඩ(form work / false work)

    සඳහා භාවිතා කිරීමට නියිත ද්රවය

    වර්ම හඳුනා ැනීම සහ ලැයිේතු ත

    කිරීම.

    හැඩය් වැඩ (form work / false

    work) ඉදි කිරීමට ඇේතගම්න්තු

    සකේ කිරීම.

    අවශය සියළුම සංරචකයන්වල විේතර

    ආවරණය කිරීමට ඇේතගම්න්තු

    පිළිගයළ කිරීම සහ හැඩය්

    වැඩ(form work / false work) ඉදි කිරීම.

    හැඩය් වැඩ(form work / false

    work) ඉදි කිරීමට වැඩ ප්රගද්දශය

    සකේ කිරීම.

    හැඩය් වැඩ (form work / false

    work) ඉු කිරීම.

    ඇඳීම් සැලසුම්වල අවශයතා අනුව

    වැඩ ඉු කරන ේථානය පිළිගයළ කිරීම

    සහ හැඩය් වැඩ(form work / false

    work) ඉු කිරීමට වැඩ ප්රගද්දශය සකේ

    කිරීම.

    නිර්මමාණ අවශයත සහ

    නිර්මගද්දශිත ිණුම් අනුව

    හැඩය් වැඩ (form work / false

    work) සඳහා අවශය උපකරණ

    එකළේ කිරීම සහ අදාළ

    ේථානය සඳහා හැඩය් වැඩ

    ඉදි කිරීම.

    හැඩය් වැඩවල ලඔ කිරීගම්

    සහ තද කිරීගම් පැති.

    නිර්මමාණය අනුව හැඩය් වැඩ

    (form work / false work) ආධාරක

    පද්දධතිය ඉදි කිරීම.

    නිර්මමාණ පිරිවිතරයන් අනුව

    හැඩය් වැඩ අවශය ේථානය

    සඳහා ලපා සකේ කිරීම,

    ේථාන ත කිරීම සහ සවි කිරීම.

    අවශය පරිදි හැඩය් වැඩ තද

    කිරීම.

    වැගඩිත ආරක්ෂාව සහ

    රුණාේමකභාවය තහවුවර

    කිරීම.

    පරිසර සුරක්ෂණය, ගසෞඛය

    සහ ආරක්ෂණ අවශයතා

    ගමන්ම රුණාේමකභාවගේ

    සම්මතයන් අනුව හැඩය්

    වැඩ පරීක්කෂා කිරීම.

  • ප්රක්ිප්පත වැඩ සම්ූර්මණ

    කිරීගමන් පසු හැඩය් වැඩ

    (form work / false work) ලවා

    ඉවේ කිරීම.

    පාරසරික ආරක්ෂාව ගමන්ම

    ගසෞඛය සහ ආරක්ෂණ

    අවශයතාවයන් තහවුවර

    කරින්, නියිත අනුමැතිය ලො

    ැනීගමන් අනතුවරව, හැඩය්

    වැඩ (form work / false work)

    ලවා ඉවේ කිරීම.

    වැඩ ඉු කළ ප්රගද්දශය පවිත්ර

    කිරීම.

    නියාමන සහ ආරක්ිත

    අවශයතා අනුව වැඩ කළ

    ේථානය පිරිසිදු කිරීම, අපද්රවය

    ඉවතලීම.

    පුහුණුව වෙදා හැරීම

    හැඩය් වැඩ (form work / false work) ඉටු කිරීම සඳහා “කාර්මයසාධන

    ම වපන්ීමක්ක” (Performance Guide) සොංවර්මධනය කිරීම. වමය

    පුහුණුවන්නන්හට ලොදීමට නියිතය.)

    කණ්ඩායම් ක්රියාකාරකම් - අභයාස

    ( පුහුණුවන්නන්ගේ කණ්ඩායම් මගින් ඉු කිරීමට නියිත)

    සෑම කාර්මයක්ම ඉු කරනුගේ ගකගේද යන්න ප්රදර්මශනය කර ගපන්වීමට

    ඉග නුම් කණ්ඩායම්වලට ඉඩ හරින්න .)

    1. පළමුව මව ගපන්වීම තුළින් පුහුණුව ලො ගදන්න.

    2. ඉන්පසු කණ්ඩායම් සඳහා අවම මව ගපන්වීම යටගේ පුහුණු වීමට ඉඩ

    හරින්න.

    කණ්ඩාය් අභ්යාස

    ඇඳීම් සහ දළ රූප සටහන් කියවීම සහ අර්මථකථනය කිරීම පුහුණු කිරිමට

    කණ්ඩායම් වැඩ පැවැේවීම.

    ගමට්රික් ඒකකවලින් ගර්මය ය ිණුම් පරිවර්මතනය කිරීම.

    අධීක්ෂණයක් යටගේ හැඩය් වැඩ (form work / false work) ඉදි කරන

    ආකාරය පුහුණු කිරීම.

    පැහැදිළි කිරීම / සාකච්ඡා කිරීම.

    විවිධ ආකාරගේ දැව වර්ම

    මූට්ටු කිරීම් වැඩ

    බ්ගර්මසින් සහ ගලෝඩිං (bracing and loading )

    හැඩය් වැඩ (form work / false work) හා සම්ෙන්ධ ගසෞඛය සහ

    ආරක්ෂණ අවශයතා

    හැඩය් වැඩ (form work / false work) හා සම්ෙන්ධ පරිසර සුරැකීගම්

    අවශයතා

  • ඇ යීම

    වඩු කර්මමාන්තගේදී ඉ ැනීම ගලසින් පුහුණුවන්නන් නිතිපතා ඇ යීම සඳහා

    සම්ෙන්ධ විය යුතුය. විවිධ ආකාරගේ ඉ ැනීම් ක්රම ඉග නීගම් කාර්මයන් තුළින්

    ලා ආ යුතු අතර, ඔවුන්ගේ අභිමත ඉග නීම සඳහා එළඔීගම් ප්ර තිය

    සම්ෙන්ධගයන් පුහුණුවන්නන්හට සෘජු ප්රතිචාරයක් සැපගයන අතර, වඩු

    කර්මමාන්තගේ අන්තර්ම තය සම්ෙන්ධගයන් ගපෞද්ද ලික ඉග නුම් ඉලක්කයන්

    සමව සම්ෙන්ධවීමට සහ ඇ යීමට අවේථාව සැලගසනු ඇත.

    වයෝජිත ඇ යී් ක්රමවේදයන්

    1. මව ගපන්වීම තුළින් පුහුණුව ලෙන්නාගේ ඉදිරිපේ කිරීම්

    2. සෘජු නිරීක්ෂණ

    3. ලිඛිත පරීක්ෂණ

    වෘත්තීය : වඩු කාර්මික ශිල්පී (ව ාඩනැගිලි) වමාඩියුල

    වයාමුව : BM - 08

    වමාඩියුලවේ මාතෘකාව : මුක්කුලෑව් වැඩ (shoring) ඉටු කිරීම.

    වමාඩියුලවේ අන්තර්ම තය

  • ගමම ගමාඩියුලය සම්ූර්මණ කිරීගමන් පුහුණුවන්නාහට ගසෞඛය සහ ආරක්ිත

    ගමන්ම පාරසරික අවශයතා පිළිපදිින්, වැඩ බිමකදී මුක්කුලෑව් වැඩ

    (shoring) ඉු කිරීමට හැකිවන අතර, වැඩ බිගම්දී වැඩ සම්ූර්මණ කළ පසු ඒවා

    නැවත ඉවේ කිරීමටද හැකියාව ලැගෙනු ඇත.

    වමාඩියුලවේ අන්තර්ම තය

    කාර්මයය

    කාර්මය විේතරය / කාර්මයසාධන

    ස්මතයන්

    පුහුණුවන්නා ....

    ඇඳීම් සහ පිරිවිතරයන් කියවීම

    සහ අර්මථකථනය කිරීම.

    ේථානය සහ ගමෝේතරය අනුව

    මුක්කුලෑව් වැඩ (shoring) ඉටු

    කිරීම සඳහා ගයදිය යුතු

    ක්රමගේදයන් නිේචය කිරීම.

    මුක්කුලෑව් වැඩ (shoring) ඉු

    කිරීමට ේථානය, නිර්මමාණය

    කරන ආකාරය සහ අවශය ද්රවය

    හඳුනා ැනීම.

    මුක්කුලෑව් වැඩ (shoring) ඉටු

    කිරීම සඳහා ගයාදා ැනීමට

    නියිත ද්රවය වර්ම හඳුනා

    ැනීම සහ ලැයිේතු ත කිරීම.

    මුක්කුලෑව් වැඩ (shoring) ඉටු

    කිරීමට අවශය ද්රවය සකේ

    කිරීම.

    අවශය උපකරණවල ිණුම්

    ණනය කිරීම සහ වාර්මතා

    කිරීම.

    සැලැේමට අනුව මුක්කුලෑව්

    වැඩ (shoring) ඉටු කිරීම සඳහා

    අතයාවශය උපකරණ හඳුනා

    ැනීම සහ ලැයිේතු ත කිරීම.

    සැලැේමට අනුව අවශය

    ප්රමාණයන්වලට දැව කැීම.

    මුක්කුලෑව් වැඩ (shoring) ඉටු

    කිරීමට අවශය ඇේතගම්න්තු

    සකේ කිරීම.

    අවශයතාවයන් පරිදි සහ

    උපකරණවල සියළුම විේතර

    ආවරණය කිරීමට ඇේතගම්න්තු

    සකේ කිරීම.

  • වැඩවල ආරක්ෂාව සහ

    රුණාේමකභාවය තහවුවර

    කිරීම.

    පරිසරය සුරැකීගම්

    අවශයතාවයන් සහ ගසෞඛය

    ගමන්ම ආරක්ෂක

    අවශයතාවයන් ලැයිේතු ත

    කිරීම.

    පරිසරය සුරැකීම, ගසෞඛය

    ගමන්ම ආරක්ෂක

    අවශයතාවයන් සහ රුණාේමක

    සම්මතයන් අනුව මුක්කුලෑව්

    වැඩ (shoring) පරීක්කෂා කර

    ෙැලීම.

    මුක්කුලෑව් වැඩ (shoring) වැඩ

    ඉු කිරීම.

    සැලේමට අනුව මුක්කු ැසීගම්

    ගප්පළි සකේ කිරීම.

    සැලැේමට අනුව සිරේ මුක්කු

    ගපාළගේ සිට සිටවීම සහ පතුල

    තදින් සවි කිරීම.

    සිරේ මුක්කු කඩා වැටීම වැලක්

    වීමට තිරේ ආධාරක සවි කිරීම.

    නියිත අනුමැතිය අනු මනය

    කිරීගමන් මුක්කු ඉවේ කිරීම.

    මුක්කු ඉවේ කිරීගම්දී ගපාළව

    හාරන ේථානවල පැති කඩා

    වැටීම් සිදු විය හැකි ප්රමාණය

    හඳුනා ැනීම.

    ප්රධාන මුක්කු සදහා අමතර

    ආධාරකයන් ලො ගදින්

    අනගප්පක්ිත කඩා වැටීම්

    වලක්වා ැනීම.

    ප්රධාන මුක්කු ඉවේ කිරීගම්දී

    නැවත තට්ටු ගයාදා පිරවීම.

    පුහුණුව වෙදා හැරීම

    මුක්කුලෑව් වැඩ (shoring) ඉටු කිරීම සඳහා “කාර්මයසාධන ම

    වපන්ීමක්ක” (Performance Guide) සොංවර්මධනය කිරීම. වමය

    පුහුණුවන්නන්හට ලොදීමට නියිතය.)

    කණ්ඩායම් ක්රියාකාරකම් - අභයාස

    ( පුහුණුවන්නන්ගේ කණ්ඩායම් මගින් ඉු කිරීමට නියිත)

    සෑම කාර්මයක්ම ඉු කරනුගේ ගකගේද යන්න ප්රදර්මශනය කර ගපන්වීමට

    ඉග නුම් කණ්ඩායම්වලට ඉඩ හරින්න .)

    1. පළමුව මව ගපන්වීම තුළින් පුහුණුව ලො ගදන්න.

    2. ඉන්පසු කණ්ඩායම් සඳහා අවම මව ගපන්වීම යටගේ පුහුණු වීමට ඉඩ

    හරින්න.

  • කණ්ඩාය් අභ්යාසයන්

    ඇඳීම් සහ දළ රූප සටහන් කියවීම, අර්මථකථනය පුහුණු කිරීම සඳහා

    කණ්ඩායම් වැඩ පැවැේවීම.

    ගමට්රික් ඒකකවලින් ගර්මය ය ිණුම් පරිවර්මතනය කිරීම.

    දක්කෂ පුහුණුවන්නු සහ ස්ූර්මණ සාකච්ඡා වයාදා නිින් පැහැදිළි

    කිරීම /සාකච්ඡා කිරීම :

    විවිධ මුක්කුලෑගම් ක්රමගේදයන්

    මුක්කු ලෑම සහ දැව දඬු ශක්තිමේ කිරීම.

    මුක්කුලෑගම්දී අනු මනය කළ යුතු ආරක්ිත ක්රියාපරිපාටීන්

    විවිධ පාංශු වර්ම වල පේවල තේවය

    මුක්කු ැසීගම්දී සැළකිලිමේ විය යුතු පාරසරික කවරණු

    පගේ ගකෝණය වාර්මතා කිරීම.

    භූ නල මට්ටටම

    ඇ යීම

    වඩු කර්මමාන්තගේදී ඉ ැනීම ගලසින් පුහුණුවන්නන් නිතිපතා ඇ යීම සඳහා

    සම්ෙන්ධ විය යුතුය. විවිධ ආකාරගේ ඉ ැනීම් ක්රම ඉග නීගම් කාර්මයන් තුළින්

    ලා ආ යුතු අතර, ඔවුන්ගේ අභිමත ඉග නීම සඳහා එළඔීගම් ප්ර තිය

    සම්ෙන්ධගයන් පුහුණුවන්නන්හට සෘජු ප්රතිචාරයක් සැපගයන අතර, වඩු

    කර්මමාන්තගේ අන්තර්ම තය සම්ෙන්ධගයන් ගපෞද්ද ලික ඉග නුම් ඉලක්කයන්

    සමව සම්ෙන්ධවීමට සහ ඇ යීමට අවේථාව සැලගසනු ඇත.

    වයෝජිත ඇ යී් ක්රමවේදයන්

    1. මව ගපන්වීම සඳහා පුහුණුව ලෙන්නාගේ ඉදිරිපේ කිරීම්

    2. සෘජු නිරීක්ෂණ

    3. ලිඛිත පරීක්ෂණ

  • වෘත්තීය : වඩු කාර්මික ශිල්පී ( ව ාඩනැගිලි) වමාඩියුල

    වයාමුව : BM - 09

    වමාඩියුලවේ මාතෘකාව : බිමට ලෑලි ැසීම සහ බිත්තතිවල ලෑලි ැසීම. (flooring and paneling)

    ගමාඩියුලගේ අන්තර්ම තය

    ගමම ගමාඩියුලය සම්ූර්මණ කිරීගමන් පුහුණුවන්නාහට ගසෞඛය සහ ආරක්ිත

    ගමන්ම පාරසරික අවශයතා පිළිපදිින්, කර්මමාන්ත නිර්මගද්දශිත සම්මතයන්වලට

    අනුව වැඩ ේථානගේදී බිමට ලෑලි ැසීම සහ බිත්තතිවල ලෑලි ැසීම (flooring

    and paneling) ඉු කිරීමට හැකියාව ලැගෙනු ඇත.

    ගමාඩියුලගේ අන්තර්ම තය

    කාර්මයය

  • කාර්මය විේතරය / කාර්මයසාධන

    ස්මතයන්

    පුහුණුවන්නන් විසින් .......

    බිමට ලෑලි ැසීම සහ

    බිත්තතිවල ලෑලි ැසීම (flooring

    and paneling ) සඳහා සළකුණු

    කිරීම් ඉු කිරීම.

    ඇඳීම් රූප සටහන් සඳහා ගයාමු වීම

    සහ

    මට්ටටම් ගර්මඛාව සහ සිරේ

    ගර්මඛාව සළකුණු කිරිම.

    ගනායිට්ටේ (joists) ොල්පක (beams),

    ගරෝල්ප ප්පලේේ (roll plugs) සඳහා

    ේථානයන් සළකුණු කිරීම.

    අවශය දැව ලෑලි ණන ණනය

    කිරීම.

    බිමට ලෑලි ැසීම සහ

    බිත්තතිවල ලෑලි ැසීම (flooring

    and paneling) සඳහා ද්රවය

    සංවිධානය කිරීම.

    ඇඳීම් රූප සටහන් සඳහා ගයාමු වීම

    සහ

    කැපුම් ලැයිේතුව සකේ කිරීම.

    කැපුම් ලැයිේතුවට අනුව,

    ගනායිට්ටේ, ොල්පක සහ ලෑලි

    කැීම.

    යතු ාන ලද සංරචකයන් සහ

    ප්රමාණයන්

    ලෑලි තට්ටු ෑම.

    දැව ආරක්ෂකයන් මගින් දැව

    සංරචකයන් සඳහා පිළියම්

    කිරීම.

    බිමට ලෑලි ැසීම සහ

    බිත්තතිවල ලෑලි ැසීම. (flooring and paneling)

    ඇඳීම් රූප සටහන් සඳහා ගයාමු වීම

    සහ

    ොල්පක සවි කිරීම.

    ගරෝල්ප ප්පලේේ ේථාන ත කිරීම. ( roll plugs)

    සියළුම ොල්පක සහ ගරෝල්ප

    ප්පලේේ මට්ටටම් කිරීම සහ ලඔ

    කිරීම.

    ොල්පකවල ගනායිට්ටේ (joists) සවි

    කිරීම.

    රාමුවක් තුළ ලෑලි සවි කිරීම.

    පුහුණුව වෙදා හැරීම

  • බිමට ලෑලි ැසීම සහ බිත්තතිවල ලෑලි ැසීම (flooring and paneling) ඉු

    කිරීම සඳහා කාර්මයසාධන මාර්මග ාපගද්දශයක් (Performance Guide)

    සංවර්මධනය කිරීම.

    කණ්ඩායම් ක්රියාකාරකම් - අභයාස

    ( පුහුණුවන්නන්ගේ කණ්ඩායම් මගින් ඉු කිරීමට නියිත)

    සෑම කාර්මයක්ම ඉු කරනුගේ ගකගේද යන්න ප්රදර්මශනය කර ගපන්වීමට

    ඉග නුම් කණ්ඩායම්වලට ඉඩ හරින්න .)

    1. පළමුව මව ගපන්වීම තුළින් පුහුණුව ලො ගදන්න.

    2. ඉන්පසු කණ්ඩායම් සඳහා අවම මව ගපන්වීම යටගේ පුහුණු වීමට ඉඩ

    හරින්න.

    ඇ යීම

    වඩු කර්මමාන්තගේදී ඉ ැනීම ගලසින් පුහුණුවන්නන් නිතිපතා ඇ යීම සඳහා

    සම්ෙන්ධ විය යුතුය. විවිධ ආකාරගේ ඉ ැනීම් ක්රම ඉග නීගම් කාර්මයන් තුළින්

    ලා ආ යුතු අතර, ඔවුන්ගේ අභිමත ඉග නීම සඳහා එළඔීගම් ප්ර තිය

    සම්ෙන්ධගයන් පුහුණුවන්නන්හට සෘජු ප්රතිචාරයක් සැපගයන අතර, වඩු

    කර්මමාන්තගේ අන්තර්ම තය සම්ෙන්ධගයන් ගපෞද්ද ලික ඉග නුම් ඉලක්කයන්

    සමව සම්ෙන්ධවීමට සහ ඇ යීමට අවේථාව සැලගසනු ඇත.

    වයෝජිත ඇ යී් ක්රමවේදයන්

    1. මව ගපන්වීම සඳහා පුහුණුව ලෙන්නාගේ ඉදිරිපේ කිරීම්

    2. සෘජු නිරීක්ෂණ

    3. ලිඛිත පරීක්ෂණ

  • වෘේීය : වඩු කාර්මික ශිල්පී ( ග ාඩනැගිලි) වමාඩියුල

    වයාමුව : BM - 10

    වමාඩියුලවේ මාතෘකාව : අභ්යන්තර වවන් කිරී් / පාටිෂන් වැඩ ඉටු

    කිරීම. (partitioning work)

    ගමාඩියුලගේ අන්තර්ම තය

    ගමම ගමාඩියුලය සම්ූර්මණ කිරීගමන් පුහුණුවන්නාහට ගසෞඛය සහ ආරක්ිත

    ගමන්ම පාරසරික අවශයතා පිළිපදිින්, කර්මමාන්ත නිර්මගද්දශිත සම්මතයන්වලට

    අනුව, අභ්යන්තර වවන් කිරී් / පාටිෂන් වැඩ ඉටු කිරීමට (partitioning work)

    හැකියාව ලැගෙනු ඇත.

    වමාඩියුලවේ අන්තර්ම තය

    කාර්මයය

    කාර්මය විේතරය / කාර්මයසාධන

    ස්මතයන්

    අභ්යන්තර වවන් කිරී් /

    පාටිෂන් වැඩ (partitioning work)

    සකේ කිරීම ඉු කිරීම.

    ඇඳීම් රූප සටහන් සඳහා ගයාමු වීම

    සහ සළකුණු කිරීම සඳහා ගයාමු වීම.

    සිරේ සංරචකයන් සඳහා

    ේථානයන්

    තිරේ සංරචකයන් සඳහා ගර්මඛා

    විවෘතව තැබීම්

    අභ්යන්තර වවන් කිරී් /

    පාටිෂන් වැඩ (partitioning work)

    සඳහා ද්රවය පිළිගයළ කිරීම.

    ඇඳීම් රූප සටහන් සඳහා ගයාමු වීම.

    සිරේ සංරචකයන්, ගනායිට්ටේ

    සහ ගකාලර්මේ කැීම, ප්රමාණය

    ෙැලීම සහ යතු ෑම.

    ආවරණය කරනු ලෙන ෂීට්ට

    කැීම.

  • අභ්යන්තර වවන් කිරී් /

    පාටිෂන් වැඩ (partitioning work)

    සිදු කිරීම.

    ඇඳීම් රූප සටහන් සඳහා ගයාමු වීම

    සහ

    වඩාේ සුදුසු ක්රමය ගයාදා

    නිින් සිරේ සංරචකයන්

    නිවරදිව ේථාන ත කිරීම.

    වඩාේ සුදුසු ක්රමය ගයාදා

    නිින් තිරේ සංරචකයන්

    නිවරදිව ේථාන ත කිරීම.

    ආවරණය කරනු ලෙන ෂීට්ට

    කැීම.

    බීඩිංේ (beadings) කැීම සහ සවි

    කිරීම.

    ිතඩැේ සහ වීදුවර රාමු.

    වීදුවර කෑලි ගකාටේ සවි කිරීම.

    අභ්යන්තර වවන් කිරී් /

    පාටිෂන් (partitioning) සඳහා

    යකඩ සවිකුවර (mongaries) සවි

    කිරීම.

    පුහුණුව වෙදා හැරීම

    අභ්යන්තර වවන් කිරී් / පාටිෂන් වැඩ (partitioning work) සිදු කිරීම

    සඳහා “කාර්මයසාධන ම ගපන්වීමක් “ (Performance Guide) සංවර්මධනය

    කරන්න.

    පුහුණුව වෙදා හැරීම

    මුක්කු ලෑම ඉු කිරීම සඳහා “කාර්මයසාධන ම ගපන්වීමක් “ (Performance

    Guide) සංවර්මධනය කරන්න. ගමය පුහුණුවන්නාහට ලො දීමට නියිතය)

    කණ්ඩායම් ක්රියාකාරකම් - අභයාස

    ( පුහුණුවන්නන්ගේ කණ්ඩායම් මගින් ඉු කිරීමට නියිත)

    සෑම කාර්මයක්ම ඉු කරනුගේ ගකගේද යන්න ප්රදර්මශනය කර ගපන්වීමට

    ඉග නුම් කණ්ඩායම්වලට ඉඩ හරින්න .)

    1. පළමුව මව ගපන්වීම තුළින් පුහුණුව ලො ගදන්න.

    2. ඉන්පසු කණ්ඩායම් සඳහා අවම මව ගපන්වීම යටගේ පුහුණු වීමට ඉඩ

    හරින්න.

    ඇ යීම

    වඩු කර්මමාන්තගේදී ඉ ැනීම ගලසින් පුහුණුවන්නන් නිතිපතා ඇ යීම සඳහා

    සම්ෙන්ධ විය යුතුය. විවිධ ආකාරගේ ඉ ැනීම් ක්රම ඉග නීගම් කාර්මයන් තුළින්

    ලා ආ යුතු අතර, ඔවුන්ගේ අභිමත ඉග නීම සඳහා එළඔීගම් ප්ර තිය

  • සම්ෙන්ධගයන් පුහුණුවන්නන්හට සෘජු ප්රතිචාරයක් සැපගයන අතර, වඩු

    කර්මමාන්තගේ අන්තර්ම තය සම්ෙන්ධගයන් ගපෞද්ද ලික ඉග නුම් ඉලක්කයන්

    සමව සම්ෙන්ධවීමට සහ ඇ යීමට අවේථාව සැලගසනු ඇත.

    වයෝජිත ඇ යී් ක්රමවේදයන්

    1. මව ගපන්වීම සඳහා පුහුණුව ලෙන්නාගේ ඉදිරිපේ කිරීම්

    2. සෘජු නිරීක්ෂණ

    3. ලිඛිත පරීක්ෂණ