ශ්රී ලා ණ මාා ඳකාවේොප ප්රතිචාණයය · මව...

11
ලයල අවණයය ඳ ොම යවම වත වණාණ ඳණ ලාණ ඳකාොප ාණයGovernment and CB have abdicated vital statutory duty by not being able to deal with rupee depreciation” යන මැයဒ ඔයෝබႁ 08 සහ 09 යන නවල ႐႐ධ ၆ව࿚ප࿚වල පළ႓ ႉ၄ය සၨබဒධයဒ Ⴂ ලාම මහ බැාව පහ කැයවන ၉මයය දႄප࿚ ම දකහႪ යၼ. Ⴂ ලාමයႏ දලකමၼ සၨප࿚ සාවႁධනය ႄනැဒ႑යၨ සහ ၉වႁධනයၨ කැම සႴව, ද) ආႁ හම ၩල Ⴊථමၼමව; සහ ආ) ၬලය ༬මයၻ Ⴊථමၼමව ႭයႤ යၨ වයවႪථම၄ වනම ၫකႈ န පන මཅဒ Ⴂ ලාමහ බැාව යව පවයම ඇ. දයဒය හම බමႴය ၨපනයဒ සමႁථව ၫႶණම ඇ හැයමව ၬලය ༬මයၻ Ⴊථමၼමව යලස හါဒවන දය, දහළ සහ යසමය මම ආႁ වႁධනය උපම වන ආႁ සමධ පව࿚වම නැနම දවහႈ වන යලස උධමනය ද හම Ⴊථමවය මම පව࿚වම නැနම ၩල Ⴊථමၼමව යලස ဓႁවචනය යයႁ. උධමනය ၄Ⴝබඳ පႭཅය ක࿚ යපဒပၨ යන පႄ (ႇප සහන 1) දයၻ සමහය මලවල යමဒ යනොව දඛ࿈ඩව ද႒ කහය මලය ၆යම උධමනය ဓ දනය පව࿚වම නဓၩဒ Ⴂ ලාම මහ බැාව මෑ මලයၻ ၩල Ⴊථමၼමව පව࿚වම නැနයၨ Ⴋය වයවႪථම၄ වනම සමႁථව ද ය ඇ බව ව හැය. යමමཅဒ ආႁයၻ දႪථමවයමවය දවပ ඇැၼ සහ දනමනයၻ දහළ ආႁ වႁධනය සඳහම උපම වပ ඇැၼ දය၃ෂම යයයන දය Ⴂ ලාමයႏ ၫකႈ ၉ප࿚ යමၫව යලස හါဒවම ම ၾ යන නමයႛႉ උධමන දලයණය මཅဒ උධමනය ဓ මැක දනය යසමය පකනමဒ පව࿚වමයනන යමම ක මහ බැාව හැයමව ලැයබပ ඇ.

Upload: others

Post on 01-Mar-2020

1 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • රුපියල අවප්රමාණයයීමමා පිිබඳ ොම මා යවම ුළු ුවව්පත්ප වණ්තාණ ඳ ා ණ

    ශ්රී ලා ණ මාා ඳකාවේොප ප්රතිචාණයය

    ”Government and CB have abdicated vital statutory duty by not being able to deal with

    rupee depreciation” යන මැයයන් ඔක්ය ෝබර් 08 සහ 09 යන දිනවල විවිධ

    පුවත්පත්වල පළවූ ලිපිය සම්බන්ධයයන් ශ්රී ලා ම මහ බැාව ව පහ කැක්යවන

    ප්ර මයය දදිිපපත් ිරීමම දකහ් යි.

    ශ්රී ලා මයඵ දලකමි සම්පත් සාවර්ධනය දිිපනැන්මේයම් සහ ප්රවර්ධනය ිරීමයම් කැක්ම

    සහි ව, ද) ආර්ථි හම මිල ් ථමි මව; සහ ආ) මූලය ්රමය ් ථමි මව ුරයක්ිත

    කීීමයම් වයව් ථමපි වනකීම ුදක් ීති පන මිනන් ශ්රී ලා ම මහ බැාව ව යව

    පවයම ඇ . දභ්යන් ය හම බමහිය ම්පනයන් සමර්ථ ව ුදහුණදීම ඇි

    හැිරයමව මූලය ්රමය ් ථමි මව යලස හඳුන්වන ද ය, දහළ සහ ි යසමය

    මට් ම ආර්ථි වර්ධනය උප මීම වන ආර්ථි සමධ පවත්වම නැීතම දවහ්

    වන යලස උද්ධමනය දඩු හම ් ථමවය මට් ම පවත්වම නැීතම මිල ් ථමි මව යලස

    නිර්වචනය ය යර්.

    උද්ධමනය පිළිබඳ පුරිනය කත් යපන්නුම් යන පිපදි (රූප ස හන 1) දතී ය

    සමහය මලවල යමන් යනොව දඛණ්ඩව දවුරුදු කහය මලයක් පුයම උද්ධමනය

    නි දනය පවත්වම නනිමින් ශ්රී ලා ම මහ බැාව ව මෑ මලය මිල ් ථමි මව

    පවත්වම නැීතයම් සිය වයව් ථමපි වනකීම සමර්ථ ව දු ය ඇි බව ිරව හැිරය.

    යමමිනන් ආර්ථි ය ද් ථමවයභ්මවය දඩුවනු ඇ ැි සහ දනමන ය දහළ ආර්ථි

    වර්ධනයක් සඳහම උප මීම වනු ඇ ැි දයේක්ෂම ය යයන ද ය

    ශ්රී ලා මයඵ ුදක් ප්රි පත්ි යමුදව යලස හඳුන්වම දීම ුතු යන නමයශීලලි

    උද්ධමන දලක් යණය මිනන් උද්ධමනය නි මැක දනය ි යසමය පකනමිරන්

    පවත්වමයනන යමම ක මහ බැාව ව හැිරයමව ලැයබනු ඇ .

  • රූත ඳටා ම 1

    මූලමශ්රය නනය් ඛන හම සාඛයමය් ඛන යකපමර් යම්න්ු ව සහ ශ්රී ලා ම මහ බැාව ව

    විනිමය දනුපමි ය සහ සාචි ළමනම යණය ිරීමයම් දී ශ්රී ලා ම මහ බැාව ව

    සමර්ව ආර්ථි සමධ ය යයහි දවධමනය යයොුද යනු ලබන ද ය ඒ සඳහම

    ආනයනි උද්ධමනය ු ළින් යද්ශීලය මිල ් ථමි මවය ඇි විය හැිර බලපෑම,

    රුපියයලහි බමහිය යන මිපත්වය, යනෝලීය ආර්ථි ය ප්රවණ ම සහ ශ්රී ලා ම මහ

    බැාව යඵ, යනය , බැාව දායය සහ ශ්රී ලා මයඵ දයනව ත් පුද්නලයන්යව වනකීම්

    පියමේම සඳහම වියද්ය සාචි වල ප්රමමණමත්ම භ්මවය යනමදී සමධ ශ්රී ලා ම මහ

    බැාව ව සළ ම බලනු ලැයේ.

    මූලය ආඥම පනයත් 65 වන වනන්ි ය දනුව ශ්රී ලා මයඵ විනිමය දනුපමි ය

    තීයණය මේම යය හි පවත්නම උපනතීන් දනුකූලයඵ යැි දයේක්ෂම ය යර්.

    කළ යද්ශීලය නිෂ්පමදි ය ප්රි ය යක් යලස ශ්රී ලා මයඵ දපනයන ආකමයම සහ

    නානම ිනණුයම් හිඟයයහි උපනතීන් සළ ම බැලීයම් දී (රූප ස හන 2) විනිමය

    දනුපමි ය ඇි පීඩනය යය හි ආර්ථි ය දිගු මලයක් පුයම පවි න

    ත්ත්වයන් යේු යවන් ඇි වන බව පැහැදිලි වන ද ය යමම දවමසිකමය ප්රවණ ම

    පමලනය ිරීමම දි හමසය පුයමව යයොකම ඇි පිපශ්රමයන් ප්රමමණවත් යනොයඵ.

    -5

    0

    5

    10

    15

    20

    25

    30Ja

    n-0

    0

    Jan

    -01

    Jan

    -02

    Jan

    -03

    Jan

    -04

    Jan

    -05

    Jan

    -06

    Jan

    -07

    Jan

    -08

    Jan

    -09

    Jan

    -10

    Jan

    -11

    Jan

    -12

    Jan

    -13

    Jan

    -14

    Jan

    -15

    Jan

    -16

    Jan

    -17

    Jan

    -18

    ප්රතිච

    ශා

    තණරිො ෝගි මිල උද්ධමාමය

    CCPI - YY NCPI -YYය ොළඹ පමිපයභ්ෝින මිල කර්ය ය ම නමි පමිපයභ්ෝින මිල කර්ය ය ම

  • රූත ඳටා ම 2

    මූලමශ්රය ශ්රී ලා ම මහ බැාව ව

    දතී ය දී විනිමය දනුපමි ය ් ථමවය ිරීමම යමන්ම සාචි යනොඩ නැාමේම

    සඳහම ක මහ බැාව ව විසින් වියද්ය විනිමය යවළඳයපොළ යව මැදිහත් මේ ඇ .

    උකමහයණයක් යලස, 2009 වසයර් දී පැවැි දභ්යන් ය දර්ුදක මිප ත්ත්වයන්

    දවසන් මේයමන් පුර ඇි වූ ආයයෝන යන්යව ධනමත්ම ආ ් පයන් සමඟ

    යවළඳයපොළ යවි න් කළ පකනම ම එ.න. යඩොලර් මිලියන 3,122 ක් දවයයෝෂණය ය

    නැීතම මහ බැාව ව හැිර වූ ද ය 2017 වසයර්දී මහ බැාව ව විසින් එ.න.යඩොලර්

    මිලියන 2,214 ක් මිල දී නන්නම ලදී. මී ප්රි විරුද්ධ යලස , 2011, 2012, 2015 හම 2016

    යන වසයවලදී මහ බැාව ව විසින් කළ පකනම ම පිළියවළින් එ. න. යඩොලර් මිලියන

    3,184 ක්, එ.න. යඩොලර් මිලියන 1,797 ක්, එ.න. යඩොලර් මිලියන 3,429 ක් හම එ.න.

    යඩොලර් මිලියන 1,900 ක් යවළඳයපොළ යව සපයන ලදී. යමම මැදිහත්මේම් හුදයඵ

    වුව ක රුපියල, 2012 වසයර්දී සියය 10.4 ිරන් සහ 2015 වසයර්දී සියය 9.0 ිරන්

    දවප්රමමණය විය.

    33

    .3

    30

    .6

    28

    .4

    27

    .2

    27

    .9

    26

    .0

    24

    .3

    23

    .6

    19

    .9

    16

    .8

    15

    .2

    16

    .2

    14

    .3

    14

    .0

    14

    .0

    13

    .1

    12

    .6

    13

    .0

    -6.4

    -1.4

    -1.4

    -0.4

    -3.1

    -2.7

    -5.3

    -4.3

    -9.5

    -0.5

    -1.9

    -7.1

    -5.8

    -3.4

    -2.5

    -2.3

    -2.1

    -2.6

    -15

    -10

    -5

    0

    5

    10

    15

    20

    25

    30

    35

    402

    00

    0

    20

    01

    20

    02

    20

    03

    20

    04

    20

    05

    20

    06

    20

    07

    20

    08

    20

    09

    20

    10

    20

    11

    20

    12

    20

    13

    20

    14

    20

    15

    20

    16

    20

    17

    ද.ො

    ද.නි

    ොේ ප්ර

    තිචශ

    ායක්

    ොලඳ

    (%

    )

    ොවළ ණණ්ඩ අතමයම ඳා ජා මා ගිණුොේ හිඟය

    ොවළ ණණ්ඩ අතමයම ද.ොද්.නි ොේ ප්රතිචශායක් ොලඳ (%) ජා මා ගිණුොේ හිඟය ද.ොද්.නි ොේ ප්රතිචශායක් ොලඳ (%)

  • ඳාඛ්යණ ඳටා ම 1

    විනිමාය අනුතණතිච ොේ ා කසිරීමා ඳා මාා ඳකාවේොප මාකදිා ්ප ීමමා

    වඳය

    රුපියොලහි

    අවප්රමාණයය(-) /

    අධිප්රමාණයය(+) (%)

    මාා ඳකාවේොප මාකදිා ්ප ීමේ

    (එ.ජ.ොඩ ල්ත මිලියම)

    ඳකතයීේ අවොශෝෂයය

    කිරීේ

    ශුද්ධ

    අවොශෝෂයය

    කිරීේ

    2005 2.4 464 290 -174

    2006 -5.2 791 307 -484

    2007 -0.9 716 593 -123

    2008 -3.9 1,532 656 -876

    2009 -1.1 830 3,122 2,292

    2010 3.1 820 753 -67

    2011 -2.6 3,184 343 -2,840

    2012 -10.4 1,797 631 -1,166

    2013 -2.7 703 1,139 436

    2014 -0.2 862 1,407 545

    2015 -9.0 3,429 179 -3,250

    2016 -3.8 1,900 1,132 -768

    2017 -2.0 550 2,214 1,664

    2018 සැේ.

    30 කක්වම -9.7 732 547 -185

    මූලමශ්රය ශ්රී ලා ම මහ බැාව ව

    ය ය් වුවත්, නිල වියද්ශීලය සාචි භ්මවි යමින් වියද්ය විනිමය සැපයීම මිනන්

    විනිමය දනුපමි ය, ෘත්රිමව ් ථමවය ිරීමම උත්සමහ ිරීමම මිනන්

    ශ්රී ලා මයඵ සමර්ව ආර්ථි ත්ත්වයන් සහ මැදි මලීන දයේක්ෂමවන් වඩමත්

    දයහපත් වන බව මහ බැාව ව විසින් දවයබෝධ යයනන ඇ . වියද්ය විනිමය

    යවළඳයපොළ යව මැදිහත්මේම හයහම විනිමය දනුපමි ය පමලනය ිරීමම ු ළින්

    ආනයන ෘත්රිම යලස ලමභ්කමි වන ද ය එමිනන් යවළඳ හිඟය දඛණ්ඩව පුළු් වන

    ද ය, එමිනන් ය බමහිය ම්පනයන්යව දවකමනම ලක්වනු ඇ . ව ක, යමවන්

    මැදිහත්මේම් යේු යවන් සිදුවන සාචි දඩුමේම නැව යථම ත්ත්වය පත්ිරීමම ,

    නම යන් ය ් ෛවීමත්ව බැඳුම් ය නිව ත් ිරීමම ඇු ළු ණය නැීතම් වැඩිවයයයන්

    සිදු විය. යමහි ප්රි දලයක් යලස, වියද්ශීලය ණය ත්ත්වයයහි සහනකමි යනොවන

    ණයවල ප්රි ය ය 2000 වසයර්දී වූ 1.3 සි 2014 වසයර්දී 52.1 කක්වම ක, 2017 වසයර්දී

    54.8 කක්වම ක දහළ ිනය ය (රූප ස හන 3).

  • ඳාඛ්යණ ඳටා ම 2

    ජණායන්තාය ්වෛවරි්පව ඳකුමේ ය නිවේ්ප කිරීේ

    ණලතරිච්ොේදය

    වටිමණ මා

    (එ.ජ. ොඩ ල්ත

    මිලියම)

    ල්පිරීමා ඳ ා ණ

    වම

    ණලය(අවුරුදු)

    ඵලදණ

    අනුතණතිච ය ල්පිරීමා

    24-ඔක්-2007 500 5 8.250% 24-ඔක්-2012

    22-ඔක්-2009 500 5 7.400% 22-නන-2015

    04-ඔක්-2010 1,000 10 6.250% 04-ඔක්-2020

    27-ජූලි-2011 1,000 10 6.250% 27-ජූලි-2021

    25-ජූලි-2012 1,000 10 5.875% 25-ජූලි-2022

    14-නන-2014 1,000 5 6.000% 14-නන-2019

    11-දයේ-2014 500 5 5.125% 11-දයේ-2019

    03-ජුනි-2015 650 10 6.125% 03-ජුනි-2025

    03-යනොවැ-2015 1,500 10 6.850% 03-යනොවැ-2025

    18-ජූලි-2016 500 5.5 5.750% 18-නන-2022

    18-ජූලි-2016 1,000 10 6.825% 18-ජූලි-2026

    11-මැි-2017 1,500 10 6.200% 11-මැි-2027

    18-දයේ-2018 1,250 5 5.750% 18-දයේ-2023

    18-දයේ-2018 1,250 10 6.750% 18-දයේ-2028

    මූලමශ්රය ශ්රී ලා ම මහ බැාව ව

    රූත ඳටා ම 3

    මූලමශ්රය ශ්රී ලා ම මහ බැාව ව

    98.7 94.8 97.3 97.5 97.4 96.1 92.7 82.9 84.7

    72.2 62.6 57.0

    49.5 50.4 47.9 48.8 46.9 45.2

    1.3 5.2 2.7 2.5 2.6 3.9 7.3 17.1 15.3

    27.8 37.4 43.0

    50.5 49.6 52.1 51.2 53.1 54.8

    0

    20

    40

    60

    80

    100

    ප්රතිච

    ශා

    ඳා මදණයි ඳා ඳා මදණයි ොම වම යය, විොද්ශීය යොයහි ප්රතිචශායක් ොලඳ (%)

    ඳා මදණයි යය ඳා මදණයි ොම වමයය

  • මී දමය ව, යනෝලීය ආර්ථි ය පැවි පහළ උද්ධමන වම මවයණය ප්රි ලමභ්

    ලබමින් 2009-2013 මලපිපය ේකය ු ළ දී ශ්රී ලා මයඵ යමනය ුරැකව ම්පත්

    යවළඳයපොළ යව එ.න. යඩොලර් මිලියන 3,375 ශුද්ධ වියද්ශීලය ආයයෝනන ලැබීම්

    කක්න ලැුදණු ද ය යමම ලැබීම් වලින් සැලිරය ුතු ය ො සක් නිල නම යන් ය

    සාචි ය දවයයෝෂණය ය ඇ (සාඛයම ස හන 3).

    ඳාඛ්යණ ඳටා ම 3

    ව්තෂය

    යණජය ුළැකවේේත්ප ොවළ ොත ළ

    තුළට/තුිබන්ත වූ විොද්ශීය ප්රවණා

    (එ.ජ.ොඩ ල්ත මිලියම)

    ලකබීේ ො ීමේ ශුද්ධ

    ලකබීේ

    2005 - - -

    2006 - - -

    2007 469 97 372

    2008 509 719 -210

    2009 1,791 446 1,345

    2010 1,178 711 467

    2011 1,148 920 227

    2012 2,236 1,393 843

    2013 2,434 1,941 493

    2014 1,775 1,889 -113

    2015 1,211 2,304 -1,093

    2016 1,238 1,562 -324

    2017 1,667 1,226 441

    30-සැේ.-

    18 681 1,149 -468

    මූලමශ්රය ශ්රී ලා ම මහ බැාව ව

    නම යන් ය ් ෛවීමත්ව බැඳුම් ය නිව ත් ිරීමම ක ඇු ලත් වියද්ය ණය නැීතම් දහළ

    යමම සමනමමීව යනය වමර්ිත වියද්ය විනිමය ණය ය් වම යණ වනකීම් ක

    මලයත් සමඟ සැලිරය ුතු යලස දහළ ිනය ය. වියද්ය සාචි ළමනම යණය

    සම්බන්ධයයන් මහ බැාව යඵ ් ථමවයය යමය ක ප්රධමන සමධ යක් වන ද ය යපය

    වඩම දහළ සාචි මට් මක් පවත්වම නැීතම මිනන් දහළ සාචි ආවයණයක්

    පවත්වම නැීතම මහ බැාව ව උත්සමහ කයි.

  • යම් ද ය, මූලි වම යනය සහ මහ බැාව යඵ නනුයකනු ම පකනම්ව කළ නිල සාචි

    ෛකනි ව යවන් වන බව සඳහන් ළ ුතු ය (රූප ස හන 4). 2018 සැේ ැම්බර්

    දන වනවි වමර් ම වූ එ.න. යඩොලර් බිලියන 7.2 නිල සාචි පහළ යෑම

    මව මලි වන ද ය, දදිිප මල සීමමව ු ළ දයේක්ිත ලැබීම් සමඟ සාචි

    වර්ධනය වනු ඇ ැි දයේක්ෂම ය යර්. ය ය් යව ත්, 2011/12 යහෝ 2015

    මලපිපයේකය දී යමන් වියද්ය විනිමය යවළඳයපොළ යව වියද්ය විනිමය වියමල

    වයයයන් සපයමින් මහ බැාව ව මැදිහත් වූවම නම්, ආයයෝන ින් යව කැඩි යලස

    බලපමන දුතිපන් 2018 සැේ ැම්බර් දන වනවි නිල සාචි යබයහවින් දඩු මේම

    ි ුදණි. එබැවින්, රුපියල ම කැන පවි න පීඩන හුදයඵ මහ බැාව ව විසින්

    දනුනමනය යන ලක විනිමය දනුපම හම සාචි ළමනම යණ උපමය මමර්න,

    ආර්ථි හම මිල ් ථමි මවය පවත්වමයනනයමයම් දභිමථමර්ථය සමඟ නැලයපි.

    ආනයන ු ළින් ඇි වූ පීඩනය පමලනය ිරීමම දතී ය දී මහ බැාව ව වියද්ය

    විනිමය සැපයීයමන් වියද්ය සාචි දඩු මේම යමන් යනොව, මෑ මලීනව සාචි පහළ

    යෑම යේු වූය ් පියයන වමණින ණය ඇු ළුව යනය ණය ය් වම දවයය ම

    සපුයමලීමි. යමය මහ බැාව යඵ වයව් ථමපි යමන මිපයක් වන බැවින් දතී ය

    වඩම සාචි ළමනම යණය ිරීමයම් දී වඩමත් විචක්ෂණශීලලී ප්රයඵයය

    දවයය මවක් පැන නැගී ඇ .

    රූත ඳටා ම 4

    මූලමශ්රය ශ්රී ලා ම මහ බැාව ව

    0

    1,000

    2,000

    3,000

    4,000

    5,000

    6,000

    7,000

    8,000

    9,000

    10,000

    Jan

    /05

    Jan

    /06

    Jan

    /07

    Jan

    /08

    Jan

    /09

    Jan

    /10

    Jan

    /11

    Jan

    /12

    Jan

    /13

    Jan

    /14

    Jan

    /15

    Jan

    /16

    Jan

    /17

    Jan

    /18

    එ.ජ

    .ොඩ

    ල්ත මි

    ලියම

    දළ නිල ඳාචිා වල ෛදනි ා කසිරීමා

  • ව ක, ප්රධමන ආර්ථි යන් විසින් ප්රමමණමත්ම ලිහි් යණ සිදු ිරීමයමන් පුරව,

    නැගීඑන යවළඳයපොළ හම සාවර්ධනය යවමින් පවි න ආර්ථි යන් හි ය වන

    යලස ඇි වූ යලෝ යවළඳයපොළ ත්ත්වයන් මෑ දතී ය දී සැලිරය ුතු යලස

    යවන් මේ ි යේ. රූප ස හන් 5a හම 5b හි කැක්යවන පිපදි නැගීඑන යවළඳයපොළව්

    යව බැඳුම් ය හම හිමි ම් ය ො ් ප්රවමහයන් ලැබීම සැළිරය ුතු යලස දඩු මේ

    ි යේ. 2009 පුර මලපිපයේකය ු ළ යනෝලීය මූලය යවළඳයපොළින් වඩම ලමභ්කමයී

    සහ වැඩි ප්රයඵයයන් පැවතීම මිනන් නැගීඑන යවළඳයපොළ ආර්ථි යන් ුදහුණදීම

    සිදුවන දවමසිකමය වර්ධනයක් ක වන මෑ මලීන යනෝලීය යපොලී දනුපම වල

    වැඩිමේම 6 වන රූප ස හයනන් යපන්නුම් යි.

    රූත ඳටා න්ත 5(අ) ඳා 5(ආ)

    මූලමශ්රය නම.මූ. දයුදකය් යනෝලීය යවළඳයපොළ දීකක්ෂණය

    මකගී එම ොවළ ොත ළවල ඳකුමේ ය ුවවණා (එ.ජ.ොඩ ල්ත

    බිලියම)

    මකගී එම ොවළ ොත ළවල හිමි ේ ප්රවණා

    (එ.ජ.ොඩ ල්ත බිලියම)

  • රූත ඳටා ම 6

    මූලමශ්රය එක්සත් නනපක යඩඩය් සාචි ආර්ථි කත්

    රූත ඳටා ම 7

    මූලමශ්රය යයොි ර්් / ේලූම්බර්ව

    0.00

    1.00

    2.00

    3.00

    4.00

    5.00

    6.00Ja

    n/0

    5

    Jan

    /06

    Jan

    /07

    Jan

    /08

    Jan

    /09

    Jan

    /10

    Jan

    /11

    Jan

    /12

    Jan

    /13

    Jan

    /14

    Jan

    /15

    Jan

    /16

    Jan

    /17

    Jan

    /18

    ප්රතිච

    ශා

    ො ෝලීය ොත ලී අනුතණා

    දඳ අවුරුදු එක්ඳ්ප ජමතද ණණ්ඩණ ණය ඳකුමේ ය අනුතණතිච ය

    ඳය මාණසි එ.ජ. ොඩ ල්ත ලන්තඩන්ත අන්තා්ත ඳකාවේ අ්තතය අනුතණතිච ය

    -3.6

    -9.4

    -1.0

    -10.1

    -2.0

    -10.8

    -3.2

    -3.2

    -5.6

    -13.0

    -3.7

    -0.3

    -7.9

    -5.1

    -14.0 -12.0 -10.0 -8.0 -6.0 -4.0 -2.0 0.0

    යූයයෝ

    ඕ් ට්යර්ලියමනුයඩොලයය

    නපන්යයන්

    ශ්ීමලා මරුපියල

    මැය් සියමනුිපන්ිනට්

    දන්දුීතසියමනුරුපියම

    ් ර්ලිාපවුම

    සිානේපූරුයඩොලයය

    ය ොිපයමනුයවොන්

    දන්දියමනුරුපියල

    මිවමන්යඩොලයය

    මිබමත්

    පිලිපීනයපයසෝ

    චීනයයන්මින්බි

    එ.ජ. ොඩ ලයයට ඳණොේක්ෂව ජණායන්තාය මුදල් ඒ යන්තහි ා කසිරීමා

    (2018 ඔක්ොාෝඳ්ත මාඳ 05 දිම දක්වණ)

  • යමම යවන් යවමින් පවි න යනෝලීය යවළඳයපොළ ත්ත්වයන්හි ප්රි දලයක්

    යලස වියශ්ෂයයන්ම නානම ිනණුයම් හිඟයක් පවි න නැගී එන යවළකයපොළ

    ආර්ථි යන් මෑ මලීනව දවප්රමමණය මේයම් පීඩනයක් ඇි විය. ආර්නන්ටිනමව

    සහ ු ර්ිරය යන ය වල විනිමය දනුපමි වසයර් යම් කක්වම මලය ු ලදී

    පිළියවළින් සියය 51 සහ සියය 39 දවප්රමමණය මේම ුදහුණ යකන ලදී.

    ශ්රී ලා මයඵ වසයර් යම් කක්වම සිදු වූ සියය 10 දවප්රමමණය සමඟ සැසඳීයම් දී

    කව ණු දප්රි මව,දන්දියමව, රසීලය, රුසියමව, උරු ගුයඵ සහ දන්දුීතසියමව යන ය වල

    ුදක් ඒ යන් වසයර් යම් කක්වම මලය ු ලදී සියය 10-20 ද ය ප්රමමණයිරන්

    දවප්රමමණය විය. දහ සඳහන් ය වල කක්න ලැුදණු දහල මැදිහත්මේම් ප්රමමණයන්

    සමඟ සැසඳීයම් දී 2018 සැේ ැම්බර් දන කක්වම මලය ු ලදී ශ්රී ලා ම මහ බැාව යඵ

    මැදිහත්මේම් ශුද්ධ පකනම ම එ.න. යඩොලර් මිලියන 185 ක් පමණක් විය.

    මී දම යව, වත්මන් දහි ය යනෝලීය යවළඳයපොළ ත්ත්වයන් හුදයඵ ශ්රී ලා ම

    රුපියල, දි ය ඇ ැම් මලපිපයේකයන්හි කක්න ලැුදණු ප්රමමණයන් වඩම දඩු

    විචලනයන් යපන්විය (රූප ස හන 8). වියශ්ෂයයන්ම, 2012 වසය ු ලදී ෛකනි

    විනිමය දනුපමි යන්යව සම්ම දපනමනය මිනන් යපන්නුම් යන පිපදි විනිමය

    දනුපමි ය විචලනය 2012 වසයර් දී සියය 5.98 ක් වූ ද ය, 2018 වසයර් යම් කක්වම

    එය සියය 3.88 ක් විය.

    රූත ඳටා ම 8

    මූලමශ්රය ශ්රී ලා ම මහ බැාව ව

    0.0

    0.5

    1.0

    1.5

    2.0

    2.5

    3.0

    3.5

    4.0

    Jan

    -05

    Sep

    -05

    May

    -06

    Jan

    -07

    Sep

    -07

    May

    -08

    Jan

    -09

    Sep

    -09

    May

    -10

    Jan

    -11

    Sep

    -11

    May

    -12

    Jan

    -13

    Sep

    -13

    May

    -14

    Jan

    -15

    Sep

    -15

    May

    -16

    Jan

    -17

    Sep

    -17

    May

    -18

    ප්රි ය ය

    එ.ජ.ොඩ ලයයට ඳණොේක්ෂව ශ්රී ලා ණ රුපියොල් මාණසි ව ොවම්වීමමා

    (ඳණමාණමය ඳේමාා විාලය)

  • දහ කක්වම ඇි රුණු වල දනුව, ශ්රී ලා ම මහ බැාව ව සිය වයව් ථමපි

    යමන මිපය මන හැය ඇි බව සහ රුපියයලහි මෑ මලය දී සිදුවූ දවප්රමමණය,

    මී වඩම යහොඳින් ළමනම යණය ළ හැිරව ි බූ බව කක්වම ඇි යචෝකනම

    මහනන මව යනොමඟ යවන ුරළුය. වර් මමනය නිීමක්ෂණය වන විනිමය

    දනුපමි ය යව ඇි පීඩනය ශ්රී ලා මව පමණක් සීමම යනොවන ද ය, නිල

    වියද්ය සාචි උපයයෝගී යයනන වියද්ය විනිමය වයයයන් සැපයීම ු ළින්

    දවප්රමමණය නැවැත්මේම උත්සමහය නැීතයමන් සිදුවන ප්රි දලය වඩම දහි ය වනු

    ඇ . ඒ යවනුව , මහ බැාව ව විසින් විනිමය දනුපම ය උපනි ය ිරීමම

    යවළඳයපොළ බලයඵනයන් තීයණය ිරීමම දඩහැය ඇි ද ය ද වයය වූ වි

    විනිමය දනුපම ය ම සිදුවන දි ිපක් සමයේක්ෂණය සීමම ිරීමම මැදිහත් යඵ.

    යම් ද ය, විනිමය දනුපම ය ම පීඩනය පමලනය ිරීමම සඳහම මහ බැාව ව හම

    යනය විසින් කැන මත් ය ටි මලීන විචක්ෂණශීලලි හම යමනය මූලය ක්රියමමමර්න

    කැන මත් යයොකමයනන ි යේ. ය ය් යව ත්, විනිමය දනුපම ය නැ ලුව සඳහම

    දිගු මලීන විසඳුමක් වන්යන් නිෂ්පමකන ආර්ථි ය හම යවළඳ භ්මණ්ඩ සහ ය් වම

    දපනයනය දිිපනැන්මේම ු ළින් දිගු මලයක් පුයම පවත්නම නානම ිනණුයම් හිඟය

    පමලනය ිරීමමි.