3 ද ේශනය - nissarana vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම්...

19
43 3 වන දේ ශනය නදො තස භගවදතො අරහදතො සො සබධසඑතං සතං එතං පතං යදං සබසංඛාරසමථා සබපධපනසථගා තහඛථයා රාථගා නථරාථා නබානංථමය ශානතය, ථමය පරතය, එන සය සංසකාරයනථග සංසපම සය උපනඅතහැර , තහාව කම, ථනාඇලම රාගය, නැවැතම නථරෝය, නම නබානයඅතපජනය මහෝපායා ය මාපාණන වනහස පරමඛ ගරතර හයෝගාවචර මාසංඝරතනහයන අවසරය. ‘නබාන’ යන මාතෘකාව යටහත පවතහවන හශනා මාලාහේ තනවන හශනයය අදට ථයල තථයන ථන. කලන දවථස ථදශනථය අප යසළ උපමාවකන සංසාරයත , නබානයත - සංසරණයත නසසරණයත - පළබඳ අදහස මතථවන ආකාරයකට එක තරා සතරයක කළා. ඒ වථගම, පච සමපාදථය ‘සමදය - නථරා’ කයන ඒ ථදපැතතම ථතරැගැනමට අළ වන සාක සතර එථහමත අප ඉපත කළා. ථ යසළය ගැන කලපනා කරල බලනව න - තව සමානතර ගැළපමක වශථයන ථ පච සමපාදථය අංගත සමග - ථ යසළථය අර අනතදඛ අනාතම කයන තරලණයට අනව ගලා බහන මහා ජලකඳට එථරහයාහැකය කයා හතන ඒ අදයාව තමය යසළථය ආරභය. ථ අදයාව නසා උසගැනථවන, අදයාව මගන උසගැනථවන, යකස අරඇප, පරයතන රාශයක තථයනව න අර යවැල ඉයට ථගනයන, ඒව අපට හතාගනන පවන ‘සංකාර’ හැයට. ඊළඟට ඒ යට යවැල ඉයට ගහලල, අර මහ ජල කථඳහ හැපල එය යසළයක බවට පතථවන අවසාථේ අපට හතාගනන පවන , යවැල පරාථගන ඉයට ඇම තමය ‘ාණය’. ඒක අර මහාජලකඳත එකක හැපල ඊළඟට නාමරප හැයට එකතරා වභාවයක ථපනන කරනව. ඊළඟට ඒ නාමරපථයහම වැඩණ අවාව හැයට සලකනන පවන ‘සළායතන’ කයල පච සමපාදථය දකවන අංගය. අපට ඒක ථ යසළය ආශරථයන හතාගන න පවන. අර යසළය කාලයක තථමන , පාතාලයක හථමන ඒ පාතාලථය තථබන කරයාකාතවය සළායතනය හැයට ගනන පවන. ඇතත වශථයනම පාතාලය හැයට සලකනන පවන ශාක ථේදනා. බ දපයාණන වහනථසථග එක තරා ථදශනාවක තථයනව, සංයත සඟථය ථවදනා සංයතථය, ‘සාකානං ථඛා එතං භඛථව දඛානං ථවදනානං අධවචනං යදං පාතාථලාත’ 1 කයල. ‘මහථණන , පාතාලය කයල කයන ථන

Upload: others

Post on 17-Jul-2020

3 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: 3 ද ේශනය - Nissarana Vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව

43

3 වන ද ේශනය

‘නද ො තස‍්ස භගවදතො අරහදතො සම‍් ො සම‍්බුද‍්ධස‍්ස’

‘එතං සන‍්තං එතං පණීතං යදිදං සබ‍්බසංඛාරසමථ ා සබ‍්බූපධිපටිනිස‍්සථ්ගා

තණ‍්හක්‍ඛථයා විරාථගා නිථරාථ ා නිබ‍්බානං’

‘ථමය ශාන්තය, ථමය පරණීතය, එනම් සියලූ සංස්කාරයන්ථග් සංසිඳීම

සියලු උපධීන් අතහැර දැමීම, තණ‍්හාව ක්‍ෂය කිරීම, ථනාඇල්ම නම් වූ විරාගය,

නැවැත්ම නම් වූ නිථරෝ ය, නිවීම නම් වූ නිබ‍්බානය’

අතිපූජනීය මහ ෝපාධ්‍යාය මා ිමිපාණන් ව න්හස් පරමුඛ ගරුතර හයෝගාවචර ම ාසංඝරත්නහයන් අවසරයි. ‘නිබ‍්බාන’ යන මාතෘකාව යටහත් පුවුත්හවන හ ්ශනා මාලාහේ තුන්වන හ ්ශනයයි අදට ථයදිල තිථයනථ්න. කලින් දවථස ථද්ශනථයදි අපි දියසුළි උපමාවකින් සංසාරයත්, නිබ්බානයත් - සංසරණයත් නිස්සරණයත් - පිළිබඳ අදහස මතුථවන ආකාරයකට එකත්රා විස්තරයක් කළා. ඒ වථග්ම, පටිච‍්ච සමුප‍්පාදථය් ‘සමුදය - නිථරා ’ කියන ඒ ථදපැත්තම ථත්රැම්ගැනීමට අදාළ වන සා ක සූතර එථහමත් අපි ඉදිරිපත් කළා. ථම් දියසුළිය ගැන කල්පනා කරල බලනව නම් - තව සමාන්තර ගැළපීමක්

වශථයන් ථම් පටිච‍්ච සමුප‍්පාද ර්‍මථය අංගත් සමග - ථම් දියසුළිථය් අර අනිතය දුඃඛ අනාත්ම කියන තරිලක්‍ෂණයට අනුව ගලා බහින මහා ජලකඳට එථරහිව යාහැකිය කියා හිතන ඒ අවිදයාව තමයි දියසුළිථය ආරම්භය. ථම් අවිදයාව නිසා උසිගැන්ථවන, අවිදයාව මගින් උසිගැන්ථවන, යම්කිසි අරඇඳීම්, පරයත්න රාශියක් තිථයනව නම් අර දියවැල ඉදිරියට ථගනයන, ඒව අපිට හිතාගන්න පුළුවන් ‘සංස‍්කාර’ හැටියට. ඊළඟට ඒ විදියට දියවැල ඉදිරියට ගිහිල්ල, අර මහ ජල කථඳහි හැපිල එය දියසුළියක් බවට පත්ථවන අවස් ාථේදි අපට හිතාගන්න පුළුවනි, දියවැල පීරාථගන ඉදිරියට ඇදීම තමයි ‘විඤ‍්ඤාණය’. ඒක අර මහාජලකඳත් එක්ක හැපිල ඊළඟට නාමරූප හැටියට එක්තරා ස‍්වභාවයක් ථපන්නුම් කරනව. ඊළඟට ඒ නාමරූපථයහිම වැඩුණු අවස‍් ාව හැටියට සලකන්න පුළුවනි ‘සළායතන’ කියල පටිච‍්ච සමුප‍්පාදථය දක්වන අංගය. අපට ඒක ථම් දියසුළිය ආශරථයන් හිතාගනන් පුළුවනි. අර දියසුළිය කාලයක් තිබීථමන්, පාතාලයක් හූරීථමන් ඒ පාතාලථය් තිථබන කරියාකාරීත්වය සළායතනය හැටියට ගන්න පුළුවනි. ඇත්ත වශථයන්ම පාතාලය හැටියට සලකන්න පුළුවනි ශාරීරික ථේදනා. බුදපියාණන් වහන්ථස්ථග් එකත්රා ථද්ශනාවක් තිථයනව, සංයුත් සඟිථය ථවදනා සංයුත‍්තථය, ‘සාරීරිකානං ථඛා එතං භික්‍ඛථව දක්‍ඛානං ථවදනානං අධිවචනං යදිදං පාතාථලාති’1 කියල. ‘මහථණනි, පාතාලය කියල කියනථ්න

Page 2: 3 ද ේශනය - Nissarana Vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව

නිවථන් නිවීම

44

ශාරීරික දුඃඛ ථේදනාවලටම කියන ථවන නමක්ය’ කයිල. ඉතින් එථහම බැලුවහම, ථම් භවථය සත්වයාට තණ‍්හා පිපාසයක් ඇති ථවන්ථන අර ථේදනාව නිසයි. ඒ සූතරථයම සඳහන් ථවනව, ‘අශරැතවත් පෘ ග්ජනයා දක් ථේදනාවලින් පීඩිත වූ අවස‍් ාථවහි සැප ථේදනා ථසායනවය, මක්නිසාද සැප ථේදනා හැර දක්ථේදනාවලින් නික්මීමක් අශරැතවත ් පෘ ග්ජනයාට ථප්න්ථන නැත’ කියල. එථහම ගත්ථතාත්, අර පාතාලය නිමක් නැති ථේදනා රාශියයි. ඒවා නිවා ගැනීමට තිථබන පිපාසය වථගයි පාතාලථයන් නැථගන ආකර්ෂණ ථේගය. ඒ ආකර්ෂණ බලයම තමයි ඊළඟට එන උපාදානය. තණ‍්හාථවම තිථබන ඇදගන්නා ස‍්වභාවය, උපාදානයයි. ඊළඟට උපාදින‍්න වශථයන් අවට ඇති ථකාළ අතු ථරාඩු ආදී හැම ථදයක්ම ඒකට ඇදථගන භවයක් ථපන්නුම් කරනව. ඒ කියන්ථන, අත දික්කරල ථපන්නන්න පුළුවන් විදිථය තැනක්. උපාදින්න වශථයන් ඒ දියසුළිථය තිථබන ථද්වල ්ආශරථයන් ථපන්නුම් කරන්න පළුුවනි. ඔන්න ඔය විදියට අපට හිතාගන්න පුළුවන් ථබාථහෝදරට. ථම් දියසුළිථය උපමාව ආශරථයනුත්, පටිච‍්ච සමුප‍්පාද මමය ගැන යම්කිසි අවථබෝ යක් ලබාගන්න පුළුවනි.

ථම් පටිච‍්ච සමුප‍්පාද මමතාව දැකීම ඇත්ත වශථයන්ම මම චක්‍ෂුෂයක් හැටියට දක්වනව - මම චක්‍ෂුෂයක් පහළවීම හැටියට. ඒ කියන්ථන ථසෝවාන් පුද්ගලය පිළිබඳව සඳහන් ථවනව: ‘විරජං වීතමලං ම‍්මචක්‍ඛුං උදපාදි’2 නික්ථල්ශීවූ, පිරිසිද වූ, නිර්මල වූ මම චක්‍ෂුෂය පහළ වුණා කයිල. ඒ මම චක්‍ෂුෂය හඳුනව්න පාඨයක් නිතරම වථග් සූතරවල සඳහන් ථවනව. ‘යං කිඤ‍්ඤි සමුදය ම‍්මං සබ‍්බං තං නිථරා ම‍්මං’3 කියල. එහි ථත්රැම, හටගන්නා ස‍්වභාවය ඇති යම්කිසිවක් ථේද, ඒ සියල්ලම නිරැද‍් වන ස‍්වභාවයද ඇත්ථත්ය, ඒක සමහර අවස‍් ාවල ථකටිථයනුත් සඳහන් ථවනව ‘සමුදථයා සමුදථයා - නිථරාථ ා නිථරාථ ා’ කයින පද යුගලථයන්. ඒ දකින ආකාරය හරියටම කිේව වථග්මයි කයිැථවන්ථන. ‘හටගැනීමක්, හටගැනීමක් තිථයනව. නිරැද‍් වීමක්, නිරැද‍් වීමක් තිථයනව’. ථම් ථදක අතර සම්බන්‍ යයි, ‘යං කිඤ‍්ඤි සමුදය ම‍්මං සබ‍්බං තං නිථරා ම‍්මං’ හටගන්නා ස‍්වභාවය ඇති යම්කිසිවක් ථේද ඒ හැම ථදයකම නිරැද‍් වන ස‍්වභාවයද ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව තුළම නිබ‍්බානය දැකීථම් ශක්තිය තමයි ථම් මමචකු්‍ෂෂය කියල කයින්ථන. සංසාරයත් නිර්වාණයත් කියන ථදක ථබාථහාම ඈතට දමාථගන ථදපිලක් කරථගන හිතන ආකාරයට අනුව බලනථකාට ථනාථයකුත් ගැටලු මතුථවනව. නමුත් ථමතන අපට ථප්නව දක්‍ඛයට සමුදය ථසායාථගන නිථරෝ යට මාර්ගය පාදාගත්තාම චතුරායම සතයයම අවථබෝ ථයන් නිවන් පරතයක්‍ෂ කරගන්න පුළුවන් වථග්, ථම් සංසාර දියසුළිය කරකැථවන ආකාරය වටහාථගන එය නැවැත්වීමට කරමයක ්තිථයනව නම් ඒක අනුගමනය කිරීථමන් ථම් දියසුළිය නතරකරන්න පුළුවනි කියන එක.

කලින් අප ි සඳහන් කළ ගා ා මමවල ආකාරයට රහතන් වහන්ථස් පිළිබඳව දියසුළයික් නැත කයිල පරකාශ වුණා කලින් ථද්ශනථය්. දියසුළිය සන්සිඳුනට පස්ථස තත්වය කල්පනා කරල බලනථකාට, ථකථනක් ඇහුථවාත්

Page 3: 3 ද ේශනය - Nissarana Vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව

3 වන ථද්ශනය

45

අර දිය සුළිය ථකාථහ්ද ගිථය ්කියල, අපට ථමාකක්ද ථදන්න ථවන පිළිතුර? හරියට අර ගින්න ථකාථහ්ටද ගිථය් කියල අහපු පරශ්ථනට පිළිතුරැ ථදන්න අමාරැ වථග් තත්වයක් එතන තිථයන්ථන. මක් නිසාද? අපි දියසුළයි කියල කිේථව අර දියවැලට. මහ ජලකඳ පීරාථගන ඉදිරියට ඇදිල ගිය දියවැථල් තිථබන්ථනත් අවට තිථබනව වථග් ජලයමය.ි එතථකාට ථම් ථදක එකතුථවනව කියල කියන්නත් බැහැ. ථම්ක ථවන ථකාථහ්වත් හැංගුනාය කියල කියන්නත් බැහැ. අමුතු විදිථය තත්වයක් ථමතන තිථයන්ථන. ඇත්ත වශථයන් කයින්න ථවන්ථන කුමක්ද? යම් යම් ථහ්තුපරතය නිසා යම්කිසි කරියාකාරීවයක් තිබුණා. ථලෝක වයවහාරයට නගල ‘අහවල් තැන’ කියල, ‘අතන’ හරි ‘ථමතන’ හරි කියල කියන්න පුළුවන් කරමයක් තිබුණා. ඒ වයව ාර මාතරය නුතිවුණා. අර ගින්න පිළිබඳ තත්වයමයි ථමතන තිථයන්ථන. ‘ගින්න’ කියල වචනයක් දා ගත්ථත, සංකල‍්පයක් හදා ගත්ථත, ථහ්තුපරතයයන් නිසා, උපාදානයන් නිසා, ඇතිවුණ එක්තරා තත්වයක් දැකව්ීමට. ඔන්න ඔය විදියට ඔයිනුත් අපට ථපථනනව, සංකල්ප තුළයි ථම් අවිදයාව සැඟවිල තිථයන්ථන. ථලෝකයා ඒක ථනාදැනයි සමහර විට සංකල්ප ථගාඩගහථගන ඒවා නිවථන්දි දැකීමට බලාථපාථරාත්තු ථවන්ථන. සංකල්ප ලැයිස්තු නිවථනදි ථප්නව කියල සමහර විට ථකථනක් හිතනව. එථහම එකක් ථනාථවයි ථමතන තත්වය. ථම් සංකල‍්පවලම තිථබනව අවිදයාව ගැබ්ථවල. ඒවා බිඳීථම් ශක්තියයි, ඒවා විනවිිද දැකීථම් ශක්තියයි පළමුථවන්ම පහළ ථවන්ථන ථසෝවාන් මාර්ගඥානථයදි. ඒක තමයි ‘උදයත්‍ථගාමිනී පඤ‍්ඤා අරියා නිථබ‍්බධිකා’ 4 කියල සඳහන් ථවනථ්න. ‘උදයත්‍ථගාමිනී’ කියන්ථන උදයවයය දැකීථම් ශක්තිය. සමුදය නිථරා කියන එකමයි. හටගැනීම් නැතිවීම් දකින ශක්තිය. ඒක දක්වල තිථයන්ථන එකත්රා විධියක විනිවිද දැකීථම් කරමයක් හැටියටය.ි ‘යං කිඤ‍්ඤි සමුදය ම‍්මං සබ‍්බං තං නිථරා ම‍්මං’ කයිල කයිනථකාට හටගන්නා ස‍්වභාවය නිසාම එහි නිථරෝ යත් තිථබන බව දන්නව. ඒක නිසා තමයි අර සැරියුත් ස‍්වාමීන්වහන්ථස, අස‍්සජි ස‍්වාමීන් වහන්ථස් ‘ථය ම‍්මා ථහතුප‍්පභවා ථතසං ථහතුං ත ාගථතා ආහ’5 කියල කියනථකාටම ථසෝවාන් ථවල ඉවරයි. ඒ කියන්ථන, යමක් ථහ්තු පරතයයන්ථගන් හටගන්නව නම්, ඒක ථහ්තුපරතයය ඉවත් කළහම නිරැද‍් ථවන්න පුළුවන් කියන එක පරඥාවන්ත ථකථනකුට එක පාරටම වටහ ගන්න පුළුවන් අමුතුථවන් ථනාකවීත්. ඔය විදිථය තත්වයක් අපට ථප්නව. සංසාර ගැටළුව තුළින්ම නිවමාණය මතුකර ගැනීථම් ශක්තිය තමය ිඅර මමචකු්‍ෂෂය.

ඊළඟට ඒ වථග්ම අපට පැහැදිලි ථවනව, අපි අර කලින් මහා නිදාන සූතරථයන් උපුටා දැකව්ූ පාඨථය කියැවුණා, අධිවචන මාගම නිරැක්ති මාගම ආදී භාෂා වයවහාරථය සියලු අංථගෝපාංග තිථබන්ථන නාම රූපයත් විඤ‍්ඤාණයත් කියන ථම් සංසාර වට‍්ටය ඇති තාක් පමණි, ඊට එහා ථනාථවයි කියන එක. ‘එත‍්තාවතා’ කියල වචනයක් එථහම කිේථව, ‘ථමථතකින්ම ථම් සංසාර වට‍්ටය කරකැථවනවය’, ‘එත‍්තාවතා ජාථය වා ජීථය වා මීථය වා චථව වා උප‍්පථජජ වා’ ආදී වශථයන්, ජාති ජරාමරණ චුති උප‍්පත‍්ති ආදී සියලුම

Page 4: 3 ද ේශනය - Nissarana Vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව

නිවථන් නිවීම

46

සංකල්පයන් අර් වත්ව ථයාදන්න පුළුවන් වන්ථන අර දියසුළි තතව්ය තිථබනතාක්. ඒ කියන්ථන විඤ‍්ඤාණ නාමරූප ථදක, එකට යනතාක ් පමණයි කියන එකයි. යම්කිසි කරමයකින් ඒ තයින සම්බන් ය බින්ථදාත්, අර සංසාර වට‍්ටය - අර දියසුළිය - නතර කථළාත්, ඊට එහාට කියන්න හ යක් නු ු. ‘ථයන නං වජජු තං තස‍්ස නත්‍ථි’6 ඔය විදියට රහතන් වහන්ථස්ල පිළිබඳව සඳහන් ථවනව. යම් ආකාරයකින් කයිනව නම්, එථහම කියන්න හැකි තත්වයක් ඔහුට නැත කයිල.

එතථකාට ථමන්න ථම් විදියට අපට හිතාගන්න පුළුවන් ථම් කාරණයටම - ථම් දියසුළි උපමාවටම - ථබාථහෝ දරට කිට්ටු කරන්න පුළුවන් සූතර ථකාටස් අපට තවත් තැන් වලින් හමුථවනව. විථශ්ෂථයන්ම නිකාථය මහාපදාන සූතරථය සඳහන් ථවනව, විපස‍්සි ථබෝසතාණන් වහන්ථස ථම් දියසුළිය හඳුනා ගත්තු හැටි. ඒක හරියට, අර ඇස් ඇති ථකථනක් ගඟක් ළඟ ගහක් යට ඉඳථගන ඉන්නථකාට එතනට වැථටන ථකාළයක් දියවැලකට අහුථවල ගහථගන ගිහිල්ල දිය සුළයික් වථට් කරකැවිල නැතිථවල යනව දැකල යම් කිසි නිගමනයක් ගන්න වථගය.ි අර පටිච‍්චසමුප‍්පාද මමය පිළිබඳව ථයෝනිථසෝමනසිකාරථයන් වටහාගත්තු බවයි සඳහන් ථවන්ථන. සමහථරක් හිතන්න පුළුවන් පූථවමනිවාසානුස‍්මෘතිය ඇතිකරථගන අවථබෝ කරගන්න ථදයක් කයිල. නමුත් ථමතන සඳහන් ථවනව විපස‍්සි ථබෝසතාණන් වහන්ථස පිළිබඳව, ‘ථයානිථසා මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමථයා’7 කියල. ඒ කියන්ථන, ථයානිථසෝමනසිකාරථයන්, පරඥාථවන් අවථබෝ කරගත්ත කියල. ‘ථයානි’ කියන්ථන පරභව ස‍් ානය, ඇතිථවන ස‍් ානය, හට ගන්න ස‍් ානය. ඒ පැත්තට ථයාම ුථවමින් ථමථනහි කිරීමයි ‘ථයානිථසාමනසිකාර’ කියල කියන්ථන. එතථකාට ථමතන සඳහන් ථවන හැටියට, විපස‍්සි ථබෝසතාණන් වහන්ථස පටිච‍්ච සමුප‍්පාදය ථහළි කරගන්න පටන්ගත්ථත අග ථකාථන් ඉඳල:

‘කිම‍්හි නු ථඛා සති ජරාමරණං ථහාති, කිම‍්පච‍්චයා ජරාමරණං?’

‘කුමක් ඇති කල්හි ජරාමරණය ථවයිද? කුමක පරතයථයන්ද ජරාමරණය?’ කියල ඔය විදියට උන්වහන්ථස තමන්ම පරශ්නයක් නැඟුව. ඊළඟට ඊට පිළිතුර ඒ එක්කම උන්වහන්ථසට පහළ වුණා.

‘ජාතියා හඛා සති ජරාමරණං හ ාති, ජාති පච‍්චයා ජරාමරණං’

‘ජාතිය - උපත - ඇති කල්හි ජරාමරණය ථවයි, ජාතිපරතයථයනි ජරාමරණය’ කියල ථම් විදියට දිගටම කලිනුත් අපි සඳහන් කළ ආකාරයට යුගල යුගල වශථයන්, ථජෝඩු ථජෝඩු වශථයන්, ඈඳුතු වශථයන්, පටිච‍්ච සමුප‍්පාදය ථදක ථදක ඉදිරියට ථගන ගියා. ඒ කියන්ථන , ඊළඟට ඔන්න කියැථවනව: ‘කිම‍්හි නු ථඛා සති ජාති ථහාති, කිම‍්පච‍්චයා ජාති? භථව ථඛා සති ජාති ථහාති, භව පච‍්චයා ජාති’ - ‘කුමක් ඇති කල්හිද ජාතිය ඇති වනථ්න , කුමක පරතයථයන්ද ජාතිය? භවය ඇති කල්හිය ජාතිය (උපත) ඇතිවන්ථන , භවය පරතයය ථකාටථගනය ජාතිය’ කියල ඔය විදියට විමසමින් ගිහිල්ල. නාම රූපයත් පහුකරථගන ගිහිල්ල විඤ‍්ඤාණයට ථහ්තුව ථසායන

Page 5: 3 ද ේශනය - Nissarana Vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව

3 වන ථද්ශනය

47

ථකාට ආපහු හැථරන්න සිද‍් වුණා. විඤ‍්ඤාණයට ථහ්තවු ථසේව හැටිථය ්ථපනණුා නාමරූපයමය ි විඤ‍්ඤාණයට ථහ්තවු. එථතන්දි ථපනණුා ථම් ථදථක ් අථනයෝනය පරතයය සම්බන්‍ තාව. ඊළඟට විපස‍්සි ථබෝසතාණන ්වහන්ථස තමන්ටම කයිාගත්ත: ‘පච‍්චදුාවත‍්තත ිථඛා ඉදං විඤ‍්ඤාණං නාමරූපම‍්හා නාපරං ගච‍්ඡත.ි එත‍්තාවතා ජාථය වා ජීථය වා මීථය වා චථව වා උප‍්පථජජ වා යදිදං නාමරූප පච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණ පච‍්චයා නාමරූපං, නාමරූප පච‍්චයා සළායතනං, සළායතන පච‍්චයා ඵථස‍්සා, ඵස‍්ස පච‍්චයා ථවදනා, ථවදනා පච‍්චයා තණ‍්හා, තණ‍්හා පච‍්චයා උපාදානං, උපාදාන පච‍්චයා භථවා, භව පච‍්චයා ජාත,ි ජාත ිපච‍්චයා ජරාමරණං, ථසාක පරිථදව දක්‍ඛ ථදාමනස‍්සුපායාසා සම‍්භවන‍්ත.ි එවථමතස‍්ස ථකවලස‍්ස දක්‍ඛක්‍ඛන්‍ ස‍්ස සමදුථයා ථහාතතීි. සමදුථයා සමදුථයාත ි ථඛා භික්‍ඛථව විපස‍්සසි‍්ස ථබාධිසත‍්තස‍්ස පථුබ‍්බ අනනසු‍්සුථතසු ථම‍්මසු චක්‍ඛුං උදපාදි’ - කයිල ථම් විදියට එතන දකව්නව. ඒ මම චක්‍ෂුෂය පළිබිඳ මලු් අවස‍් ාව. එතන ථකළනි්ම සඳහන ් ථවනව, ඒ ථයෝනථිසෝමනසිකාරථයන්ම විපස‍්සි ථබෝසතාණන ් වහන්ථස මතකුරගත්ත ථම් ජාතජිරාමරණ ආදී සියලුම පරඥප‍්ති තථියන්ථන විඤ‍්ඤාණ - නාමරූප ථදක අතථරය ිකයිල. ථමතන විථශෂ් වචනයක ්සඳහන ්ථවනව ‘පච‍්චුදාවත‍්තත’ි, ‘පච‍්චුදාවත‍්තත ිථඛා ඉදං විඤ‍්ඤාණං නාමරූපම‍්හා නාපරං ගච‍්ඡත’ි - ථම් විඤ‍්ඤාණය නාමරූපය ථකථරන් ආපස ු කැරකලිා එනව ‘පච‍්චදුාවත‍්තත’ි - සාමානය වයවහාරථය එන වචනයක ්තථියනව ‘ථපාළා පැනල එනව’ කයිල. ඒථක හැපලි එනව කයින ථතර්ැමය.ි ‘නාපරං ගච‍්ඡත’ි ඉන ්ඔබ්බට යන්ථන නැහැ. ථවනනි ්එකකට යන්ථන නැහැ කයිල ථමන්න ථම් විදියට, ‘එත‍්තාවතා’ - ථමථතකනි්ම ථකථනක ් උපදිනව, දිරනව, මැථරනව, නැවත උපදිනව ආදී වශථයන ්ථපන්නමු් කරල, ඊළඟට කයිනව: ‘විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං, නාමරූප පච‍්චයා විඤ‍්ඤාණං’ - විඤ‍්ඤාණය පරතයය කරථගන නාමරූපය පවතනිව, නාමරූපය පරතයය කරථගන විඤ‍්ඤාණය පවතනිව. නමතු ්ඊළඟට විථශෂ් ථදයක ් ථමතැන කයිැථවනව. ‘නාමරූප පච‍්චයා සළායතනං, සළායතන පච‍්චයා ඵථස‍්සා, ඵස‍්ස පච‍්චයා ථවදනා ........’ දැන ්අර ථසායාථගන ආප ුමාගමය නැවතත් ආපසු ආවර්ජනා කරනව. අර ථදක අතථර අර විධියට අථනයෝනය සම්බන් තාව තබිථුණ ්වී නමතු්, ඒ නාමරූපයටම ථහ්ත්ත ුථවච්ච තව ථගාඩක ්තථියනව. නාමරූප ළඟට සළායතන ඵස‍්ස ථේදනා තණ‍්හා ආදිය. ඒව අර නාමරූපය පැතථ්තය ිතථියන්ථන. විඤ‍්ඤාණය තනවිම එහා පැත්ථත. ථම් විදියටය ි අපට හිතාගන්න තථියන්ථන. ථම්, සමදුය පැත්ත ථහළ ිකරගත්ත ුආකාරයය.ි

ඒ වථග්ම විපස‍්සි ථබෝසතාණන් වහන්ථස නිථරෝ පැත්තත් අර විධියටම ථයෝනිථසෝ මනසිකාරථයන් ථහළි කරගත්ත. ‘කිම‍්හි නු ථඛා අසති, ජරාමරණං න ථහාති, කිස‍්ස නිථරා ා ජරාමරණනිථරාථ ා?’ - කුමක් නැති කල්හිද ජරාමරණය නිරැද‍් වන්ථන, කුමක නිථරෝ වීථමන්ද ජරාමරණ නිථරෝ ය වන්ථන? ඊළඟට ඒකට පිළිතුරැ වශථයන් වැටහුථණ් , ‘ජාතියා ථඛා අසති ජරාමරණං න ථහාති, ජාති නිථරා ා ජරාමරණනිථරාථ ා’ - ජාතිය නැතිකල්හිය ජරා මරණය නැතිථවන්ථන, ජාතිථයහි නිථරෝ ථයන්ය ජරාමරණය නිරැද‍් ථවන්ථන. ඔය විදියට කලින් කළා වථග්ම ඉදිරියට ථසායාථගන

Page 6: 3 ද ේශනය - Nissarana Vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව

නිවථන් නිවීම

48

ගියා. එථහම ගිහිල්ල නාමරූප විඤ‍්ඤාණ ථදථක්දි ථත්රැම්ගත්ත: ‘නාමරූප නිථරා ා විඤ‍්ඤාණ නිථරාථ ා, විඤ‍්ඤාණ නිථරා ා නාමරූප නිථරාථ ා’, අතන අර සන්‍ධිස‍් ානය බින්ද හැටිථය ථමාකද ථවන්ථන, විඤ‍්ඤාණ නිථරා ථයන් නාමරූප නිථරෝ ය කරල එථහම නැත්නම්, නාමරූප නිථරෝ ථයන් විඤ‍්ඤාණ නිථරෝ ය කළාම, ඊළඟට නාමරූපය ළඟ තිථයන අනිකුත් අංග සියල්ලම - සළායතනය, ඵස‍්ස, ථවදනා ආදී ජාති ජරා මරණ දක්වා නිරැද‍් ථවනවයි කියන එකයි එතැනින් ථත්ථරන්ථන. ඒ ථහළිකරගත්තු මම චක්‍ෂුෂය මුල් කරථගන විපස‍්සි ථබෝසතාණන් වහන්ථස් ඊළඟට - ඒ සූතරථය් සඳහන් ථවනව - ‘පඤ‍්ඤචසුපාදානක්‍ඛථන්‍ සු උදයබ‍්බයානුපස‍්සී විහාසි’ ඒ කියන්ථන පඤ‍්ඤච උපාදානස‍්කන්‍ ය පිළිබඳව හටගැනීම් නැතිවීම් දකිමින් වාසය කළාය. වැඩිකලක් යන්නට කලින්ම, ථහළිකරගත්ත විපස‍්සනා මාගමය අනුව පුහුණුවීථම්දීම විපස‍්සි ථබෝසතාණන් වහන්ථස්ථග් සිත සම්පූණමථයන්ම ආශරවයන්ථගන් මිදනය. සම්ථබෝධිය ලබා ගත්තයි කියන එකයි.

එතථකාට ථමතන කියැථවනව: ‘අධිගථතා ථඛා මයායං විපස‍්සනා මථ්ගා ථබා ාය.’ ථමතන තිථයන්ථන ඉතාමත්ම වටිනා මමයක්, ථබෝධිය සඳහා විපස‍්සනා මාගමයක්. විදශමනා මාගමයක්. ඒ විදශමනා මාගමථය පර ානම කාරණය තමයි, ථම් කියාපු නාමරූප - විඤ‍්ඤාණ ථදක අතර සම්බන්‍ තාව. අටුවාථව එථහම ථපන්නුම් කරනව, විපස‍්සි ථබෝසතාණන් වහන්ථස් ථම් ‘අවිජජා’ ‘සංඛාර’ ගැන සඳහන් කරන්ථන නැත්ථත ථමාකද කියන පරශ්නය නගල, ඒව අතීථත තියන නිසාය ඒව ථපනුථන නැත්ථත කියල. නමුත් ඒක ථනාථවයි කාරණය. ථම් නාමරූප - විඤ‍්ඤාණ යන ථදක අතර සම්බන්‍ තාව ථනාදැනීමමයි අවිදයාව. ඊළඟට ථම් ථදක දිගට පැවතී යාමට උපකාර වන්ථන සංස‍්කාර. ථම් විඤ‍්ඤාණ - නාමරූප ථදථක් අථනයෝනය සම්බන්‍ තාව නිරන්තරව පවතින්ථන සංස‍්කාර නිසයි. එතන ඒ සූතරථය සඳහන් ථනාවුන නිසා, අටුවාචාරීන් වහන්ථස්ලා ඒක ථතෝරන්ථන අර ථදක අතීතයට දාල - එථහම ථත්රැව නමුත් අපට පැහැදිලි ථවනව, විපස‍්සි ථබෝසතාණන් වහන්ථසථග මම චකු්‍ෂෂය ඇතිථවන්න බැහැථන් ඒ මුල් අංග ථදක නැතිනම්. එතථකාට ඒ අංග ථදක විථශ්ෂථයන් සඳහන් ථනාකථළ ඒව පසුබිථම තිථයන නිසයි. එක්තරා විවරණ කරමයක් අනුව අවිදයාථවන් පටන්ථගන විවරණය කරන්න පුළුවන්. නමුත් ථමතනට ඇවිල්ල ථම්ක නැවතුථණ් ථමාකද, ථම් ථදථක් සම්බන් තාවට ථහ්තුව ථවන්ථන අර දියවැල ගැන කිේව වථග් එකක්. දියසුළියට වඩා ඈතිනුයි අපට දකින්න ලැථබන්ථන දියවැල යන ආකාරය. දියවැල අර විදියට අනිතය දුඃඛ අනාත්ම තත්වය අමතක කරල, නිතය සුඛ ආත්ම ස‍්වභාවයක් ථසායාථගන ඉදිරියට යන එක අවිදයාව. ඊළඟට දියකඳ පීරාථගන යන ඒ පටු දියවැල් විඤ‍්ඤාණයම තමයි විඤ‍්ඤාණ කියල කියන්ථන. ඒ විදියටම දැන් ථමතනත්, අර පුද්ගලයා පිළිබඳව සලකල බලනථකාට, විඤ‍්ඤාණ - නාමරූප ථදථක් සම්බන් තාවට පසුබිමින් සිටින්ථන, ථම්ක ථකළවර ථවන්ථන දථකනුයි කියන අවථබෝ ය නැතිකම. එථහම නැත්නම් ථවනත් විධියකින් කියනව නම්, අනිතය දුඃඛ අනාත්ම කියන ඒ තරිලක්‍ෂණය ථනාතකා නිතය සුඛ ආත්ම තත්වයක් ථසායාථගන ඉදිරියට යාමයි. ඒක නිසාම ඇතිවන අර

Page 7: 3 ද ේශනය - Nissarana Vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව

3 වන ථද්ශනය

49

ඇඳීම්, පරයත‍්න රාශියමයි, අර සංස‍්කාර. සංස‍්කාර මතය ි ඒ විඤ‍්ඤාණය රඳා පවතින්ථන. ඊළඟට ඒ විඤ‍්ඤාණයටම සම්බන් යි නාමරූපය. නාමරූපය පැත්ථතන් අර ඉතිරි අංග ටික තිථයනව. ඔය විදියට දැන් අපට මානසික වශථයන් ිත‍්තරූපයක් - ථම් පටිච‍්ච සමුප‍්පාදය පිළිබඳව එක්තරා විවරණයක් - හිථත් ඇති කරගන්න පුළුවනි.

දැන් එතථකාට ථම් සූතරථයනුත් අපට මහා නිදාන සූතරථය කියාපු කරැණු සනා ථවනව. තවත් ඒ වථග්ම වටිනා සුතරයක් තිථබනව - සැරියුත් ස‍්වාමීන් වහන්ථස ථද්ශනා කරන සුතරයක් - සංයුත් සඟිථය් නිදාන සංයුත‍්තථය. එතන ඒ සැරියුත් ස‍්වාමීන්වහන්ථස දිය සුළයිටත් වඩා හිතාගන්න පුළුවන ්පහසු උපමාවක් දක්වන්ථන. බටථකෝටු මිටි ථදකකට සමාන කරනව ථම් විඤ‍්ඤාණයත් නාමරූපයත්. විඤ‍්ඤාණයත් නාමරූපයත් හරියට අර බටථකෝටු මිටි ථදකක්, උඩින් එකකට එකක් ථහ්ත්තු ථවන ආකාරයට හිටවල, එයනි් එකක් ඇද්දාම -

‘එකං ආකහඪෙයය එකා පපහතයය අපරං හච ආකහඪෙයය අපරා පපහතයය’8

ඒ කයින්ථන, එකක් ඇද්දහම අනික වැථටනව. එහා එක ඇද්දාම ථමහා එක වැථටනව.

ඔය විදියට හිටවපු බටථකෝටු මිටි ථදකක් හැටියට ථපන්නුම් කරනව ථම් විඤ‍්ඤාණයත් නාමරූපයත් අතර ඇති අථනයෝනය සම්බන් තාව - අඤ‍්ඤඤමඤ‍්ඤඤ පරතය සම්බන්‍ තාව. එථහම කියල ඉවර ථවලා, ඊළඟට කියාථගන යනව, විපස‍්සි ථබෝසතාණන් වහන්ථස්ථග අවථබෝ ය වථග්ම, ‘නාමරූප පච‍්චයා සළායතනං, සළායතන පච‍්චයා ඵථස‍්සා, ඵස‍්ස පච‍්චයා ථවදනා’ ආදී වශථයන් අනිකුත් අංග. ඊළඟට එහි නිථරෝ ය දැක්වීථම්දී ථපන්නුම් කරන්ථන - අපි හිතමු, දැන් වම්පැත්ථත තිථයනව කියල විඤ‍්ඤාණ බටථකෝටු මිටිය. දකුණු පැත්ථත නාමරූප බටථකෝටු මිටිය හිටවල තිථයනව කියල. ථම් නාමරූප බටථකෝටු මිටියටම ථහ්ත්තු කරල තිථයනව තව අංග රාශියක්. එථහම හිතින් මවා ගත්තාම ථත්රැම් ගන්න වඩාත් පහසුයි. සළායතන, ඵස‍්ස, ථවදනා - ඔය විදියට බටථකෝටු මිටි රාශියක් තිථයනව. ඒ ඔක්ථකාම නාමරූප බටථකෝටු මිටියට ථහ්ත්තු ථවලයි තිථයන්ථන. දැන් විඤ‍්ඤාණ බටථකෝටු මිටිය ඇද්ද හැටිථය අර ඔක්ථකාම එක සැථර්ටම ඇදථගන වැථටනව. ආයිත් ථම්ථක අතරක් නැහැ. සන්‍දිට‍්ික අකාලික වශථයන්, එහි පස‍්සික වශථයන්, එථහම පිටින්ම දුඃඛක්‍ෂය ථවනව, සංසාර දක්‍ඛය සම්පූණමථයන්ම එතැනම ඉවර ථවනව. එතථකාට, ථම් සූතරය අනුවත් හිතාගන්න පුළුවනි, සාමානය අවථබෝ යට වඩා, සාමානයථයන් ථකථනකුථග විශ්වාසයට වඩා, විථශ්ෂ තත්වයක් ථමතන තිථයනව. ථම්ක නිසා තමයි අපි කලින් කිේථව, ජාති ජරා මරණ ආදී සංකල‍්පවල ථගවීයන ස‍්වභාවයක් තිථයනව කියල. ථම් නිසා තමයි අර ‘අනිච‍්චං සංඛතං පටිච‍්චසමුප‍්පන‍්නං ඛය ම‍්මං වය ම‍්මං විරාග ම‍්මං නිථරා ම‍්මං’ කියල ජරාමරණය ගැන පවා කිේථව. ථම්ක ගැන කල්පනා කරල බලනථකාට ථමාකද ථම්ව

Page 8: 3 ද ේශනය - Nissarana Vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව

නිවථන් නිවීම

50

අනිතයයයි කයින්ථන, ක්‍ෂයථවල යන්ථන ථමාකද කියල හිතාගන්න ටිකක් අමාරැ ථවන්න පුළුවනි. නමුත් ථමයින ් ථපථනන්ථන ථම් සියලුම සංකල්ප අර නාමරූථපට ථහ්ත්තුථවල තිථයන නිසා ථම් දියසුළිය, ථම් සංසාර වට‍්ටය - එථහම නැත්නම් ථම් බටථකෝටු මිටි ථදථකන් එකක් ඇද්ද හැටිථය අනිත් එකට ථහ්ත්තු ථවල තිථයන ථම් සියල්ලම, ථම් දක් ථගාඩ - එථහම පිටින්ම අකාලිකවම නැති ථවල යනව.

එතථකාට ඔය විදියටයි දැන ් අප ි විවරණය කරථගන ආපු මාගමථයන් ථපථනන්ථන. ‘ථයා පටිච‍්චසමපු‍්පාදං පස‍්සති ථසා ම‍්මං පස‍්සති, ථයා ම‍්මං පස‍්සති ථසා පටිච‍්චසමුප‍්පාදං පස‍්සති’. ථම්ක බුද‍් වචනයක් හැටියට සැරියුත් ස‍්වාමීන්වහන්ථස් ථගනහැර දක්වන පාඨයක්, මජඣිම නිකාථය මහාහත්‍ථිපථදාපම සූතරථය.9 ඒථක් ථත්රැම: ‘යථමක් පටිච‍්ච සමුප‍්පාදය දකීද ථහ් මමය දකී, යථමක් මමය දකීද ථහ් පටිච‍්ච සමුප‍්පාදය දකී’. ථමයින් අපට ථපථනනව ථම් පටිච‍්ච සමුප‍්පාද මමයමයි ඇත්තවශථයන්ම ‘ මමය’ කයිල කියන්ථන. ථම් මමය ගැන හැම ථබෞද් ථයක්ම පිළිගන්න, කවුරැත් දන්න, මමථය ගුණ කයිැථවන පාඨයක් තිථයනව. ථම් ස‍්වාක්‍ඛාතවූ මමය සන්‍දිට‍්ිකයි - අථප් ඇස්වලින ් ථමථලාවම දැකගන්න පුළුවන්, තමා විසින්ම දැකගන්න පුළුවන් - ‘සන්‍දිට‍්ික අකාලික’ - අකාලිකය.ි එහි පස‍්සිකය ි - ඇවිත ්බලන්න කියල කයින්න පුළුවන.් ‘ඔපනයික, පච‍්චත‍්තං ථවදිතබ‍්බ විඤ‍්ඤූහි’ ආදී වශථයන් තම තමන්ථග්ම සන්තානථය දැකිය හැකි විදිථය ස‍්වභාවයක් ථම් මමථය තිථබනව කියල අපි කවුරැත් පිළිගනන්ව. නමුත් සම්මත පටිච‍්චසමුප‍්පාද විවරණ කරමථය් ථම් කියාපු සන්‍දිට‍්ික අකාලික ලක්‍ෂණ තිථබනවද කියල අපිට ම යස‍් ව කල්පනා කරල බලන්න සිද‍් ථවනව. මක්නිසාද, ථම් අංග ථදාළහ දැනට පිළිගන්න විවරණ මාගමය අනුව, විසදු‍්ධිම්ග කතමෘන් වහන්ථස ථතෝරන්ථන ථමථහමයි. ථම් අංග ථදාළථහන් ථදකක් අතීතයට දානව. මුල් ථදක අල්ලල අතීතයට දානව. අග ථදක අනාගතයට දානව. මැද අට වතමමානය හැටියට ථත්රැම් කරනව. එතථකාට කාල තුනක් ථමතන තිථයනව. අකාලික ථනාථවය.ි ඒක නිසා තමයි අර විපස‍්සි ථබෝසතාණන් වහන්ථස්ට අවිජජා - සංඛාර ථදක ථපනුථන නැහැ කියල ථත්රැම් කථළ්. ඒව අතීතථය නිසා ඒක සමහර විට පුථබ‍්බ නිවාසානුස‍්මෘතිථයන් මතුකරගන්න එකක් හැටියටය ිඅවථබෝ ය තිථයන්ථන. නමුත් පටිච‍්චසමුප‍්පාද මමය පිළිබඳව සූතරවල සඳහන් ථවන්ථන, ථවන එකක ්තබා ථසෝවාන ්පදු‍්ගලයාට පවා පටිච‍්චසමපු‍්පාදය පැහැදිලිය ිකයින එකය ි- ‘අරිථයා චස‍්ස ාථයා පඤ‍්ඤාය සුදිථට‍්ඨා ථහාත ිසුප‍්පටිවිථද‍් ා’10 ථසෝවාන් පදු‍්ගලයා පළිබිඳව සඳහන ්ථවන්ථන - ථම් ‘අරිථයා ාථයා’ කයින්ථන පරතතීය සමතු‍්පාද මම නයායයය ි- ථම් ආර්ය නයායය, පටිච‍්ච සමපු‍්පාද මමය, ඒ ථසෝවාන ්පදු‍්ගලයා විසින් ‘පඤ‍්ඤාය සුදිථට‍්ඨා’ පරඥාථවන් ථහාඳින් දැක්ක, ‘සුප‍්පටිවිථද‍් ා’ ථහාඳින් විනිවිද දැක්ක. එතථකාට ‘සු’ යන්නකුත් දාලා තිථයන්ථන ථම්ක නිකම්ම එකක් ථනාථවයි. පුථබ‍්බ නිවාසානුස‍්මෘතිඥානය නැති ථසෝවාන් පුද‍්ගලයා පවා ථම් ඥානය ලබාගත්ථත ථකාථහාමද කියන එකයි ථකථනකුට පරශ්නය ථවන්ථන. ථකායිහැටි ථහෝ ථේවා, සම්මත විවරණ කරමයට අනුව අර විධියට මුල් ථදක අතීතයට

Page 9: 3 ද ේශනය - Nissarana Vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව

3 වන ථද්ශනය

51

දමනව. ඒ කියන්ථන අවිජජා - සංඛාර ථදක අතීතයට දානව. ‘ජාති - ජරාමරණ’ ථදක අනාගතයට. ඒ අතර තිථබන ඉතිරි අට වතමමානයට. ඔය හැටියට කාල තුනකට ථබදනව. එපමණක් ථනාථවයි, ථම්ව පුද‍්ගලයකුථග සංසාර ගමථන අවස‍් ා තුනක් හැටියට විවරණය කරන්න යාථම්දී තව අමුතුථවනුත් කූලි ථම්කට පුරැද්දන්න සිද‍් ථවනව. අන්න ඒක නිසා පථහ් ථගාඩවල් හතරකුත් දක්වනව.11 අවිජජා, සංඛාර, තණ‍්හා, උපාදාන, භව අතීත ථහ්තුය කියල. ඊළඟට ඒ අතීත ථහ්තු නිසා විඤ‍්ඤාණ, නාමරූප, සළායතන, ඵස‍්ස ථවදනා කියන වතමමාන ඵල ඇතිථවනවය. නැවතත්, අවිජජා, සංඛාර, තණ‍්හා, උපාදාන, භව කියන වතමමාන ථහ්තු පහ නිසා විඤ‍්ඤාණ, නාමරූප, සළායතන, ඵස‍්ස, ථවදනා යන අනාගත ඵල පහ ඇති ථවනවය කියල ඔය විදියට විවරණය කරන කරමයක් තිථයනව. ථම් පථහ් ථගාඩවල් හදාථගන විවරණය කිරීථමන් අර අංග අතර තිථබන ඉදප‍්පච‍්චයතා සම්බන්‍ ය පලුදථවනව. අපි කලින් ථපන්නුම් කළා යුගල වශථයන් ථම් අංග ථදකක් අතර තිථයන ඉදප‍්පච‍්චයතාව. ඒකමයි පටිච‍්ච සමුප‍්පාද මම නයාය හැටියට ගතයුත්ථත. ඒකමයි මලූ මමය. එකක් නිසා අනික ඇතිථවනව. එකක ් නරිැද‍් වීථමන් අනික නිරැද‍් ථවනව. ඔය විධියට විගරහ කරන කරමයක් තිථයනව. අන්න ඒක පලුද ථවනව, අමුතුථවන් කූලි ථම්කට එකතු කරන්න යාථමන්. එපමණක් ථනාථවයි, ථම් සම්මත විවරණ කරමථය් භව කියන වචනය පවා ථතෝරනව ‘උප‍්පත‍්ති භව’ ‘කම‍්මභව’ කියල. ‘උපාදාන පච‍්චයා භථවා’ කියන තැන ‘උප‍්පත‍්ති භව’ හැටියට විගරහ කරනව. ඊළඟට, භව පච‍්චයා ජාති කයින එක ථතෝරන්න ගියාම එතැන ථතෝරන්ථන කම‍්මභව හැටියට. ථම් එකම පදය ථදයාකාරයකින ් ථතෝරනව. ඒ වථග්ම, ‘ජාති’ කියන පදය - සාමානයථයන් ‘ජාති’ කියන වචනථය ථත්රැම ‘උපත’ කියන එකයි. නමුත් ඒකට ‘මතු උපත’ ‘නැවත උපත’ කියන අ මයයි, පටිච‍්ච සමුප‍්පාද මමය ථත්රීථම්දි දීල තිථයන්ථන.

ඔය විධිථය දර්වලතා රාශියක්. ඒක ථබාථහෝ විට උගතුන ් ථම් කාථල ථපන්වා ථදනව, සාමානයථයන් ථම්ව ගැන කයින්න පුළුවන් අය. එතථකාට, ථමන්න ථම් අඩුපාඩු කිසිවක් නැහැ අපි අර කලින් විස්තර කළ ආකාරයට ථම් මුළු මහත් සංසාර වට‍්ටථය රහස විඤ‍්ඤාණ - නාමරූප ථදක අතර තිථයනව කියල ගත්තහම. පටිච‍්ච සමුප‍්පාද මමය, ඇත්ත වශථයන්ම, තනිකර දක් ථගාඩක - ථක්වල දුඃඛ ස‍්කන්‍ යක - සමුදය හා නිථරෝ ය ථපන්නුම් කරනව මිසක්, සංසාරගත පුද‍්ගලයාථග සංසාර ගමථන අවස‍් ා තනුක් ථපන්වන එකක් ථනාථවයි. ථම් පටිච‍්ච සමුප‍්පාද මමථය් විථශ්ෂවය තමයි, සන්‍දිට‍්ික අකාලික වශථයන් - අර ථයෝනිථසෝමනසිකාරථයන්ම විපස‍්සි ථබෝසතාණන් වහන්ථස මතු කරගත්ත වථග් - ථම් මමතාව වතමමානථයහි දැකයි හැක ිස‍්වභාවය. බුදරජාණන් වහන්ථස් ථද්ශනා කළ මමථය තිථබන විශිෂ ්ටම ලක්‍ෂණය තමයි, ථම් ස න්‍දිට‍්ික අකාලික බව. ඒ බව ථහළිථවනව සුත‍්ත නිපාතථය් පාරායණ ව්ගථය් ථහ්මක මාණව පුච‍්ඡාථවන්. ඒ ථහ්මක නමැති බරාහ‍්මණ මාණවකය බුදරජාණන් වහන්ථස්ට පරශංසා මුඛථයන් පරකාශ කරනව ථමන්න ථමථහම:

Page 10: 3 ද ේශනය - Nissarana Vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව

නිවථන් නිවීම

52

‘හය හම පුහබ‍්බ වියාකංසු - ුරං හගාතම සාසනා ඉච‍්චාසි ඉති භවිස‍්සති - සබ‍්බං තං ඉති ීති ං සබ‍්බං තං තක‍්කවඪෙනං - නා ං තත්‍ථ අභිරමිං. ත්‍වඤ‍්ච හම ධ්‍ම‍්මං අක්‍ඛා ි - තණ‍් ානිග‍්ඝාතනං මුනි යං විදිත්‍වා සහතා චරං - තහර හලාහක විසත‍්තිකං’12

ඒ කියන්ථන, ‘ථය ථම පුථබ‍්බ වියාකංසු, හුරං ථගාතම සාසනා’ - ථගෞතම ශාසනථයන් පිටත යම් ශාස්තෘවරැ මට මම කියල දන්න නම්, ඒ හැම ථදථනක්ම ථමන්න ථම් විදියටයි විගරහ කථළ්. ‘ඉච‍්චාසි ඉති භවිස‍්සත’ි ‘ථමථස් විය, ථමථස් වන්ථන්ය’. ඒ කයින්ථන, අතීතයත් අනාගතයත් අලල්ලයි ථත්රැම් කරනථ්න. ‘සබ‍්බං තං ඉතිහීතිහං’ - ‘ඉතිහීතිහ’ කියන පාරිභාෂික වචනයකුත් ඒක නසිාම හැදිල තිබුණා. ‘ඉතිහ-ඉතිහ.’ ඒ කියන්ථන, ‘එථස් ථමථස්’. එථස් ථමථස් මම ඒව ඔක්ථකාම. ‘සබ‍්බං තං ඉතිහීතිහං’ ‘සබ‍්බං තං තක‍්කවඩ‍්ඪනං’ - ඒ මමවල ස‍්වභාවය, තකම වඩනව, තකම උපදවනව. ථම්ක ථකාථහාමද? - අර සබ‍්බාසව සූතරථය13 එථහම තිථයන ආකාරයට පූවමාන‍්ත අපරාන‍්තවලට දවමින් - ‘අපි එථහම හිටියද නැද්ද’ කියල, ඔය වථග් තකම ඇතිථවන විදිථය මම අනිත් ශාස‍්තෘවරැ ථද්ශනා කථළ්. ‘නාහං තත්‍ථ අභිරමිං’ - ඒ මමයන ්පිළබිඳව මම සතුටට පත් වුථණ් නැත’. නමුත් ‘වඤ‍්ඤච ථම ම‍්මං අක්‍ඛාහි, තණ‍්හානි්ඝාතනං මුනි’ - නමුත්, මුනිවරයාථණනි, ඔබ වහන්ථස් තණ‍්හාව විනාශ කරන්නා වූ ථම් මමය මට ථද්ශනා කළා. ‘යං විදිවා සථතා චරං’ - යම් ඒ මමය ථත්රැම් අරථගන සතිමත්ව හැසිථරන්ථන්, ‘තථර ථලාථක විසත‍්තිකං’ - ‘ථම් ථලෝකථය ඇථලන සුළු, අලවන සුළු, තණ‍්හාථවන ්එතර වන්ථන්ය’, කියල ථම් විදියට පරශංසා මුඛථයන් ඒ ථහ්මක මාණවකය පරකාශ කථළ් ථම් මමථය් තිථයන ථම් විශිෂ ්ට ලක්‍ෂණය නිසයි. මමය කයින්ථන පටිච‍්ච සමපු‍්පාද මමය බව අපි කලිනුත් සඳහන් කළා. ඒ අනුවත් අපට හිතාගන්න පුළුවනි, ථම් පටිච‍්ච සමුප‍්පාද මමය අර විදියට අතීතයට දිවීමක් ථහෝ අනාගතයට පැනීමක් නැතිව ථම් වතමමානය තුළින්ම, පුද්ගලයාථග් සන‍්තානය තුළ නිරන‍්තරව පවතින විඤ‍්ඤාණ - නාමරූප සම්බන් තාව තුළින්ම ථම් පටිච‍්චසමුප‍්පාද මමථය ් රහස මතුකරගන්න පුළුවන් බව. දැන ්අප ිදන්නවා, ථකථසල් කඳක හරයක් නැත ිබව ථසායා ගන්න ඒක මුල ඉඳල අගට පට්ට ගහන්න ඕන නැහැ. ථහාඳට කැථපන කඩුවක් අරථගන, මැදින් කැපවුාම, ඒ හරස් කැපුම තුළින් අපට දකින්න පුළුවන් ථකථසල් කඳක හරයක් නැති බව. ඒ වථග්ම ථම් සංස‍්කාර ථකථසල් කඳත් - ‘පඤ‍්ඤාමයං තිඛිණමසිං ගථහවා’14 අර පරඥාමය වූ තීක්‍ෂණ වූ කඩවු අරථගන, මැදින් කැපුථවාත්, ඒථක අභයන්තර වයුහථයන් - අභයන්තර සකැස්ථමන් - අපට අල්ලගන්න පුළුවනි, ‘ථම් සංස‍්කාර ස‍්කන්‍ ථය් කිසිම හරයක් නැහැ. අතීතථය් යම් භවයක් තිබුණ නම් ඒථකත් ථම් මමතාවමයි. අනාගතථය් යම් භවයක් තිථයනව නම් ඒථකත් ථම් මමතාවමයි, ථම් කියන මමතාව මථග් ථම් සන්තානය තුළින් සන්‍දිට‍්ික අකාලික වශථයන් මම දකිනව කියල අන්න ඒ විදියටයි ආයමශරාවකය පටිච‍්ච සමුප‍්පාද මමය පිළිබඳව අර ‘සමුදථයා සමුදථයා’ ‘නිථරාථ ා නිථරාථ ා’ කියන වචන පරකාශ කරන්ථන. ‘යං කිඤ‍්ඤි සමුදය ම‍්මං

Page 11: 3 ද ේශනය - Nissarana Vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව

3 වන ථද්ශනය

53

සබ‍්බං තං නිථරා ම‍්මං’ කියන ඒ පරතයක්‍ෂය ලබාගන්ථන.

එතථකාට ථම් අනුවත් අපට ථපථනනව ථම් සම‍්මත විවරණ කරමථය යම් යම් අඩුපාඩු තිථබන බව. ඒ වථග්ම, තවත් උපමාවක් අපි ගත්ථතාත්, බුදරජාණන්වහන්ථස ඇත්තවශථයන්ම වවදයවරථයක් හැටියට හඳුන්වන බව අපි කලිනුත් සඳහන් කළා. ථම්ක සමහර විට ථම් කාථල උපමාවක ්හැටියට ගන්නත් පුළුවනි. නමුත් දැන් යම් කිසි ථරෝගිථයකුථග ථරෝග නිදානය, ථරෝග තත්වය, වටහාගැනීමට ථම් කාලථය් වවදය විථශ්ෂඥථයකුට අවශය වන්ථන එක ථල් බිංදවක්, එක රැධිර පටකයක්, පමණයි. ඒ ථල් බිංදව, ඒ රැධිර පටකය, අණු දක්නයක් යටට දමල බලනථකාට, ශරීරථය් තිථබන සියලුම විෂබීජ තත්වය, ථලඩ ථරෝග තත්වය, එතන පැහැදිලි ථවනව. ථරෝගියට ඇවිලල් බලන්ථනය ිකයිල - ‘එහි පස‍්සික’ - ථපන්නන්න වුණත් පුළුවන්. ඊළඟට යම් යම් වමන විථර්චන ආදිථයන් ථරෝගය සුව කළාට පස්ථස්, ඔන්න දැන් ඇවිල්ල ථල් පරීක්‍ෂාකරල බලන්න විෂබීජ නැහැ කියල ථරෝගියාට කියන්න පුළුවන්. අන්න ඒ විදිථය සන්‍දිට‍්ික අකාලික මමයකුයි බුදරජාණන්වහන්ථස් ථද්ශනා කථළ්. ඒ ලක්‍ෂණය ථම් පටිච‍්ච සමුප‍්පාද මමථය තිථබන බවයි විථශ්ෂථයන්ම සැලකිය යුත්ථත.

ඊළඟට ථම් පටිච‍්ච සමුප‍්පාද මමය තළුින්ම එන තවත් පරශ්නයක් තමයි, ‘අවිජජා’ ‘සංඛාර’ ථදක අතීතයට දැමීමට ථහ්තුව. මහා නිදාන ආදී ඇතැම් සූතරවල සඳහන් ථවනව මවු කුසක විඤ‍්ඤාණයක් බැසගැනීම ගැන සාකච්ඡාවක්. එතථකාට, එබඳු සාකච්ඡාවක් තිථයන නිසා ථකථනක් හිතන්න පුළුවන් අථප් ථම් පටිච‍්චසමුප‍්පාද මමයත ් මවුකුසකට එහා ඉඳලයි එන්ථන් කයිල - නමුත ් ථම් සාකච්ඡාව දිහා සැලකිල්ථලන් බැලුථවාත් ථම් සාකච්ඡාථව පරමාර් ය ථමාකක්ද කියල විගරහ කරල බැලුථවාත් - ඒ විදිථය නිගමනයකට ඉඩක් නැහැ. මහා නිදාන සූතරථය් 15 බුදපියාණන් වහන්ථස පරශ්ථනෝත්තර වශථයන් ආනන්‍ද ස‍්වාමීන් වහන්ථස්ට කරැණු පැහැදිලි කිරීථමදි ඒ ස‍්වාමීන්වහන්ථස්ට ඒත්තු ගන්වන්න උත්සාහ කරන්ථන ථම් විඤ‍්ඤාණයත් නාමරූපයත් අතර ඇති නිරන‍්තර සම්බන් තාව, ථවන එකක් තබා මවු කුසදී පවා පවතින බවයි. ථම්ථක පරශ්ථනෝත්තර වශථයන් ථකාටස් හතරක් තිථයනව. පළමුථවනි පරශ්නය:

‘විඤ‍්ඤාණං ව හි ආනන්‍ද මාතුකුච‍්ිස‍්මිං න ඔක‍්කමිස‍්ස අපි නු ථඛා නාමරූපං මාතුකුච‍්ිසමිං සමුච‍්ිස‍්ස ?’

‘ථනාථහතං භථන‍්ත’ කියල ආනන්‍ද හාමුදරැථවෝ ඒකට පිළිතුරැත් ථදනව. ඒ කියන්ථන් , බුදරජාණන් වහන්ථස විමසන පළමුථවනි පරශ්නය කුමක්ද? ‘විඤ‍්ඤාණං ව හි ආනන්‍ද මාතුකුච‍්ිස‍්මිං න ඔක‍්කමිස‍්ස ’ - ආනන්‍දය, යම් ථහයකින් විඤ‍්ඤාණය මවු කුසට බැස ගත්ථත් නැත්නම්, ‘අපි නු ථඛා නාමරූපං මාතුකුච‍්ිස‍්මිං සමුච‍්ිස‍්ස ’ - නාමරූපය මවු කුථසහි - ‘සමුච‍්ිස‍්ස ’ කියන ඒ වචනය පිළිබඳ ථනාථයකුත් අ මථභ්ද දක්වනවා, සමහර වචනවල අ ම පිළිබඳව ථනාථයකුත් මතථභ්ද තිථයනව - නමුත් ථමතන වඩා සථහ්තුකයි කියල ගන්න පුළුවන් , ‘සමුච‍්ිස‍්ස ’ කියන්ථන්, අර

Page 12: 3 ද ේශනය - Nissarana Vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව

නිවථන් නිවීම

54

උච‍්ිට‍්ඨ ආදී වචනවල තිථයනව ථශ්ෂවීම් අර් ය. ථමතන, ‘මවුකුථස් ථශ්ෂවන්ථන්ද? ඉතිරි වන්ථන්ද?’ කියන එකයි. ඒ කයින්ථන්, විඤ‍්ඤාණය මවුකුසට බැස ගත්ථත නැත්නම්, නාමරූපය මවුකුථසහි ඉතිරි වන්ථන්ද? ථශ්ෂ වන්ථන්ද? විඤ‍්ඤාණථය් ආ ාරය ඇතවියි නාමරූපය තිථයන්ථන. නාමරූපය යම්කිසි තැනක තිථයනව නම් විඤ‍්ඤාණයටයි වැඩි බලය තිථයන්ථන්. විඤ‍්ඤාණය වැටථුණ නැත්නම් එතන නාමරූපය රැථඳන්ථන නැහැ. ඒකයි ථම්. යම්කිසි මවුකසුක් පිළිබඳව, ථකථනකුථග මරණ අවස් ාථවදි සිතවිිල්ලක් ආවත්, එතනට විඤ‍්ඤාණය හරියට බැසගත්ථත් නැත්නම්, නාමරූපය එතන රඳන්ථන නැහැ. විඤ‍්ඤාණයට සාථප්ක්‍ෂකවයි නාමරූපය වන්ථන.් නාමරූපය කියන්ථන නිකං ගස් ගල්වල තිථයන ථදයක් ථනාථවයි. විඤ‍්ඤාණයත් එක්කමයි ඒක තිථයන්ථන. විඤ‍්ඤාණථය ආ ාරය නැත්නම් නාමරූපය එතන රැථඳන්ථන නැහැ කියන එකයි කයින්ථන.

එතථකාට ඒකට ‘ථනාථහතං භථන‍්ත’ - නැතමය, ස‍්වාමීනි, කයිල ආනන්‍ද

ස‍්වාමීන්වහන්ථස පිළිතුරැ දන්න. පළමුථවනි පරශ්නය ඒකය.ි ඊළඟට, ‘විඤ‍්ඤාණං ව

හි ආනන්‍ද මාතුකුච‍්ිස‍්මිං ඔක‍්කමිවා ථවාක‍්කමිස‍්ස , අපි නුථඛා නාමරූපං ඉත්‍ථත‍්තාය අභිනිබ‍්බත‍්තිස‍්ස ’ කයිල බදුපියාණන් වහන්ථස් විමසනව. ඊට ථදන

පිළිතුරත් ‘නැතමය ස‍්වාමීනි’ කියන එකයි. ථමාකක්ද පරශ්නය? ආනන්‍දය, යම් කිසි විදියකින් විඤ‍්ඤාණය මවුකුසට බැසථගන එයින් නික්ම ගිථයාත්, එයින් ගළිිහී

ගිථයාත් - මවුකුසට බැස්ස, නමුත් එයනි් පිටවුණා - එථහම උථනාත්, නාමරූපය

ඉත්‍ථවයක් සඳහා උපදින්ථන් ථවයිද? උපදිනවද? ඉත්‍ථවය කියන එක අපි කලිනුත් සඳහන් කළා, ඒථක විථශ්ෂ අර් යක් තිථබන බව. ඒ ඒ භවයට පදු‍්ගලයකු

ඇතිථවනථකාට ‘එතැන’ ‘ථමතැනක්’ වන ආකාරය. ඒ කයින්ථන්, ථකාටින්ම, ජාතියක්, උප‍්පත‍්තියක් ලබන බවයි, එතන හඟවන්ථන. එතථකාට, විඤ‍්ඤාණය

මවුකුසට බැසථගන එයින් පිටථවල ගිථයාත්, අර නාමරූපය ‘ඉත්‍ථවයක්’ වශථයන් ථමෝරල, ‘ඉත්‍ථවයක්’ වශථයන් බිහි ථවන්ථන නැහැ කියන එකයි. ඒක ඉත්‍ථවයක්

බවට පත්ථවන්ථන නැහැ. ඉත්‍ථවයක් ථවන්න නම් අර ථදකම තිථයන්න ඕන -

‘විඤ‍්ඤාණ’ ‘නාමරූප’ ථදක. ඒකටත ් ‘ථනාථහතං භථන‍්ත’ කියාපු එථක ්ථහ්තුව අපට හිතාගන්න පුළුවන්. ‘එථස් නැත ස‍්වාමීනි.’

ඊළඟට බුදපියාණන් වහන්ථස අසන පරශ්නය: ‘විඤ‍්ඤාණං ව හි ආනන්‍ද

දහරථස‍්සව සථතා ථවාච‍්ිජජිස‍්ස කමුාරකස‍්ස වා කුමාරිකාය වා, අපි නු ථඛා නාමරූපං වුද‍්ධිං විරූළ‍හිං ථවපුල‍්ලං ආපජජිස‍්ස .’ ඒ කයින්ථන, ‘ආනන්‍දය යම්කිසි

දරැවකුථග් ථහෝ දැරියකථග් ලාබාල කාලථය්දීම විඤ‍්ඤාණය සිඳී ගයිථහාත්, අර නාමරූපය වැඩීමට, විපුල බවට, මහත් බවට පැමිථණන්ථන්ද? ඒකටත් ආනන්‍ද

ස‍්වාමීන් වහන්ථස ථදන පිළිතුර ‘නැතමය, ස‍්වාමීනි’ කයින එකය.ි අන්න ඊළඟට අර පරශ්නවලට පිළිතුරැ ලබාගත්තට පස්ථස බුදපියාණන් වහන්ථස්, දැන් ඒකට

සා ක සම්පූර්ණ නිසා, නගිමනය ථදනව:

Page 13: 3 ද ේශනය - Nissarana Vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව

3 වන ථද්ශනය

55

‘තස‍්මාතහිානන්‍ද, එථසව ථහතු එතං නිදානං එස සමදුථයා එස පච‍්චථයා

නාමරූපස‍්ස යදිදං විඤ‍්ඤාණං’ ‘අන්න ඒක නසිා ආනන්‍ද, ථම්කමය ිථහ්තවු, ථම්කමයි නදිානය, ථම්කමය ිසමුදය, ථම්කමය ිපරතයය නාමරූපයට, එනම් විඤ‍්ඤාණය’. ඒ

කයින්ථන, ථමතන විථශ්ෂථයන ් ථපන්නමු් කරන්ථන විඤ‍්ඤාණථය ් වැදගත්කම. විඤ‍්ඤාණ නාමරූප ථදථකන ් වැඩි බර තිථබන්ථන විඤ‍්ඤාණයටයි, නාමරූප

මාතරයක ්ඇත ිවුණාට ථමාකද - දැන ්අථප ්ථම් සාකච්ඡාථව එක එක පරශ්නථයන් ථහළ ිඋථන ්- විඤ‍්ඤාණය නසිය ියම් කසිි මවු කුසක නාමරූපයක ්ඇතථිවන්ථන,

නමතු් විඤ‍්ඤාණය හරියට බැහැගත්ථත නැත්නම් නාමරූපය එතන රැථඳන්ථන නැහැ. ඊළඟට, විඤ‍්ඤාණය බැහැථගන ඉන ් නකි්මිල ගථියාත ් නාමරූපය

‘ඉත්‍ථවයකට’ පත්ථවන්ථන නැහැ. ථවන එකක ්තබා දරැථවක ්ථහෝ දැරියක ්හැටියට

ඉපදණාට පස්ථස ථහෝ ළදරැ කාලථයද්ීම අර විඤ‍්ඤාණය යම්කසිි ආකාරයකින ්සිඳිල ගථියාත ්නාමරූපය වැඩීමට පත්ථවන්ථන නැහැ. විපලු බවට පත්ථවන්ථන නැහැ.

ඉතින ්එතනනි් පැහැදිලි ථවනව විඤ‍්ඤාණථය ්අතයවශය බව නාමරූපථය ්පැවතමීට.

ඊළඟට බුදපියාණන් වහන්ථස් හතරවැනිව දක්වනව: ‘විඤ‍්ඤාණං ව හි, ආනන්‍ද, නාමරූථප පතිට‍්ඨං න ලභිස‍්ස , අපි නු ථඛා ආයතිං ජාතිජරාමරණං දක්‍ඛසමුදයසම‍්භථවා පඤ‍්ඤාථය ’ ආනන්‍දය, යම්කිසි විදියකින් - ථකායි ආකාරථයන් ද කියල ථමතන කියථවන්ථන නැහැ - යම්කිසි විදියකින් විඤ‍්ඤාණය නාමරූපථය් පරතිෂඨාවක ් ථනාලබන්ථන් නම්, නැවත ජාතිජරාමරණාදි සංසාර දුඃඛයක් ඇතිථවනවද? ‘නැතමය ස‍්වාමීනි’ අන්න එතථකාට හතරථවනිව දක්වන කාරණය ඉතාම වැදගත් ථවනව. එතනින් ථපන්නුම් කරන්ථන, ථම්කයි සාංසාරික තත්වය. ඒක නිසා යම්කිසි විදියකනි් විඤ‍්ඤාණය නාමරූපථය පරතිෂඨාවක් ලබාගත්ථත නැත්නම්, ථනාපිහිටන ආකාරයක් යම් විදියකින් ථයාදාගන්න පුළුවන් උථනාත්, නැවත සංසාර දුඃඛයක් වන්ථන නැහැ කියන එකයි. ඒකත් ඉතින් ආනන්‍ද ස්වාමීන් වහන්ථස පිළිගන්නව.

ඔන්න එතථකාට ථම් සාකච්ඡාථවනුත් අපට ථපථනනව මවුකුසක් පිළිබඳ සාකච්ඡාව නිසාම අපට නගිමනය කරන්න බැරි බව අවිජජා - සංඛාර ථදක අතීත කාරණයි කයිල. ථමයිනුත් අපට ථපථනනව විඤ‍්ඤාණ - නාමරූප ථදථක් ඇති අථනයෝනය සම්බන්‍ තාව. දැන ්එතථකාට ඊළඟට ඇති පරශ්නය, විඤ‍්ඤාණය නාමරූපථය පරතිෂඨාවක් ථනාලබන්ථන ථකාථහාමද? ථනාලබන ආකාරය ථකාථහාමද? ඒක සිදවන්ථන ථකාථහාමද කියන එකය.ි

සංසාරගත පදු‍්ගලයාථග් විඤ‍්ඤාණය හැම තිස්ථසම ‘පතිට‍්ිත විඤ‍්ඤාණයක්’ ථම් විඤ‍්ඤාණය නාමරූපථය් පරතිෂඨාවක් ලබන ස‍්වභාවයක් තිථයනව. ථම් ථදක එකටමයි යනථ්න. ඒක නිසා තමයි අර දීඝනිකාථය සම‍්පසාදනීය සුතරථය 16 දැක්ථවන්ථන ‘දස‍්සන සමාපත‍්ති’ පිළිබඳ විස්තරථයද්ී, යම්කිසි දර්ශන සමාපත‍්තියක් ලබාගත්ත ථකථනක් දකිනවය: ‘පුරිසස‍්ස ච විඤ‍්ඤාණථසාතං පජානාති, උභයථතා අථබ‍්බාච‍්ින‍්නං ඉ ථලාථක පතිට‍්ිතඤච පරථලාථක පතිට‍්ිතඤච’. යම්කිසි පුරැෂයකුථග් විඥාන ථශරාතය විඤ‍්ඤාණ

Page 14: 3 ද ේශනය - Nissarana Vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව

නිවථන් නිවීම

56

නමැති දියපහර - දකිනව ථදපසිනම් ථනාසිඳුණ පැවැත්මක් හැටියට. ඒක ථමථලාවත් පිහිටල පරථලාවත ්පිහිටල. අර පරතිෂි ත භාවයයි එතනින් ථපන්නුම් කරන්ථන. සංසාරගත සත්වයාථග් විඤ‍්ඤාණය ථමථලාවත් පරථලාවත් පිහිටල. තවත් ඒ වථග්ම දස‍්සන සමාපත්තියක් ථපන්නුම් කරනව: ‘පුරිසස‍්ස ච විඤ‍්ඤාණථසාතං පජානාති, උභයථතා අථබ‍්බාච‍්ින‍්නං ඉ ථලාථක අප‍්පතිට‍්ිතඤ‍්ඤච පරථලාථක අප‍්පතිට‍්ිතඤ‍්ඤච’ - පුරැෂයකුථග් විඥාන ථශරාතය ථදපසින්ම ථනාසිඳුණු හැටියට, ථමථලාවත් ථනාපිහිටි පරථලාවත් ථනාපිහිටි හැටියට දැනගන්නව. ඒක රහත් විඤ‍්ඤාණයයි. එතථකාට රහතන්වහන්ථස්ථග් විඤ‍්ඤාණය අප‍්පතිට‍්ිත විඤ‍්ඤාණයක්. සංසාරගත පදු‍්ගලයථග විඤ‍්ඤාණය පතිට‍්ිත විඤ‍්ඤාණයක්.

ඒක නිසාම තමයි අර සංයුත්සඟිථය සගා ක ව්ගථය 17 ථගාධික ස‍්වාමීන්වහන්ථස පිළිබඳ පරවෘත්තිථයදි, ථගාධික ස‍්වාමීන් වහන්ථස දිවි නසාගත්ත කියල සඳහන් ථවනව. ථගලකපා ථගන දිවි නසා ගත්ත නමුත් ඒ මරණ ථේදනාව ථමථනහි කරල ඇත්ත වශථයන්ම රහත් ථවලයි අපවත්වුථණ - පිරිනිවන් පූථව. නමුත් මාරය හිතවු ථම් සාමානය ථකථනක් කියල. හිතල, විඤ‍්ඤාණය ථසායමින් හැසුරැණ බව බදුපියාණන් වහන්ථස් පරකාශ කරල තිථයනව. ‘අප‍්පතටි‍්ිථතන ච භික්‍ඛථව විඤ‍්ඤාථණන ථගාධිථකා කුලපුථත‍්තා පරිනිබ‍්බුථතා’ - ථගාධික ස‍්වාමීන් වහන්ථස අප‍්පතිට‍්ිත විඤ‍්ඤාණයකින් පිරිනිවන් පූව බවත ්පරකාශ කළා. සාමානය සංසාරගත පුද‍්ගලයථග විඤ‍්ඤාණය නිතරම පිහිටලයි තිථයන්ථන. අර කියාපු සම්බන් තාව නිතරම තිථයනව. ථමන්න ථම්ක නිසත් අපට හිතාගන්න පුළුවනි සංසාරගත පදු‍්ගලයථග විඤ‍්ඤාණථය නිතරම ගැටයක ් වැටිල තිථබන බව. ථම් විදියට ථමථලාවත ් පරථලාවත ් සම්බන් කරල වථග ් එක්තරා විදියක සම්බන් තාවකින්මයි තිථයන්ථන. ථමතන එතථකාට වැටිච්ච ගැටයක් ලිහනව මිසක් අමුතුථවන් ගැට ගහන්න ථදයක් නැහැ. නමුත්, විථශ්ෂථයන්ම, දැන ් ඔය පටිසන්‍ධි ිත‍්තය ගැන කියනව නම්, ථමකල ථබාථහෝ විට අපට ඒ වචථන පාවිච්ි ථනාකර බැරි තරමට බහුල වයවහාරථය තිථයනව. ඒ කියන්ථන චුති ිත‍්තයකට පස්ථස පටිසන්‍ධි ි ත‍්තය ඇති ථවනව කියල. ථවන එකක් තබා ජාතක ක ාවක්වත් විස්තර කරන්න බැහැ ‘පටිසන්‍ධි’ කියන වචනය නැතිව. නමුත් ඇතැමුන් පරශ්න කරනව ථම් තරම් ථම් වැදගත් හැටියට සලකන ‘පටිසන්‍ධි’ කියන වචනය සුතර ථද්ශනාවල නැත්ථත මක්නිසාද කයිල. බුදරජාණන් වහන්ථස් ථකාථතකුත් අවස‍් ාවල මේකුසට බැසගැනීම පිළිබඳ කාරණය සඳහන් කරනව, නමුත් ඒකට ‘ඔක ්කන ්ති’ ‘ගබ‍්භස‍්ස අවක‍්කන‍්ත’ි ‘උප‍්පත‍්ති’ ආදී වචන ථයාදනව මිසක් ‘පටිසන්‍ධි’ කියල වචනයක් ථයාදන්ථන නැහැ.

ථම් ‘පටිසන්‍ධි’ කියන වචනථය ථත්රැම ථමාකක්ද? ථම්ක භව ථදකක් ගැටගහනව වථග්, චුතිථයන ්පස්ථස පටිසන්‍ධියක.් දැන් අපි කේිව අර නළකළාප උපමාථවදි, විඤ‍්ඤාණ බටථකෝටු මිටිය ඇද්දහම නාමරූප බටථකෝටු මිටිය වැථටනව කියල. නාමරූප බටථකෝටු මිටිය ඇද්දාම විඤ‍්ඤාණ බටථකෝටු මිටිය වැථටනව කියල. ඔය විදිථය අඤ‍්ඤඤමඤ‍්ඤඤ පච‍්චය සම්බන්‍ තාවක්

Page 15: 3 ද ේශනය - Nissarana Vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව

3 වන ථද්ශනය

57

තිථබන බව. නමුත් ථම් අඤ‍්ඤඤමඤ‍්ඤඤ පච‍්චය සම්බන්‍ තාව පිළගින්න අතරම, ථම් ගැටගැහීමක් කරන්ථන ථමාකද කියන පරශ්නයකුත් එනව. මක්නිසාද? අර උපමාව ථමථතන්ට ගත්ථතාත්, චුති ි ත‍්තය වැථටනථකාට පටිසන්‍ධි ි ත‍්තය ථකළින් ථවනව. හරියට බට මිටි ථදථකන් එකක් ඇද්දහම අනික ථකළින් ථවනව වථග.් ථම්ක අඤ‍්ඤඤමඤ‍්ඤඤ පච‍්චය මමතාවට විරැද් ය.ි ථමතන අකාලික බවක් නැහැ. අන්න ඒක නිසා ථමතන ථම් පටිසන්‍ධි කියන වචනයත් කල්පනා කර බැලිය යුතු තැනක්. සංසාරගත සත්වයාථග් සන‍්තානය නතිරම ගැටගැහිලයි තිථයන්ථන. ‘අථන‍්තාජටා බහිජටා’ වශථයන්, විඤ‍්ඤාණ නාමරූප ථදක අතර ඒ සම්බන් තාව. මරණ අවස‍් ාථේදි සිදථවන්ථන කුමක්ද කියන එක ගැඹුරැ පරශ්නයක් හැටියට දක්වනව. නමුත් කල්පනාකාරීව සූතර ථද්ශනා අනුව බලනව නම් අපට පටිච‍්ච සමුප‍්පාද මමයම ථම්ක තුළින් දකින්න පුළුවනි.

ථම් පතිට‍්ිත විඤ‍්ඤාණයත් අප‍්පතිට‍්ිත විඤ‍්ඤාණයත් පිළිබඳව කල්පනා කරල බලනථකාට - දැන් අපි කලින්ම කිේව, එතනත් ථමතනත් අතර සම්බන්‍ තාව ගැන. ‘ඉත්‍ථවය’ කයින වචනය අපට හම්බ වුණා. ‘ඉත්‍ථත‍්ත’ ‘ඉත්‍ථභාව’ කියන එක. ‘ථමථස් බව’ කියල අපි ඒකට වචනයක් ථයාදාගත්ත. ඊළඟට ඉත්‍ථභාවයත් සමගම අඤ‍්ඤඤ ාභාවයක් තිථයනව කයිල. ඒ කියන්ථන, යම් කිසි තැනක ඉත්‍ථභාවයක් ඇති වුණානම්, මමතා වශථයන්ම, ථමන්න ථම්ක අහවල් ථදයක් කයිල කේිව නම්, එතන ඉඳලයි පටන්ගන්ථන අර විපරිණාමය - ථවනස් ථවන්නට පටන් ගන්ථන. ‘ඉත්‍ථභාව - අඤ‍්ඤඤ ාභාව’ ථදක එතථකාට ඈඳුතු පද. ඉත්‍ථභාවය යම්තැනකද, අඤ‍්ඤඤ ාභාවයත ් එතැනමය.ි එතථකාට ථම් විදියට ඉත්‍ථභාවයක ් නිසාම, ඉත්‍ථභාවයක ්ඇත ිතැනක් ථවනථකාට, ඒ එක්කම අඤ‍්ඤඤ ාභාවයක ්ඇතවින නසිා, එතැනක ් ඇත ි තැනක හැමතසි්ථසම ථමතැනකතු ් තථියනව. ථමතැනක ් ඇති තැනක හැමතසි්ථසම එතැනකතු ් තිථයනව. ඔන්න ඔය විදියය ි සංසාරගත පදු්ගලයථග ්විඤ‍්ඤාණථය ්කරියා කාරීවය. දැන ්එදිථනදා ජීවිතය ගැන කල්පනා කරල බලනථකාට, දැන ්සවිඤ‍්ඤාණක කය කියල කයින්ථන, විඤ‍්ඤාණය සහිත කයයි. ථම් කය ඇත්ත වශථයන්ම අථප ්ථදයක ්හැටියටය ිඅප ිසාමානයථයන් සලකන්ථන. එපමණක ් ථනාථවයි, අපට අරමුණ ු කරගන්න පුළුවන ් බාහිර තථියන ඇහැට ථනාථපථනන ථද්වල්. හිතනි් හිතල ගන්න ථද්වල් අරමුණ ුකරගන්නත ්පළුුවන.ි ඒක නසිා තමයි, ‘ඉමස‍්මිං ච සවිඤ‍්ඤාණථක කාථය බහිද‍් ා ච සබ‍්බනමිිථත‍්තස ුඅහංකාර මමංකාර මානානුසයා න ථහාන‍්ති’ 18 ආදි වශථයන ් සඳහන් ථවන්ථන. එයනි ්හැථඟන්ථන යම්කිසි ථකථනකුට අහංකාර මමංකාර මානානුසයක් ඇතිකරගන්න පුළුවන් ථම් සවිඤ‍්ඤාණක කය පිළිබඳවත් බැහැර සියලු නිමිති පිළිබඳවත්. ථමන්න ථම් කාරණය පිළිබඳව අපි ටිකක් කල්පනා කරල බැලුථවාත්, ථම් විඤ‍්ඤාණයත් නාමරූපයත් අතර සම්බන්‍ තාව ගැන යම්කිසි අමුතු ථදයක් අපට මතු කරගන්න පුළුවනි. දැන් ථම් තමන් ළඟ නැති, ඉතාමත්ම ඈත සිටින යම් කිසි පුද්ගලයකු පිළිබඳ විථශ්ෂ ඇල්මක් ඇතිව, ථකථනක් බර කල්පනාවක ථයදිල ඉන්නථකාට - ඒ කල්පනාව ටිකක් ‘බර’ එකක් ථවන්න ඕන - එතථකාට සමහරවිට තමන්ථග ශරීරයට ථේදනාවක් දැනුනත්, මැස්ථසක් මදරැථවක් වැහුවත්,

Page 16: 3 ද ේශනය - Nissarana Vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව

නිවථන් නිවීම

58

එථහම නැත්නම් කවුරැ හරි ඇවිල්ල ඇථඟන් අල්ලල ථහල්ලුවත්, දැථනන්ථන නැති තරම් ඒ කල්පනාථව නිමග්න ථවලා ඉන්ථන. ඒ මක්නිසාද? සාමානයථයන් විඤ‍්ඤාණයට අයිති තැන ථම් කයයි. නමුත් තාවකාලිකව ගිහිල්ල අර නාමරූප අරමුථණ් - අර බැහැර අරමුථණ් - එකතු ථවලය ිතිථයන්ථන. නමුත් අවදි කරල ගන්න පුළුවන්. ථමන්න ථම් විදියට හිථත් ගතයි පිළිබඳව, ගමන් කිරීම පිළිබඳව - පැහැදිලි අවථබෝ යක් නැති නිසය ි ථම් ‘පටිසන්‍ධි’ ගැටගැසීමක් අවශය ථවල තිථයන්ථන. සාමානයථයන් ථම් කථය ්ගමන වථග් ථදයක් ථනාථවය ිථම් සිථත් ගමන. කථය ්ගමන නම් එක තැනක ්අතහැර තව තැනකට යාම. නමුත් සිථත් ගමන ඒ විදිථය ථදයක් ථනාථවය.ි අර දියසුළියක වථග් එක්තරා ආවතමයක් - පරාවතමයක්. ඒ කියන්ථන, හරියට අර රබර් පටියක වථග්, ඒක ඕන අතකට අදින්න පුළුවන්. දීඝම ආකාරයට හරි, ථවනත් ආකාරයකට හරි. ඒ විදිථය එක්තරා පරාවතමයක් තිථයන්ථන. නාමරූප - විඤ‍්ඤාණ ථදක අතර එක්තරා ආවතමයක්. අන්න ඒ ආවතමය නිසා තමයි, ඒ විදිථය අර කවාකාර ස‍්වභාවය නිසා - එථහම නැත්නම් ආරැක්කු ස‍්වභාවය ථවන්නත් පුළුවන් අවස‍් ානුකූලව - අර විඤ‍්ඤාණ නාමරූප ථදක එක්ථකා ඈතට යන්න පුළුවන්, එථහම නැත්නම් මූතට එන්න පුළුවන්.

එතථකාට ථම් කියාපු අවස‍් ාථේදි අර පුද‍්ගලයට කලින් තිබුණ ‘ඈත’ දැන් ‘මූතක්’, ‘මූත’ ‘ඈත’ ථවලා. කලින් ‘එතන’ කියල පටන් ගත්ථත කල්පනා කරන්න. ඊළඟට ‘එතන’ ‘ථමතන’ වුණා, ‘ථමතන’ ‘එතන’ වුණා. ඔන්න ඔතනින් ථපථනනව සංකල්පවල තිථයන එක්තරා සියුම් වටිනාකමක්, ථම් පටිච‍්චසමුප‍්පාදය ආදී මම ථත්රැම් ගැනීථම්දී. ථම් සංකල්පවල තිථයනව එක්තරා විධියක සාථප්ක්‍ෂ බවක්. ථම් කාලථය් ථයාදන දාර්ශනික වයවහාරයක් ගන්නව නම් - ‘සාථප්ක්‍ෂ’ එකක් අනික අථප්ක්‍ෂාකරන ස‍්වභාවයක් තිථයනව. අර ‘ඉත්‍ථභාව’ ‘අඤ ්ඤ ාභාව’ කයිල කිේථවත් ඒකය.ි ඉත්‍ථභාවයත ්එක්කම අඤ‍්ඤඤ ාභාවයත ්එනව. ඈඳුත්තක්. එකක් ඇදල ගන්නථකාට අනිත් එකත් එනව. අර ජාති - ජරාමරණ ගැන එථහමත් කිේථව ඒ කාරණයමය.ි ඒ විධියටම ථම් විඤ‍්ඤාණ නාමරූප ථදථක් නිතරම කවාකාර ගමනක් තිථයන්ථන. එතථකාට ශරීරථය් ගමන වථග් ථදයක් ථනාථවය ිථමතන තිථයන්ථන. හිත යනව, හිත ගයිාට ථමාකද ඒක රැථඳන්ථන විඤ‍්ඤාණථය. විඤ‍්ඤාණයට තමයි වැඩිබර තිථයන්ථන. බර කල්පනාවක වැටුණ කියල කියනථ්න විඤ‍්ඤාණයත් අතනට ගිය නිසයි. විඤ‍්ඤාණයටය ිවැඩි බර තිථයන්ථන. කලින ්දැක්වූ, බුදපියාණන් වහන්ථස්ථග මම සාකච්ඡාථවනුත් ඒක ථහළිථවනව, මවුකුසක වුණත් විඤ‍්ඤාණය බැසගත්ථත නැත්නම් නාමරූපය එතන රැථඳන්ථන නැහැ. විඤ‍්ඤාණය එකතු ථවලා ඉඩ දන්ථන නැත්නම් වැථඩන්ථන නැහැ. ඔය විදිථය තත්වයක් තිථයන්ථන. සමහර ක ාන‍්තර අහන්න ලැථබනව, ඒවථය් සතයාසතයතාව ථකථස් ථවතත් ඇතැම් සිද‍්ධි පිළිබඳව අසන්ට ලැථබනව, මරණාසන්න අවස‍් ාථවදි - අර ‘පණ අදිනව’ කියල කියන්ථන - ඒ විධිථය අවස‍් ාවලදි ඒ මරණාසන්න පුද‍්ගලයට පිටත ඉඳල තමන්ථග ශරීරය දකින්න පුළුවන් තත්වයක් ඇතිවුණ බව කියථවනව. ථම් මමතාව අනුව බලනථකාට ඒක හිතාගන්න පුළුවනි. ඒ

Page 17: 3 ද ේශනය - Nissarana Vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව

3 වන ථද්ශනය

59

කියන්ථන, ඒ විඤ‍්ඤාණය රැථඳන්න පුළුවන් ශක්තියක ් ඇති, සතරමහා භූතයින්ථගන් තව ශරීරයක් හදන්න පුළුවන් ශක්තියත් ඇති, තැනක් ථනාථවන්න පුළුවනි. නමුත් තාවකාලිකව බැහැර ගිහිල්ල, අතනට ගිහිල්ල, ආපසු ශරීරයට එන්ථදෝ ථනාඑන්ථදෝ කියල හිතහිතා ඉන්නව වථග් අවස‍් ාවල තමයි තමාථග් ශරීරයම තමාට ථප්න්ථන. ඒ විදිථය අවස‍් ාවලුත ්තිථයනව. එතථකාට සිත පිළබිඳ මමතාවක් ථමතන තිථයන්ථන. ථම් විදියට ගත්තාම අමුතුථවන් ථමතන ගැටගසන්න ථදයක් නූ. මක්නිසාද, ථම් දියසුළියමයි දිගට යන්ථන.

ථම් සංසාර දියසුළිථය එතන ථමතන ථවනව, ථමතන එතන ථවනව. ඈත මූත ථවනව, මූත ඈත ථවනව. ඔය විදිථය ස‍්වභාවයක් තිථයන නිසා තමයි සංසාරගත පුද්ගලයාථග් විඤ‍්ඤාණය නිතරම ‘පතිට‍්ිතව’ තිථබනව කියන්ථන. ථම්ථක එක්තරා විදියක ථදබිඩි ස‍්වරූපයක් තිථයනව. යම් අවස‍් ාවක විඤ‍්ඤාණය සම්පූණමථයන්ම ථම් ශරීරය අතහැර ගයිානම් අන්න අර කලින් ගත්ත නාමරූප අරමුථණමයි රැථඳන්ථන. ඒ කියන්ථන, යම් කිසි මවුකුසක උත්පත්තයික් ලබනව කියනථකාට බුදපියාණන් වහන්ථස්ට අමුතු වචනයක් ඕන උථන නැත්ථත ඒකයි. විඤ‍්ඤාණථය අරමුණ නාමරූපයයි. එතථකාට, විඤ‍්ඤාණය නිසාමයි ඒකට නාමරූප කියන නමක් ථදන්න පුළුවන් වන්ථන. හරියට විඤ‍්ඤාණථය වැථටන ඡායාව වථගයි. නාමරූපය ඡායාව වථගය.ි දැන් ඡායාරූපයක ්ගැනීථම්දිත් ඒ විදිථය මමතාවක් තිථයන්ථන. ඡායාරූපයට හැඩවැඩ දමල මූණ දන්නත් නැතත්, ඒකට පිටුපූවත්, ඒ රූපය ථකථස් ථවතත් ඡායාවවත් වැථටනව. ඒ වථග්ම සංසාරගත පුද්ගලයථග, ථවන එකක් තබා ථච්තනා පරකල‍්පන වශථයන් සිතිවිලි කල්පනා ආදිය නැති වුණත්, අනුසය මාතරයවත් තිථයනව නම්, ඒ අනුසයම පරමාණවත් ථවනව යම්කිසි භවයක උත්පත්තයික් ලැබීමට. අන්න ඒක නසිා තමයි බුදපියාණන් වහන්ථස ථද්ශනා කරල තිථයන්ථන ථච්තනා සූතරය කියන වැදගත් සුතරය සංයුත් සඟිථය, නිදාන සංයුත‍්තථය19:

‘යඤ‍්ඤච භික්‍ඛථව ථචථතති යඤ‍්ඤච පකථප‍්පති යඤ‍්ඤච අනුථසති, ආරම‍්මණං එතං ථහාති විඤ‍්ඤාණස‍්ස ිතියා. ආරම‍්මථණ සති පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්ස ථහාති. තස‍්මිං පතිට‍්ිථත විඤ‍්ඤාථණ විරූථළ‍හ නාමරූපස‍්ස අවක‍්කන‍්ති ථහාති. නාමරූප පච‍්චයා සළායතනං, සළායතන පච‍්චයා ඵථස‍්සා’ ආදි වශථයන ්ඒ සූතරථය් ථකාටස් තුනක් දැක්ථවනව.

පළමුථවනි ථේදථය තිථයන්ථන: ‘යඤ‍්ඤච භික්‍ඛථව ථචථතත ි යඤ‍්ඤච පකථප‍්පති යඤ‍්ඤච අනුථසති’ - මහථණනි, යථමක් යම් ථච්තනාවල ්පවත්වනවද, ථච්තනාවල් ඇතිකරගන්නවද, යම් පරකල‍්පන - කල්පනා කයින එක අපට හිතාගන්න පුළුවන් - යම් කල්පනා ඇතිථවනවද, ‘යඤ‍්ඤච අනුථසති’ ඒ වථග්ම අනුසය වශථයනුත්, ඒ කියන්ථන අපරහීණ වශථයන් රූප ථේදනා ආදී ඒ උපාදානස‍්කන්‍ පිළිබඳ ඇල්ම එථහම පවතිනවද අනුසය වශථයන්, එතථකාට, ථච්තනා, පරකල‍්පන, අනුශය කියන මම ඇතිතාක්, ‘ආරම‍්මණං එතං ථහාති විඤ‍්ඤාණස‍්ස ිතියා’ - ඒ තුථනන් කවරක් ථහෝ විඤ‍්ඤාණථය් සිටගැනීමට - පැවැත්මට - අරමුණක් ථවනව. ‘ආරම‍්මථණ සති පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්ස

Page 18: 3 ද ේශනය - Nissarana Vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව

නිවථන් නිවීම

60

ථහාති’ - අරමුණක් ඇති කල්හි විඤ‍්ඤාණථය් පිහිටීමක් ථවයි. ‘තස‍්මිං පතිට‍්ිථත විඤ‍්ඤාථණ විරූථළ‍හ’ - එථස් ඒ පිහිටි විඤ‍්ඤාණය වැඩුණු කල්හි, ‘නාමරූපස‍්ස අවක‍්කන‍්ති ථහාති’ - නාමරූපයාථග් බැසගැන්ම ථවයි. ‘නාමරූප පච‍්චයා සළායතනං .......’ ඊළඟට නාමරූපය ඇති වුණාම අනිත ්ඒව ඒ එක්කම යනව. පළමුථවනි ථකාටථස ඒ විදියට සඳහන් ථවනව.

ථදථවනි ථකාටථස සඳහන් ථවනව: ‘ථනා ථච භික්‍ඛථව ථචථතති, ථනා ච පකථප‍්පති, අ ථච අනුථසති, ආරම‍්මණං එතං ථහාති විඤ‍්ඤාණස‍්ස ිතියා. ආරම‍්මථණ සති පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්ස ථහාති, තස‍්මිං පතිට‍්ිථත විඤ‍්ඤාථණ විරූථළ‍හ නාමරූපස‍්ස අවක‍්කන‍්ති ථහාති’ ආදි වශථයන.් ථම් ථදථවනි ථේදථය විථශ්ෂත්වය ථමාකක්ද? ‘ථනා ථච ථචථතති’ - යම්කිසි පුද්ගලථයක ් ථච්තනා පවත්වන්ථන නැහැ. මරණ අවස‍් ාව ගැන කයිනථකාට, ථච්තනා පවත්වනථ්න නැහැ. අමුතු කල්පනාවල් නැහැ. නමුත් අනුශය තිථයනව. ‘ආරම‍්මණං එතං ථහාති විඤ‍්ඤාණස‍්ස ිතියා’ යටත් පිරිථසයින් අනුශය තිබුණත්, ඒත් ඇති. අන්න අපි කියපු ඡායාරූපයට පිටිපූවත් එතන හිටිය නිසා ඡායාරූපයට වැටුණා වථග්, අනුශය තිබුණත් ඇති. එතථකාට ඒක අරමුණක් ථවනව. ඒක නිසාම විඤ‍්ඤාණය පිහිටනව. ඊළඟට කියැථවනව: ‘යථතාච ථඛා භික්‍ඛථව ථනා ථචව ථචථතති, ථනා ච පකථප‍්පති, ථනා ච අනුථසති, ආරම‍්මණං එතං න ථහාති විඤ‍්ඤාණස‍්ස ිතියා, ආරම‍්මථණ අසති පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්ස න ථහාති. තදප‍්පතිට‍්ිථත විඤ‍්ඤාථණ අවිරූථළ‍හ නාමරූපස‍්ස අවක‍්කන‍්ති න ථහාති. නාමරූපනිථරා ා සළායතන නිථරාථ ා........... එවථමතස‍්ස ථකවලස‍්ස දක්‍ඛක්‍ඛන්‍ ස‍්ස නිථරාථ ා ථහාති’

ථම් තුන්ථවනි එක විථශ්ෂය.ි මුලින ්කයිාප ුඅවස‍් ා ථදථකන් පළමු එථක් ථච්තනා, පරකල‍්පන, අනුශය තිබුණ. ථදථවනි අවස‍් ාථව ථච්තනා පරකල‍්පන ථදක නැහැ. ඒ පුද්ගලයට, නමුත් අනුශය තබිුණ. තුන්ථවනි අවස‍් ාථවදි ථච්තනාවකුත් නැහැ, පරකල‍්පනයකුත් නැහැ, අනුශයකුත් නැහැ. අන්න එබඳු අවස‍් ාවක, ‘ආරම‍්මණං එතං න ථහාති විඤ‍්ඤාණස‍්ස ිතියා’ - එතථකාට අරමුණක් නැහැ විඤ‍්ඤාණයට සිටගැනීමට. ‘ආරම‍්මථණ අසති පතටි‍්ඨා විඤ‍්ඤාණස‍්ස න ථහාති’ - අරමුණක් නැති කල්හි විඤ‍්ඤාණථය් පිහිටීමක් ථනාථේ. ‘තදප‍්පතිට‍්ිථත විඤ‍්ඤාථණ

අවිරූථළ‍හ’- විඤ‍්ඤාණය ථනාපිහිටි කල්හි, ථනාවැඩුණු කල්හි, නාමරූපයාථග්

බැසගැනීමක් ථනාවන්ථන්ය. එථහම නාමරූපයාථග් බැසගැනීමක් නැත්නම් අර ‘නාමරූප නිථරා ා සළායතන නිථරාථ ා’ ආදි වශථයන් සියල්ලම නිරැද‍් ථවල ගිහිල්ල සියලු සංසාර දුඃඛයම එතනම ථකළවර ථවනව.

Page 19: 3 ද ේශනය - Nissarana Vanaya - sermon 03.pdf · ඇත්ථත්ය. ථම් කියමථනන් අපට ථපථනනව සංසාර ගැටලුව

3 වන ථද්ශනය

61

අථ ෝලිපි

1. පාතාල සූතරය, ථවදනා සං., සං.නි. IV - 392 පිට (බු.ජ. 16)

2. ම‍්මචක‍්කප‍්පවත‍්තන සූතරය, සච‍්ච සං., සං.නි. V (2) - 270 පිට (බු.ජ. 17-2)

3. - එම -

4. විභඬග සූතරය, ඉන‍්රිය සං., සං.නි. V (1) - 352 පිට (බු.ජ. 17-1)

5. මහා. - 84 පිට (බු.ජ. 3)

6. උපසවී සූතරය, ස.ුනි., ඛු.න.ි II - 330 පිට (බු.ජ. 25)

7. මහාපදාන සූතරය, දී.න.ි II - 46 පිට (බ.ුජ. 8)

8. නළකළාප සූතරය, අභිසමය සං., සං.නි. II - 180 පිට (බු.ජ. 14)

9. මහාහත්‍ථිපථදාපම සූතරය, ම.නි. I - 462 පිට (බු.ජ. 10)

10. පඤ‍්ඤචභයථවර සූතරය, අභිසමය සං., සං.නි. II - 106 පිට (බු.ජ. 14)

11. වි.ම. පඤ‍්ඤාභූමි නිථද‍්දස - 436 පිට (ථහ්.මු.)

12. ථහමක සූතරය, සු.න.ි, ඛු.නි. II - 334 පිට (බු.ජ. 25)

13. සබ‍්බාසව සූතරය, ම.නි. I - 18 පිට (බු.ජ. 10)

14. තාලපුටථත්‍ථරගා ා, ථ ර. - 250 පිට (බු.ජ. 28)

15. මහානිදාන සූතරය, දී.නි. II - 92 පිට (බු.ජ. 8)

16. සම‍්පසාදනයි සූතරය, දී.නි. III - 176 පිට (බු.ජ. 9)

17. ථගාධික සූතරය, මාර සං., සං.නි. I - 222 පිට (බු.ජ. 13)

18. මහාපුණ‍්ණම සූතරය, ම.නි. III - 120 පිට (බු.ජ. 12)

19. දතිය ථචතනා සූතරය, අභිසමය සං., සං.නි. II - 102 පිට (බු.ජ. 14)