පගති - parliament.lk · 3 ආචාර්ය චන්දන ජයරත්න...

35
1

Upload: others

Post on 01-Sep-2019

1 views

Category:

Documents


0 download

TRANSCRIPT

1  

 

2  

පගති  වාර්තාව  ‐  2010  

1.0 හැඳින්වීම  

1985 අංක 28 දරන පාර්ලිෙම්න්තු පනත මගින් ආයතනයට පවරා ඇති වගකීම් අනුව, පාසල්

විෂයමාලා සකස් කිරීම, අධ ාපන ක්ෙෂේතෙය් වෘත්තිකයන්ෙග් වෘත්තීය සංවර්ධනය සහ

අධ ාපනය හා සම්බන්ධ විවාදාපන්න ගැටලු පිළිබඳ ව පර්ෙය්ෂණ පැවැත්වීම යන සුවිෙශේෂිත

කාර්යභාරයක් ඉටුකිරීමට බැදී ඇත. 2010 වර්ෂෙයන් ඇරෙඹන්ෙන් එහි සාර්ථක 25වන

සංවත්සරයයි. වර්ෂය ආරම්භෙය් දී ආයතනෙය් අධ ක්ෂ ජනරාල්වරයා ෙලස කටයුතු කළ

මහාචාර්ය ලාල් ෙපෙර්රා මහතාෙග් හදිසි විෙයෝව ආයතන කාර්ය මණ්ඩලෙය් මහත්

කම්පනයකට ෙහේතු විය. පවීණ කීර්තිධර අධ ාපනඥයකු එම තනතුරට පත් කර එම හිඩැස

පියවුව ද, ෙජ ෂ්ඨ කළමනාකරණ මණ්ඩලයට අයත් සහකාර අධ ක්ෂ ජනරාල්වරු

තිෙදෙනකු ද ඇතුඵව ආයතනෙය් ෙජ ෂ්ඨ නිලධාරින් 24 ෙදනකු 2010 වර්ෂෙය් විශාම

ලැබීෙමන් ආයතනෙයහි උග කාර්ය මණ්ඩල හිඟයක් ඇති විය. අධ ාපන පද්ධති ෙය්

විවාදයට ලක් වු සිංහල, ෙදමළ හා වාණිජ වැනි වි ෂයයනට අදාළ ෙදපාර්තෙම්න්තු ෙමන් ම

තවත් ෙදපාර්තෙම්න්තු 03ක ද අධ ක්ෂ තනතුරු ෙමම වර්ෂෙය් දී පුරප්පාඩුව පැවැතිණ.

2010 මාර්තු 09 වන දින සිට ආයතන සභාවක් පත් කර ෙනොතිබීම ද ආයතන කියාකාරකම්

සුමට ෙලස ඉටු කිරීමට බාධාවක් විය. ෙමම සියලු බාධක මධ ෙය් ආයතනයට අයත් පීඨ

05 සහ සාමාන , මුල හා තාක්ෂණ පරිපාලන අංශය මගින්, ෙමම වර්ෂ ෙය් ව ාපෘති 118කට

අයත් කාර්යයන් ඉටු ෙකොට ඇති අතර ඒ පිළිබඳ පගතිය ෙමම වාර්තාවට ඇතුළත් ව ඇත.  

2.0 ජාතික අධ ාපන ආයතන සංවිධාන ව හය  

2.1 ආයතන සභාව - 2010  

1985 අංක 28 දරන ජාතික අධ ාපන ආයතන පනතට අනුව ආයතනෙය් කළමනාකරණය හා

මූල කටයුතු පිළිබඳ පධාන වගකීම ආයතන සභාවට හිමි ෙව්. 2010 වසෙර් මාර්තු 09 වන

දින දක්වා ආයතනෙය් ආයතන සභාව සමන්විත වුෙය් පහත දැක්ෙවන සාමාජිකයින්ෙගනි. එම්. එම්. එන්. ඩී. බණ්ඩාර මහතා - සභාපති (ෙල්කම්, අධ ාපන අමාත ාංශය) මහාචාර්ය ලාල් ෙපෙර්රා මහතා - සාමාජික (2010.01.22 දක්වා) (අධ ක්ෂ ජනරාල් ,ජා.අ.ආ)

ආචාර්ය උපාලි එම්. ෙසේදර මහතා - සාමාජික (2010.02.17 සිට) (අධ ක්ෂ ජනරාල් ,ජා.අ.ආ)

අතිපුජ වැලමිටියාෙව් කුසලධම්ම නාහිමිපාෙණෝ - සාමාජික (කුලපති,කැලණිය විශ්වවිද ාලය / විදුහල්පති, විද ාලංකාර පිරිෙවන)

අතිපුජ ආචාර්ය ඔස්වල්ඩ් ෙගෝමිස් පියතුමා - සාමාජික (හිටපු අගරදගුරු, ෙකොළඹ)

3  

ආචාර්ය චන්දන ජයරත්න මහතා - සාමාජික (ෙජ ෂ්ඨ කථිකාචාර්ය, ෙභෞතික විද ා ෙදපාර්තෙම්න්තුව, ෙකොළඹ විශ්වවිද ාලය)

එස්. විදානපතිරණ මහතා - සාමාජික (ෙජ ෂ්ඨ සහකාර ෙල්කම්, උසස් අධ ාපන අමාත ාංශය

මහාචාර්ය එම්. ටී. එම්. ෙජෆ්රි මහතා - සාමාජික (උප සභාපති, විශ්වවිද ාල ෙකොමිෂන් සභාව)

මහාචාර්ය ඒ. ෙක්. ඩබ්. ජයවර්ධන මහතා - සාමාජික (පීඨාධිපති, ඉංජිෙන්රු පීඨය, ෙමොරටුව විශ්වවිද ාලය)

එම්. ඩී. ඩී. පීරීස් මහතා - සාමාජික (හිටපු ෙල්කම්, අධ ාපන අමාත ාංශය)

ඩී. ඒ. පී. අෙබ්ෙසේකර මහතා - සාමාජික (සහකාර අධ ක්ෂ, රාජ හාණ්ඩාගාරය)

මහාචාර්ය එන්. බාලකිෂ්ණන් මහතා - සාමාජික (හිටපු පීඨාධිපති, කලා පීඨය, යාපනය විශ්වවිද ාලය)

එස්. එම්. ෙකොඩිප්පිලිආරච්චි ෙමෙනවිය - ආයතන සභා ෙල්කම් (අධ ක්ෂ, පාලන, ජා.අ.ආ.)

2.2 ශාසත්ීය කටයුතු මණ්ඩලය - 2010 ආයතන සභාවට අමතර ව ආයතනෙය් සියලු ම ශාස්තීය කටයුතු සම්බන්ධෙයන් උපෙදස් දීමට අධ ාපන කළමනාකරණ, පරිපාලන හා ෙවනත් ක්ෙෂේතවල පවීණත්වයක් ඇති විද්වතුන්ෙගන් සමන්විත ශාස්තීය කටයුතු මණ්ඩලයක් කියාත්මක විය. ශාස්තීය කටයුතු මණ්ඩලය ආයතනෙය් පහත සදහන් කාර්ය සම්බන්ධෙයන් අධ ාපනික නායකත්වය, සුපරීක්ෂණය සහ උපෙද්ශනය ලබා ෙදයි. • සියලු ම ශාස්තීය කාර්යවල දී ආයතන සභාවට උපෙදස් සැපයීම. • ශාස්තීය කටයුතු සම්බන්ධ ව ආයතන සභාව විසින් පවරන ලද කටයුතු සම්බන්ධෙයන්

කරුණු සමාෙලෝචනය ෙකොට වාර්තා කිරීම. • ආයතනය විසින් පවත්වනු ලබන අධ යන පාඨමාලා, පුහුණු වැඩසටහන් සහ විභාග

පිළිබඳව නිර්ෙද්ශ ආයතන සභාවට ඉදිරිපත් කිරීම. • විවිධ පාඨමාලා පැවැත්වීම, එම පාඨමාලා සඳහා විභාග නීතිරීති සම්පාදනය, සියලු ම

ශාස්තලාභීන් පිළිබඳ ව නිර්ෙද්ශ ආයතන සභාවට ඉදිරිපත් කිරීම. • ආයතනය විසින් පවත්වනු ලබන විභාගවල දී විභාග පරික්ෂකවරුන් වශෙයන් පත්

කිරීමට සුදුසු අයෙග් නම් ආයතන සභාවට නිර්ෙද්ශ කිරීම. • ශාස්තීය කාර්ය හා සම්බන්ධ ශිෂ ත්ව, පදක්කම් සහ ත ාග පදානවල දී ඒ පිළිබඳ

නීතිරීති සහ ස්වභාවය පිළිබඳ ව ආයතන සභාවට නිර්ෙද්ශ ඉදිරිපත් කිරීම.

2010 වසෙර් ශාස්තීය කටයුතු මණ්ඩලය සමන්විත වන්ෙන් පහත දැක්ෙවන විද්වතුන්ෙගනි.

මහාචාර්ය ඩබ්ලිව්. ආරියදාස ද සිල්වා මහතා - සභාපති (හිටපු පීඨාධිපති, අධ ාපන පීඨය, ෙකොළඹ විශ්වවිද ාලය)

මහාචාර්ය ලාල් ෙපෙර්රා මහතා - සාමාජික (2010.01.22 දක්වා) (අධ ක්ෂ ජනරාල්, ජා.අ.ආ.)

4  

ආචාර්ය උපාලි එම්. ෙසේදර මහතා - සාමාජික (2010.02.17 සිට) (අධ ක්ෂ ජනරාල් ,ජා.අ.ආ.) මහාචාර්ය එස්. විදානපතිරණ මහතා - සාමාජික (ක්ෂූද ජීව විද ා ෙදපාර්තෙම්න්තුව, කැලණිය විශ්වවිද ාලය)

මහාචාර්ය නාරද වර්ණසූරිය මහතා - සාමාජික (හිටපු උප කුලපති, ශී ජයවර්ධනපුර විශ්වවිද ාලය)

ආර්. එස්. මැදගම මහතා - සාමාජික (විශාමික අධ ක්ෂ ජනරාල්, අධ ාපන පතිසංස්කරණ කියාත්මක කිරීෙම් ඒකකය) අනුර එදිරිසිංහ මහතා - සාමාජික (ෙකොමසාරිස්, විභාග ෙදපාර්තෙම්න්තුව)

තිස්ස නන්දෙසේන මහතා - සාමාජික (ෙල්කම්, විශ්වවිද ාල පතිපාදන ෙකොමිසම)

වී. මුතුකුමාරස්වාමි මහතා - සාමාජික (විදුහල්පති, හින්දු විද ාලය, ෙකොළඹ 04)

ඩබ්ලිව්.එම්.එන්.ෙජ්. පුෂ්පකුමාර මහතා - සාමාජික (ෙකොමසාරිස්, අධ ාපන පකාශන ෙදපාර්තම්න්තුව)

වයි. ඒ. එන්. ඩී. යාපා මහතා - සාමාජික (2010.09.07 දක්වා) (පධාන ෙකොමසාරිස්, ගුරු අධ ාපන, අධ ාපන අමාත ාංශය)

තිස්ස ෙහේවාවිතාරණ මහතා - සාමාජික (2010.10.05 සිට) (පධාන ෙකොමසාරිස්, ගුරු අධ ාපන, අධ ාපන අමාත ාංශය)

ආචාර්ය පී. සී. ජවුෆර් මහතා - සාමාජික (ෙජ ෂ්ඨ කථිකාචාර්ය, අධ ාපන පීඨය, විවෘත විශ්වවිද ාලය)

ආචාර්ය අයි. එල්. ගිනිෙග් මහත්මිය - සාමාජික (2010.02.27 දක්වා) (ස.අ.ජ., විද ා හා තාක්ෂණ පීඨය, ජා.අ.ආ.)

ඩබ්ලිව්. ඩබ්ලිව්. ෙජ්. ෙපෙර්රා මහතා - සාමාජික (2010.11.07 දක්වා) (ස.අ.ජ., අධ ාපන නායකත්ව සංවර්ධන හා ගුරු අධ ාපන පීඨය, ජා.අ.ආ.)

ඩබ්ලිව්. සියඹලාෙගොඩ මහතා - සාමාජික (ස.අ.ජ., භාෂා, මානව ශාස්ත හා සමාජ විද ා පීඨය, ජා.අ.ආ.)

එච්. එම්. ගුණරත්න බණ්ඩා මහතා - සාමාජික (2010.10.09 දක්වා) (ස.අ.ජ., සැමට අධ ාපන පීඨය, ජා.අ.ආ.)

ආචාර්ය ටී. ඒ. ආර්. ෙජ්. ගුණෙසේකර මහත්මිය - සාමාජික (ස.අ.ජ., පර්ෙය්ෂණ, සැලසුම් හා සංවර්ධන පීඨය, ජා.අ.ආ.)

එස්. එම්. ෙකොඩිප්පිලිආරච්චි ෙමෙනවිය - ෙල්කම්, ශාසත්ීය කටයුතු මණ්ඩලය (අධ ක්ෂ, පාලන, ජා.අ.ආ) (2010.04.30 දක්වා)

වී. ඩී. සි. පී. ෙපෙර්රා මහත්මිය - ෙල්කම්, ශාසත්ීය කටයුතු මණ්ඩලය (පධාන ව ාපෘති නිලධාරි, ජා.අ.ආ.) (2010.06.22 සිට)

5  

2.3 අධ ක්ෂ ජනරාල් කාර්යාලය අධ ක්ෂ ජනරාල් ෙල්කම් කාර්යාලය හා අභ න්තර විගණන අංශය අධ ක්ෂ ජනරාල්වරයාෙග් සෘජු අධීක්ෂණය යටෙත් කියාත්මක ෙව්. 2010 මාර්තු 09 වන දින ආයතන සභාව විසුරුවන ලද බැවින් අධ ක්ෂ ජනරාල් ෙල්කම් කාර්යාලය මගින් 2010 වසෙර් දී එක් ආයතන සභා රැස්වීමක් හා ශාස්තීය කටයුතු මණ්ඩල රැස්වීම් දහයක් සම්බන්ධීකරණය ෙකොට තිෙබ්. ආයතනය සතු සීමිත සම්පත්වලින් උපරීම ප ෙයෝජන ලබා ගැනීම සඳහා කාර්යක්ෂම විගණන ෙසේවාවක් පවත්වා ගනිමින් ආයතනෙය් අභ න්තර පරිපාලන ව හය ශක්තිමත් කිරීමට අභ න්තර විගණන අංශය කටයුතු කෙළේ ය. එම අංශය මගින් 2010 වර්ෂය තුළ පවත්වා ඇති විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් ගණන එකකි.

2.4 පීඨ:

2010 වර්ෂෙයහි ආයතනෙය් සංවිධාන ව හය පහත සදහන් පරිදි එක් එක් පීඨ සහ අංශ යටෙත් කියාත්මක ෙව්.

2.4.1 භාෂා, මානව ශාස්ත හා සමාජ විද ා පීඨය සිංහල ෙදපාර්තෙම්න්තුව ෙදමළ ෙදපාර්තෙම්න්තුව ඉංගීසි ෙදපාර්තෙම්න්තුව ෙසෞන්දර්ය ෙදපාර්තෙම්න්තුව ආගම් ෙදපාර්තෙම්න්තුව සමාජ විද ා ෙදපාර්තෙම්න්තුව මුල් ළමාවිය සංවර්ධන හා පාථමික අධ ාපන ෙදපාර්තෙම්න්තුව භාෂා සම්බන්ධීකරණ මැදිරිය 2.4.2 විද ා හා තාක්ෂණ පීඨය විද ා, ෙසෞඛ හා ශාරිරීක අධ ාපන ෙදපාර්තෙම්න්තුව ගණිත ෙදපාර්තෙම්න්තුව තාක්ෂණික අධ ාපන ෙදපාර්තෙම්න්තුව ව ාපාර අධ යන ෙදපාර්තෙම්න්තුව ෙතොරතුරු තාක්ෂණ ෙදපාර්තෙම්න්තුව විෂයමාලා නියමුකරණ මැදිරිය 2.4.3 අධ ාපන නායකත්ව සංවර්ධන හා ගුරු අධ ාපන පීඨය පාසල් කළමනාකරණ ෙදපාර්තෙම්න්තුව අධ ාපන පරිපාලන ෙදපාර්තෙම්න්තුව ගුරු බලවන්තකරණ ෙදපාර්තෙම්න්තුව ආයතනික සංවර්ධන ෙදපාර්තෙම්න්තුව විභාග ෙදපාර්තෙම්න්තුව මාර්ෙගෝපෙද්ශන හා උපෙද්ශන මැදිරිය පශ්චාත් උපාධි අධ ාපන සහ දුරස්ථ පුහුණු පාඨමාලා මැදිරිය

6  

2.4.4 සැමට අධ ාපන පීඨය විවෘත පාසල් ෙදපාර්තෙම්න්තුව විද ත් පචාරණ ෙදපාර්තෙම්න්තුව පුස්තකාල හා පකාශන ෙදපාර්තෙම්න්තුව අන්තර්කරණ අධ ාපන ෙදපාර්තෙම්න්තුව 2.4.5 පර්ෙය්ෂණ, සැලසුම් හා සංවර්ධන පීඨය පර්ෙය්ෂණ හා සංවර්ධන ෙදපාර්තෙම්න්තුව සැලසුම් හා ඇගයීම් ෙදපාර්තෙම්න්තුව බාහිර සබඳතා මැදිරිය 2.4.6 සාමාන , මූල හා තාක්ෂණ පරිපාලන අංශය මුදල් ෙදපාර්තෙම්න්තුව පරිපාලන ෙදපාර්තෙම්න්තුව ඉංජිෙන්රු ෙසේවා ෙදපාර්තෙම්න්තුව 3.0 2010 ජනවාරි සිට ෙදසැම්බර් දක්වා සිදු වු විෙශේෂ සිදුවීම්

• ආචාර්ය උපාලි එම්. ෙසේදර මහතා ආයතනෙය් අටවන අධ ක්ෂ ජනරාල්වරයා වශෙයන් 2010 ෙපබරවාරි 17 දින වැඩ භාරගැනීම.

• නව විෂයමාලාෙව් සිරස් හා තිරස් සෙමෝධානය පිළිබඳ විවිධ පාර්ශවකරුවන්ෙග් අදහස් විමසා බැෙලන පර්ෙය්ෂණය නිම කර එම විෂයමාලාෙව් ඵලදායකත්වය පිළිබඳ ෙහළිවන අනාවරණ, අධ ාපනෙය් ගුණාත්මකභාවය පිළිබඳ වගකීම දරන පාර්ශව්කරුවන් ෙවත ලබා දීම.

• පළාත් අධ ාපන කළමනාකරණෙය් සහෙයෝගය සහිත ව නිපුණතා පාදක විෂයමාලාව කියාවට නැගීම සඳහා උසස් ෙපළ ගුරුවරුන්ට අවශ ගුරු පුහුණුව ආයතනෙය් සෘජු මැදිහත් වීෙමන් ලබා දීමට කටයුතු කරන ලද අතර පුහුණු වැඩසටහන් පිළිබඳ විස්තර ජාතික අධ ාපන ආයතන ෙවබ් අඩවිය මගින් පකාශ කිරීම.

• ද්විභාෂා අධ ාපනය පිළිබඳ රාජ පතිපත්තිවලට අනුකූලව අධ ාපන කළාපවල සහෙයෝගය ඇතිව ද්විභාෂා අධ ාපන කටයුතුවල නිරත ගුරුවරුන් සඳහා අවශ පුහුණුව ලබා දීම මඟින් ද්විභාෂා අධ ාපනික වැඩසටහන් සවිමත් කරන ලදී.

• අත වශ මූලික නිපුණතා ළඟා කර ගැනීමට අපහසු පාථමික ෙශේණිවල සිසුන් ඉලක්ක කරගත් සායනික ඉගැන්වීම පිළිබඳ පාථමික ගුරුවරුන්ට පුහුණුවක් ලබා දීම.

• පළමු වසෙර් සිට 13 වසර දක්වා සකස් කරන ලද, 2007 වසෙර් සිට කියාත්මක කළ නව විෂයමාලා චකය 2010 අෙගෝස්තු මාසෙය් දී 13 වසරට හදුන්වා දීමත් සමඟ අවසන් කිරීම.

• සැමට ඉංගීසි ඉගැන්වීම පිළිබඳ ජනාධිපති ෙමෙහයුම් වැඩ සටහන හා ඒකාබද්ධ ව කටයුතු කරමින්, ඒ සඳහා අවශ පුහුණුකරුවන් 80ක් පුහුණු කිරීම සහ ගුරු පුහුණුව සඳහා අවශ ෙල්ඛන හා ඇගයීම් දව සකස් කිරීම.

• අධ ාපන අමාත ංශය, පළාත් අධ ාපන පරිපාලනය හා එක් ව රට පුරා මධ සථ්ාන 42ක දී නුපුහුණු උපාධිධාරි ෙනොවන ගුරුවරුන් 7000ක් සඳහා ගුරු පුහුණු පාඨමාලාවක් පැවැත්වීම.

7  

• අධ ාපන ක්ෙෂේතයට ෙමන් ම ෙවනත් ක්ෙෂේතවලට ද අයත් වෘත්තිකයන්ෙග් කළමනාකරණ හා කියාමූලික පර්ෙය්ෂණ හැකියා වර්ධනය සඳහා ෙත්මා පාඨමාලා පැවැත්වීම හා වෘත්තිකයන් 548 ෙදෙනකු එම පාඨමාලාවලට සහභාගි වීම.

• ශී ලංකා අධ ාපන පරිපාලන කළමනාකරණ ෙසේවය සඳහා බඳවා ගත් නිලධාරින් 224 ෙදෙනකු සඳහා පථම වරට කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ෙලෝමා පාඨමාලාවක් පැවැත්වීම.

• ශී ලංකා අධ ාපන පරිපාලන ෙසේවයට බඳවා ගත් සිංහල මාධ නිලධාරීන් 200කට හා ෙදමළ මාධ නිලධාරීන් 35කට කළමනාකරණ ව වහාර හා පාෙයෝගිකත්වය පිළිබඳ ෙකටිකාලීන පුහුණුව ලබා දීම.

• මාලදිවයින් සිසුන් 24 ෙදෙනකු සහභාගි වන තුන් අවුරුදු අධ ාපනෙව්දී කළමනාකරණ උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීම.

• ජාතික අධ ාපන ආයතනෙය් ෙතොරතුරු හා සන්නිෙව්දන කමිටුව පිහිටුවන ලද අතර ආයතනය සඳහා ෙතොරතුරු හා සන්නිෙව්දන තාක්ෂණය පිළිබඳ පතිපත්තියක් සකස් කිරීෙම් කටයුතු ඇරඹීම.

• ෙපොදු රාජ මණ්ඩල අධ ාපනික සංවිධානය (COL) හා එක්ව විවෘත ඉෙගනුම පිළිබඳ ජාතික සම්න්තණයක් 2010 ජුනි මස පවත්වන ලද අතර ආසියාෙව් ෙපොදු රාජ මණ්ඩල මාධ ආයතනය ද එය නිෙයෝජනය කිරීම.

• ෙනොවිධිමත් අධ ාපනය සඳහා විවෘත හා දුරස්ථ අධ ාපනය යන මැෙයන් සාක් මානව සම්පත් සංවර්ධන මධ සථ්ානය හා එක්ව ෙද්ශීය හා විෙද්ශීය නිෙයෝජිතයන් 85කෙග් සහභාගිත්වෙයන් ජාත න්තර සම්මන්තණයක් පැවැත්වීම.

• Colombo Plan ආයතනය හා එක්ව විවෘත ඉෙගනුම පිළිබඳ විනාඩි 40ක වීඩිෙයෝ පටයක් සකස් කිරීම හා එය Prime TV මාධ ජාලය ඔස්ෙසේ විකාශනය කිරීම.

• විවෘත හා දුරස්ථ ඉෙගනුම් අවස්ථා පවර්ධනය සදහා භාවිතයට ගත හැකි වීඩිෙයෝ පටයක් ජාතික අධ ාපන ආයතනෙය් සම්පත් පමණක් භාවිතෙයන් සම්පාදනය කිරීම.

• ෙදවන බසක් ෙලස ෙදමළ බස ඉගැන්වීම සඳහා පිරිෙවන් ආචාර්යවරුන් ෙවනුෙවන්, ආයතනය මගින් දියත් කළ පාඨමාලාව ස්වාමීන් වහන්ෙසේලා 19 ෙදෙනකු විසින් සාර්ථක ෙලස හදාරා අවසන් කිරීම.

• ජාතික අධ ාපන විද ා පීඨ 18ක් හා ගුරු විද ාල 10ක් ෙවනුෙවන් වෘත්තීය සංවර්ධන වැඩසටහන් කියාත්මක කිරීම හා ඒවාෙය් ගුණාත්මක බව රඳවා ගැනීම උෙදසා සෘජු අධීක්ෂණෙයහි ෙයදීම.

• ආයතනෙය් මුදණ කටයුතුවල පැවති පමාදය වැළැක්වීමට උචිත පියවර ගැනීම සහ පහත සඳහන් විෙශේෂිත පකාශන නිකුත් කිරීම. - සිංහල, ෙදමළ, ඉංගීසි ෛත භාෂික ශබ්ද ෙකෝෂය - අධ ාපන පර්ෙය්ෂණ, කළමනාකරණ, පාථමික අධ ාපන හා තාක්ෂණික අධ ාපන

ක්ෙෂේතවලට අදාළ වාර සඟරා 04ක්. • ෙපොදු රාජ මණ්ඩල අධ ාපන මාධ ආයතනය (CEMCA) හා එක් ව ආයතන කාර්ය

මණ්ඩලෙය් 30 ෙදනකුට අධ ාපනය සඳහා විද ත් පරිගණක කම භාවිතය පිළිබඳ පුහුණුවක් ලබා දීම හා ඔවුන් අතරින් ෙතෝරා ගත් සිවු ෙදෙනකුහට මලයාසියාෙව් CEMCA ආයතනෙය් දී පුහුණුකරුවන් ෙලස තවදුරටත් පුහුණුව ලබා දීම.

• ජාතික අධ ාපන ආයතනය මගින් නිෂ්පාදිත රූපවාහිනී අධ ාපනික මාධ වැඩසටහන් 700ක් පමණ ඩයෙලොග් චැනලය ඔස්ෙසේ විකාශය කිරීම.

8  

• අ.ෙපො.ස. (සා. ෙපළ) හා උසස් ෙපළ සඳහා ෙපරහුරු පශ්න පත සැකසීමට විභාග ෙදපාර්තෙම්න්තුව සමඟ එක් ව කටයුතු කිරීම.

• වාර්ෂික ව පවත්වාෙගන එනු ලබන කන්නන්ගර අනුස්මරණ ෙද්ශනමාලාෙව්, ෙද්ශනය විශ්වවිද ාල පතිපාදන ෙකොමිෂන් සභාෙව් සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක මහත්මා විසින් "ශී ලංකාෙව් විශ්ව විද ාල අධ ාපනෙය් ගැටළු සහ අභි ෙයෝග පිළිබඳ විශ්ෙල්ෂණයක්" යන මැෙයන් පැවැත්වීම.

• මධ ම පරිසර අධිකාරිය සමඟ සහෙයෝගෙයන් පාථමික පාසල් සිසුන් සඳහා ශිෂ දිනය හදුන්වා දීම.

• ජාතික අධ ාපන ආයතනය මගින් ගරු ෙසේවයක් ෙලස වාර්ෂික ව ඉටු කරන වැඩසටහන යටෙත් 2010 වසෙර් දී ශී ලංකා ගුවන් හමුදා පුහුණු උපෙද්ශකවරුන් 33ක් සඳහා අධ ාපන දර්ශනය පිළිබඳ ෙකටිකාලීන පුහුණු පාඨමාලාවක් පැවැත්වීම.

• UNESCO කලාපීය කමිටුව ජාතික අධ ාපන ආයතනය හා එක් ව උතුරු හා නැෙගනහිර පළාත්වල සමාජ එකාගතාව වර්ධනය කිරීම හා තිරසාර ගුරු සංවර්ධනය සඳහා වන සැලසුම් සකස් කිරීෙම් කාර්යය ආරම්භ කිරීම.

• මාලදිවයින් අධ ාපනික පතිසංස්කරණ වැඩසටහන ඇගයීම් සඳහා උචිත සැලසුම් සකස් කිරීෙම් කාර්යය එරට නිෙයෝජ අධ ාපන ඇමති විසින් ජාතික අධ ාපන ආයතනයට පවරන ලද අතර ඊට උචිත සැලසුම් සකස් කිරීම.

• ජාතික අධ ාපන ආයතනයට නව පරිපාලන සංස්කෘතියක් හඳුන්වා ෙදමින් 2010 වසෙර් ෙදසැම්බර් 31 වන දින අධ ාපන ඇමතිවරයා ජාතික අධ ාපන ආයතනයට පැමිණි අතර, නව අධ ක්ෂ ජනරාල්වරයා සහ ආයතනික සභාව එහි කාර්ය මණ්ඩලයට හදුන්වා දීම.

4.0 විෂයමාලා සංවර්ධනය විෂයමාලා සංවර්ධනය කරනු ලබන්ෙන් භාෂා, මානව ශාස්ත හා සමාජ විද ා පීඨය සහ විද ා හා තාක්ෂණ පීඨය මගිනි. භාෂා, මානව ශාස්ත හා සමාජ විද ා පීඨයට අයත් සිංහල, ෙදමළ, ඉංගීසි, ෙසෞන්දර්ය, ආගම්, සමාජ අධ යන, පාථමික අධ ාපන ෙදපාර්තෙම්න්තුව හා භාෂා සම්බන්ධීකරණ මැදිරිය විසින් සහ විද ා හා තාක්ෂණ පීඨයට අයත් විද ා, ෙසෞඛ හා ශාරීරික අධ ාපන, ගණිත, තාක්ෂණ අධ ාපන, ව ාපාර අධ යන, ෙතොරතුරු තාක්ෂණ ෙදපාර්තෙම්න්තුව සහ විෂයමාලා නියමුකරණ මැදිරිය විසින් පහත දැක්ෙවන කාර්ය ඉටු කිරීමට වැඩසටහන් 70ක් 2010 වසෙර් දී කියාත්මක කරන ලදී. එමගින් පහත දැක්ෙවන සංවර්ධනාත්මක කටයුතු ඉටු කර ගැනිණ.

• සමාජ, සංසක්ෘතික, ආර්ථික සහ තාක්ෂණික අවශ තාවලට ගැළෙපන පරිදී

විෂයමාලා සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම, පුනරික්ෂණ සහ සංෙශෝධන කටයුතු කිරීම.

• විෂයමාලා නවීකරණ හා සමග ම අර්ථවත් පාෙයෝගික ඉෙගනුම් ඉගැන්වීම් කියාවලියක් සඳහා වන නව විධිකම පාසල් පද්ධතියට හදුන්වා දීම.

• විෂයමාලා සංවර්ධන හා කියාත්මක කිරීෙම් කාර්යෙයහි නියුක්ත පිරිස්වල වෘත්තීය නිපුණතා වැඩිදියුණු කිරීම.

• විෂයමාලා සංවර්ධන හා කියාත්මක කිරීම යන ක්ෙෂේතවල ෙතොරතුරු අනාවරණය කර ගැනීම සඳහාත්, අධ ාපනෙය් ගුණාත්මක පවර්ධනය සදහාත් ඉවහල් වන අධ යන කියාත්මක කිරීම.

9  

• ඉෙගනුම් - ඉගැන්වීම් කියාවලිෙය් හා ඇගයීම් කියාමාර්ගවල සාර්ථකත්වය සඳහා නව විධිකම හඳුන්වා දීම.

• ශිෂ යන්ෙග් සන්නිෙව්දන, ෙතොරතුරු තාක්ෂණ හා ජාතික සහ ජාත න්තර භාෂා නිපුණතා සංවර්ධනය.

• සංස්කෘතික හා ස්වාභාවික උරුමය රැක ගැනීෙම් සහ ආරක්ෂා කර ගැනීෙම් නිපුණතා සිසුන් තුළ ඇති කිරීම.

• සමාජෙය් ජීවත් වන විවිධ ජන කණ්ඩායම්වලට ආෙව්ණික ආගමික, සංසක්ෘතික හා භාෂාමය වශෙයන් පවත්නා විවිධත්වය අගය කිරීමටත් ශී ලාංකිකයන් ෙලස සෑම ෙදනාට ම එක් ව සිටීමටත් අවශ නිපුණතා සංවර්ධනය කිරීම.

භාෂා, මානව ශාස්ත හා සමාජ විද ා පීඨය සහ විද ා හා තාක්ෂණ පීඨයට අයත් අධ යන කාර්ය මණ්ඩලය, අධ ාපන පද්ධතිෙය් සිටින පවීණ විශ්වවිද ාල ආචාර්යවරුන්ෙග්, ගුරු උපෙද්ශකවරුන්ෙග් සහ රජෙය් හා ෙපෞද්ගලික පාසල්වල පළපුරුදු ෙජ ෂ්ඨ ගුරුවරුන්ෙග් සහභාගිත්වය ඇති ව, 2010 වසෙර් දී 12 ෙශේණිය සඳහා ගුරු මාර්ෙගෝපෙද්ශ සංගහ 27ක් සහ 13 ෙශේණිය සඳහා ගුරු මාර්ෙගෝපෙද්ශ සංගහ 32ක් සකස් කිරීම පමුඛ කාර්යයක් ෙලස ඉටු කරන ලදී.

4.1 ගුරු මාර්ෙගෝපෙද්ශ සංගහ සකස ්කිරීම - 2010 ගණිතය (ෙදමළ) - 12 ෙශේණිය ව ාපාර සංඛ ානය (ඉංගීසි) - 12 ෙශේණිය ෙද්ශපාලන විද ාව (ඉංගීසි) - 12 ෙශේණිය භූෙගෝල විද ාව (ඉංගීසි) - 12 ෙශේණිය කෘෂි තාක්ෂණෙව්දය (ඉංගීසි) - 12 ෙශේණිය පාලි - 12 ෙශේණිය සංස්කෘත - 12 ෙශේණිය හින්දි - 12 ෙශේණිය චීන - 12 ෙශේණිය ජර්මන් - 12 ෙශේණිය රුසියන් - 12 ෙශේණිය චිත (ෙදමළ) - 12 ෙශේණිය බටහිර සංගීතය (ඉංගීසි) - 13 ෙශේණිය ෙපරදිග සංගීතය - 13 ෙශේණිය නාට හා රංග කලාව (සිංහල/ ෙදමළ) - 13 ෙශේණිය චිත - 13 ෙශේණිය නර්තනය (සිංහල) - 13 ෙශේණිය කර්ණාටක සංගීතය - 13 ෙශේණිය භරත නාට ම් - 13 ෙශේණිය බුද්ධ ධර්මය - 13 ෙශේණිය ෙබෞද්ධ ශිෂ්ටාචාරය - 13 ෙශේණිය හින්දු ධර්මය - 13 ෙශේණිය හින්දු ශිෂ්ටාචාරය - 13 ෙශේණිය ඉස්ලාම් ධර්මය (සිංහල / ෙදමළ) - 13 ෙශේණිය ඉස්ලාම් ශිෂ්ටාචාරය (සිංහල / ෙදමළ) - 13 ෙශේණිය

10  

කිස්තියානි ධර්මය (සිංහල / ෙදමළ) - 13 ෙශේණිය කිස්තියානි ශිෂ්ටාචාරය (සිංහල / ෙදමළ) - 13 ෙශේණිය ගීක හා ෙරෝම ශිෂ්ටාචාරය (ඉංගීසි) - 13 ෙශේණිය ඉතිහාසය (සිංහල / ෙදමළ) - 13 ෙශේණිය ෙද්ශපාලන විද ාව (සිංහල / ෙදමළ) - 13 ෙශේණිය භූෙගෝල විද ාව (සිංහල / ෙදමළ / ඉංගීසි) - 13 ෙශේණිය තර්ක ශාස්තය හා විද ාත්මක කමය (සිංහල) - 13 ෙශේණිය ගෘහ ආර්ථික විද ාව (සිංහල / ෙදමළ) - 13 ෙශේණිය විදුලිය ඉෙලක්ෙටොනික් හා ෙතොරතුරු තාක්ෂණෙව්දය - 13 ෙශේණිය (සිංහල /ෙදමළ) යාන්තික තාක්ෂණෙව්දය (සිංහල / ෙදමළ) - 13 ෙශේණිය සිවිල් තාක්ෂණෙව්දය (සිංහල / ෙදමළ) - 13 ෙශේණිය කෘෂි තාක්ෂණෙව්දය (සිංහල / ෙදමළ) - 13 ෙශේණිය කෘෂි විද ාව (සිංහල / ෙදමළ / ඉංගීසි) - 13 ෙශේණිය ජීව සම්පත් තාක්ෂණෙව්දය (සිංහල / ෙදමළ) - 13 ෙශේණිය ෙතොරතුරු හා සන්නිෙව්දන තාක්ෂණය (සිංහල / ෙදමළ) - 13 ෙශේණිය ආහාර විද ාව හා තාක්ෂණෙව්දය (සිංහල) - 13 ෙශේණිය ගණිතය (සිංහල / ෙදමළ / ඉංගීසි) - 13 ෙශේණිය සංයුක්ත ගණිතය (සිංහල / ෙදමළ / ඉංගීසි) - 13 ෙශේණිය ෙභෞතික විද ාව (සිංහල / ෙදමළ / ඉංගීසි) - 13 ෙශේණිය රසායන විද ාව (සිංහල / ෙදමළ / ඉංගීසි) - 13 ෙශේණිය ජීව විද ාව (සිංහල / ෙදමළ / ඉංගීසි) - 13 ෙශේණිය ආර්ථික විද ාව (සිංහල / ෙදළ) - 13 ෙශේණිය ව ාපාර සංඛ ානය (සිංහල / ෙදමළ) - 13 ෙශේණිය ව ාපාර අධ යනය (සිංහල / ෙදමළ) - 13 ෙශේණිය ගිණුම්කරණය (සිංහල / ෙදමළ / ඉංගීසි) - 13 ෙශේණිය සිංහල - 13 ෙශේණිය ෙදමළ - 13 ෙශේණිය ඉංගීසි - 13 ෙශේණිය සංස්කෘත - 13 ෙශේණිය පාලි - 13 ෙශේණිය හින්දි - 13 ෙශේණිය චින - 13 ෙශේණිය රුසියන් - 13 ෙශේණිය ජර්මන් - 13 ෙශේණිය

4.2 ෙසේවාසථ් පුහුණුව / සහතික පත පාඨමාලා • කලාප අධ ාපන කාර්යාලවල සහෙයෝගය ඇතිව අ.ෙපො.ස. (උ/ෙපළ) නිපුණතා පාදක

විෂයමාලාව හදුන්වාදීම සඳහා 9000කට ආසන්න උ. ෙපළ ගුරුවරුන් සංඛ ාවක් පුහුණු කිරීම.

• 2010 වර්ෂය තුළ විදුහල්පතිවරුන්, ගුරු උපෙද්ශකවරුන්, විෂය අධ ක්ෂවරුන් හා ගුරුවරුන් 21,779 ෙදෙනකු සඳහා පුහුණු වැඩසටහන් කියාත්මක කිරීම.

11  

• පළාත් අධ ාපන කළමනාකරණෙය් සහෙයෝගය ඇති ව ගුරුවරුන් අතර ද්විභාෂා අධ ාපනය පචලිත කිරීෙම් වැඩ සටහන් නැෙගනහිර, උතුරු හා උතුරු මැද පළාත්වල පැවැත්වීම.

• අධ ාපන කලාප හා ජාතික අධ ාපන ආයතනය එකතුව අධ ාපන ෙකොට්ඨාසවල පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ ස්ථාන යළි පණ ගැන්වීම හා ජාතික අධ ාපන ආයතනෙය් හා විශ්වවිද ාලවල සම්පත් පුද්ගලයින් ෙයොදවා අ.ෙපො.ස. (සා.ෙපළ) හා උ. ෙපළ ෙතොරතුරු සන්නිෙව්දන තාක්ෂණ ගුරුවරුන් පුහුණු කිරීම.

• ෙදවන බසක් ෙලස ඉංගීසි භාෂාව ඉගැන්වීම පිළිබඳ ඩිප්ෙලෝමා පාඨමාලාව තුළින් ඉංගීසි ගුරුවරුන් 47 ෙදෙනකුට ඔවුන්ෙග් නිපුණතා සංවර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසීම.

• ජාතික අධ ාපන ආයතනය විසින් පාථමික අධ ාපනෙය් ගුණාත්මක සංවර්ධනය සඳහා කියාත්මක කරනු ලබන පූර්ව ළමාවිය සංවර්ධන හා පාථමික අධ ාපන ඩිප්ෙලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 30 ෙද ෙනකුට අවස්ථාව ලබා දීම.

5.0 වෘත්තීය සංවර්ධනය අධ ාපන ක්ෙෂේත ෙය් විවිධ ස්ථරවල ෙසේවෙයහි නිරත වෘත්තිකයින්ෙග් වෘත්තීය සංවර්ධනය භාර ව ඇති අධ ාපන නායකත්ව සංවර්ධන හා ගුරු අධ ාපන පීඨය පාසල් කළමනාකරණ, අධ ාපන පරිපාලන, ගුරු බලවන්තකරණ හා ආයතනික සංවර්ධන යන ෙදපාර්තෙම්න්තු හතරකින් සමන්විත ෙව්. 2010 වර්ෂෙයහි එම පීඨය මගින් ෙමෙහයවන 2 වන වගුෙවහි දැක්ෙවන පාඨමාලා හදාරන පිරිස 13,548 කි.

12  

02 වන වගුව : අධ ාපන නායකත්ව සංවර්ධන හා ගුරු අධ ාපන පීඨය මගින් කියාත්මක කරන

පාඨමාලා - 2010

පාඨමාලාව වගකීම දරන

ෙදපාර්තෙම්න්තුව සහභාගි වන සංඛ ාව

පශච්ාත් උපාධි පාඨමාලා අධ ාපන දර්ශනපති උපාධි පාඨමාලාව අධ ාපනපති පාඨමාලාව අධ ාපන කළමනාකරණ විද ාපති පශ්චාත් උපාධි පාඨමාලාව

ගුරු බලවන්තකරණ ගුරු බලවන්තකරණ අධ ාපන පරිපාලන

20

157 30

පශච්ාත් උපාධි ඩිප්ෙලෝමා පාඨමාලා පශ්චාත් උපාධි අධ ාපන කළමනාකරණ ඩිප්ෙලෝමා (පූර්ණකාලීන) පාඨමාලාව 2010 / 2011 පශ්චාත් උපාධි අධ ාපන කළමනාකරණ ඩිප්ෙලෝමා (අර්ධකාලීන) පාඨමාලාව (2008/2010) පශ්චාත් උපාධි අධ ාපන ඩිප්ෙලෝමා පාඨමාලාව (2009/2010) පශ්චාත් උපාධි පාසල් උපෙද්ශන ඩිප්ෙලෝමාව

අධ ාපන පරිපාලන අධ ාපන පරිපාලන PGDE මැදිරිය ගුරු බලවන්තකරණ

58

80 8850

30

උපාධි පාඨමාලා අධ ාපනෙව්දී උපාධි පාඨමාලාව (2009/2010)

ගුරු බලවන්තකරණ

2100

ඩිප්ෙලෝමා පාඨමාලා පාසල් කළමනාකරණය පිළිබද ඩිප්ෙලෝමා පාඨමාලාව (2010/2011) පාථමික පාසල් කළමනාකරණය පිළිබද ඩිප්ෙලෝමා පාඨමාලාව (2010) විෙශේෂ අධ ාපනය පිළිබඳ ඩිප්ෙලෝමා පාඨමාලාව සංඥා භාෂා ඩිප්ෙලෝමාව

පාසල් කළමනාකරණ පාසල් කළමනාකරණ අන්තර්කරණ අන්තර්කරණ

204 150 65 32

සහතික පත පාඨමාලා අතිෙර්ක භාෂා සංවර්ධන පාඨමාලාව

ගුරු බලවන්තකරණ

1200

ෙකටිකාලීන පාඨමාලා අධ ාපන කළමනාකරණය පිළිබඳ ෙකටිකාලීන ෙත්මා පාඨමාලා කියාමූලික පර්ෙය්ෂණ පිළිබඳ ෙත්මා පාඨමාලාව

අධ ාපන පරිපාලන පර්ෙය්ෂණ හා සංවර්ධන

504 44

විෙද්ශීය සිසුන් සඳහා වන පාඨමාලා අධ ාපන කළමනාකරණය පිළිබඳ අධ ාපනෙව්දී උපාධි පාඨමාලාව

අධ ාපන පරිපාලන

24

පාසල් පද්ධතිෙය් විෂයමාලා සංෙශෝධනවලට අනුගත වන පරිදි ගුරු පුහුණු ආයතනවල විෂයමාලාෙව් කළ යුතු සංෙශෝධන ඉටු කිරීම සඳහා ආයතනික සංවර්ධන ෙදපාර්තෙම්න්තුව විසින් 2010 වර්ෂෙය් දී පහත දක්වා ඇති කාර්ය ඉටු කර ඇත.

• අධ ාපන අමාත ංශෙය් සහ පලාත් අධ ාපන ෙදපාර්තෙම්න්තුවල සහෙයෝගය ඇතිව

නුපුහුණු ගුරුවරුන් 7000ක් පුහුණු ෙකොට පුහුණු සහතිකයක් ලබා දීම සඳහා පාෙද්ශීය මධ ස්ථාන 42කදි සතිඅන්ත පාඨමාලාවක් ආරම්භ කිරීම.

13  

• අධ ාපන විද ාපීඨ 18ක සහ ගුරු විද ාල 10ක කාර්යමණ්ඩල සංවර්ධන වැඩසටහනක් කියාත්මක කිරීම.

• උපාධිධාරින් ෙනොවන ගුරුවරුන් පුහුණු කිරීෙම් සතිඅන්ත පුහුණු වැඩසටහන සඳහා ෙමොඩියුල 9ක් සිංහල, ෙදමළ හා ඉංගීසි භාෂාවන්ෙගන් සකස් කිරීම.

6.0 සැමට අධ ාපනය 6.1 විවෘත ඉෙගනුම

විවිධ ෙහේතු නිසා පාසල් අධ ාපනය අහිමි වු පුද්ගලයන්ට අධ ාපනෙය් මං ෙපත් විවර කර දීම සඳහා දුරස්ථ පාඨමාලා පැවැත්වීම අරමුණු කර ෙගන විවෘත පාසල් ෙදපාර්තෙම්න්තුව පිහිටුවා තිෙබ්. විවෘත පාසල දුරස්ථ හා විවෘත ඉෙගනුම් කම උපෙයෝගී කර ගනිමින් අධ ාපනය ඉෙගනුම්ලාභියාෙග් නිවස අභියසට ෙගන යන කියාවලියකි. අධ ාපන සුදුසුකම්, රැකියාවක ෙයදී සිටීම, සමාජ ආර්ථික ස්ථර කිසිවක් ෙනොසලකා සියලු ෙදනාට ම අධ ාපනය ලබාදීෙම් අවස්ථා පුඵල් කිරීමක් එමගින් අෙප්ක්ෂා ෙකෙර්. ඉෙගනුම්ලාභියා ෙග් අභිමතය පරිදී ඉෙගනුම ආරම්භ කර තමා කැමති මාධ යක් උපෙයෝගී කර ගනීමින් උචිත පියවරක (මුදිත ස්වයං අධ ාපන ඉෙගනුම් දව , ශව දෘශ පට, ගුවන් විදුලි රූපවාහිනී වැඩ සටහන්) සිට ඉෙගනීම සදහා විවෘත පාසල පහසුකම් සපයයි. ෙමහි දී පාසෙලන් ගිලිෙහන්නන් සදහා පර්ෙය්ෂණ දත්ත ද උපෙයෝගී කර ගනිමින් ද්විතීයික අධ ාපන පාඨමාලා සංවර්ධනය කිරීම කඩිනම් අවශ තාවක් ෙලස හදුනා ෙගන ඇත.

• 2010 වසෙර් විවෘත ද්විතීයික අධ ාපනය පිළිබද පදනම් පාඨමාලාව හදාරන ශිෂ

සංඛ ාව 820 ක් වූ අතර ඔවුන් සදහා පිහිටුවා ඇති මධ ස්ථාන 10ක උපෙද්ශකවරුන් 59 ක් ෙසේවෙයහි ෙයදුණි.

• ද්විතීයික අධ ාපන පාඨමාලාව සඳහා ෙමොඩියුල 07ක් සකස් කිරීම. • ජංගම ඉගැන්වීම් වැඩමුළු 05ක් පැවැත්වීම.

6.2 විද ත් පචාරණය ෙනොවිධිමත් අධ ාපන ක්ෙෂේත ෙය් ඉතා පබල ෙමන් ම, ආකර්ෂණීය ඉෙගනුම් ඉගැන්වීම් උපකරණ ෙලස ෙපරට පැමිණ ඇති රූපවාහිනී, ගුවන්විදුලි මාධ සහ සංගීත තැටි ආදි ඉෙලක්ෙටොනික් ඉෙගනුම් දව භාවිත කරමින් පාසල් පජාව සහ එයට බාහිර විවිධ සමාජ කණ්ඩායම් ඉෙගනුම් සමාජයක් කරා ෙගන යෑෙම් කාර්යභාරය විද ත් පචාරණ ෙදපාර්තෙම්න්තුව ඉටු කරයි. විෂයමාලාෙව් දුරවෙබෝධ සංකල්ප පැහැදිලි කරලීම සදහාත් විෂයමාලාෙව් සිදු කරන ලද ෙවනසක්ම් පිළිබද ව පජාව දැනුවත් කිරීම සදහාත් ගීතය, සංගීතය, නාට ය වැනි ෙසෞන්දර්යාත්මක මාධ ෙයොදා ගනිමින් ජන මනස පුබුදුවාලීම සදහාත් පහත සඳහන් කියාකාරකම් 2010 වර්ෂය තුළ නිම ෙකොට ඇත.

• නැණස රූපවාහිණි වැඩසටහන් 700ක් නිෂප්ාදනය ෙකොට විකාශනය සඳහා භාර දී

ඇත. • ඉෙගනුම් ඉගැන්වීම් කියාවලිය තුළ සම්පත් දව ෙලස භාවිත කළ හැකි ෙනොවිධිමත් වැඩසටහන් 200ක් නිෂ්පාදනය කිරීම. • පාථමික හා ද්විතීයික විෂයමාලා සහ කාලීන ගැටලු පිළිබඳ පිටපත් රචනය සඳහා විෂය විෙශේෂඥයන් 30 ෙද ෙනකු ෙතෝරා ගැනීම.

14  

• සතිපතා ගුවන්විදුලි වැඩසටහනක් වන නිපුණ වැඩසටහන් 48ක් ද ෙම් අෙප් පාසලයි වැඩ සටහන් 24ක නිෂ්පාදන කටයුතු අවසන් කිරීම. • මාධ තුළින් පාසල් නිරාපද අධ ාපන වැඩසටහන යටෙත් ශව වැඩසටහනක්, දෘශ වැඩසටහනක් සහ ෙපෝස්ටර් තරඟයක් පැවැත්වීම.

6.3 අන්තර්කරණ අධ ාපනය සැමට අධ ාපන සංකල්පය යථාර්ථයක් බවට පත් කර ගැනීෙම් දී විෙශේෂ ස්ථානයක් හිමි වන අන්තර්කරණ අධ ාපන ෙදපාර්තෙම්න්තුව, විෙශේෂ අධ ාපන අවශ තා ඇති ළමුන් සමඟ කටයුතු කිරීෙම් දී එම දරුවන්ෙග් ෙදමව්පියන් කියාකළ යුතු ආකාරය විස්තර කරන විෙශේෂ උපෙද්ශන ෙසේවා වැඩසටහන් කියාත්මක කරයි. එම ක්ෙෂේත ෙය් ෙදමළ මාධ ෙයන් කටයුතු කරන අයෙග් දැඩි ඉල්ලීම මත 2010 ජුලි 08 වන දින, 90 ක පිරිසකෙග් සහභාගීත්වෙයන් අන්තර්කරණ අධ ාපනය පිළිබඳ ජාතික සම්මන්තණයක් ෙදමළ මාධ ෙයන් පවත්වන ලදී. ඊට අමතරව උපෙද්ශන ෙසේවා අවශ දරුවන් 44කට සහ ඔවුන්ෙග් ෙදමාපියන්ට උපෙද්ශන සැසි පැවැත්වීම, ගුරුවරුන් සඳහා විෙශේෂ අධ ාපනය පිළිබඳ පුහුණු වැඩසටහන් 2ක් පැවැත්වීමට ද අන්තර්කරණ අධ ාපන ෙදපාර්තෙම්න්තුව කටයුතු කරන ලදී.

6.4 පුසත්කාලය ජාතික අධ ාපන ආයතනෙය් කාර්ය මණ්ඩලයට අමතර ව එහි පුස්තකාලය අධ ාපන විෂය ක්ෙෂේතය හා සම්බන්ධ විශ්ව විද ාල කථිකාචාර්යවරුන්, අධ ාපන විද ා පීඨ හා ගුරු විදුහල් කථිකාචාර්යවරුන්, ගුරුවරුන් හා සිසුන් ෙමන් ම ෙවනත් ආයතනවල අධ ාපනඥයින්ෙග් නිරන්තර පරිහරණයට බදුන් ෙවයි. එම පුස්තකාලයට 2010 වසෙර් දී එකතු වු ෙපොත්පත් හා සංයුක්ත තැටි පහත දැක්ෙව්.

ෙපොත් 1338 (මිල දී ගැනීම් 662ක් සහ පරිත ාග 676ක් වශෙයන්)

ඉෙලක්ෙටොනික වාර්තා 02 අධ ාපනික වාර්තා 436 විෂයමාලා දව 467 ජාතික අධ ාපන ආයතන එකතුවට ෙපොත් 571 වාර සඟරා (ෙද්ශීය පරිත ාග) 05 වාර සඟරා (විෙද්ශීය පරිත ාග) 05 වාර සඟරා 10 අධ ාපන ෙතොරතුරු ඇතුළත් සංයුක්ත තැටි 59 කැසට් පට 07

6.5 මුදණාලය 2010 වර්ෂෙය් දී ජාතික අධ ාපන ආයතනෙය් මුදණාලය මගින් ගුරු මාර්ෙගෝපෙද්ශ සංගහ 06ක් අතිෙර්ක කියවීම් ෙපොත් 22ක් හා ෙවනත් ෙපොත් 62ක් මුදණය කරන ලදී.

7.0 අධ ාපන පර්ෙය්ෂණ, සැලසුම් හා සංවර්ධනය අධ ාපනෙය් ගුණාත්මක සංවර්ධනය සඳහා වන විෂයමාලා සංවර්ධනය සහ වෘත්තීය සංවර්ධන කාර්ය සඳහා ජාතික අධ ාපන ආයතන ෙය් පර්ෙය්ෂණ, සැලසුම් සංවර්ධන පීඨය විෙශේෂ දායකත්වයක් සපයයි. ෙමම කටයුතු කියාත්මක කරනු ලබන්ෙන් පර්ෙය්ෂණ හා

15  

සංවර්ධන ෙදපාර්තෙම්න්තුව, සැලසුම් හා ඇගයීම් ෙදපාර්තෙම්න්තුව සහ බාහිර සබඳතා මැදිරිය මගිනි.

7.1 පර්ෙය්ෂණ හා සංවර්ධනය අධ ාපන පර්ෙය්ෂණ ආරම්භ කිරීම, පවර්ධනය කිරීම සහ පවත්වා ෙගන යාම, අධ ාපනෙය් විවාදාත්මක අංශ සම්බන්ධ ව අදහස් හා මත සංවාදය සඳහා සාකච්ඡා මණ්ඩප සැලසුම් කිරීම, අධ ාපනෙය් නියැලී පිරිස් තුළ පර්ෙය්ෂණ කුසලතා පවර්ධනය සඳහා අවස්ථා සම්පාදනය, පුද්ගලයන්ට සහ ආයතනවලට පර්ෙය්ෂණ පදාන ලබා දීෙමන් පර්ෙය්ෂණ හැකියා සංවර්ධනයට අවස්ථා සැලසීම සහ අධ ාපනෙය් විවිධ ක්ෙෂේතවල ෙතොරතුරු අනාවරණය කර ගැනීම සහ ෙතොරතුරු පතිකා, වාර ස ඟරා සහ පර්ෙය්ෂණ වාර්තා පකාශනෙයන් පර්ෙය්ෂණ ෙතොරතුරු පචලිත කිරීම යන ආදිය පර්ෙය්ෂණ හා සංවර්ධන ෙදපාර්තෙම්න්තුෙවහි විෂය පථයට අයත් පධාන කාර්යයක් ෙවයි. පර්ෙය්ෂණ හා සංවර්ධන ෙදපාර්තෙම්න්තුව පසුගිය අවුරුද්දක කාලය තුළ සිදු කළ පර්ෙය්ෂණ කාර්ය පහත දැක්ෙව්. අධ ාපන වෘත්තීකයන්හට කියාමූලික පර්ෙය්ෂණ පිළිබඳ නිපුණතා ලබා ගැනීම සඳහා ෙත්මා පාඨමාලාවක් පවත්වන ලද අතර ගුරුවරුන් හා ගුරු උපෙද්ශකවරුන් 48 ෙදනකු එයට සහභාගි කරවීම. • ද්විතීයික පාසල් විෂයමාලාව තුළ සාමය සඳහා ෙගන ඇති පයත්න හදුනා ගැනීෙම්

අරමුණු සහිත ව පුරවැසි අධ ාපනය හා පජා පාලනය විෂයමාලාෙව් අඩංගු සාම සංකල්ප විශ්ෙල්ෂණය කිරීම.

• ශී ලංකාෙව් කුඩා පාසල්වල කියාත්මක කිරීමට උචිත ආකෘතියක් පර්ෙය්ෂණාත්මක ව සකස් ෙකොට එය මධ ම පළාෙත් දී කියාවට නැංවීම.

• 2009 වර්ෂෙය් 8 වන ෙශේණිෙය් කියාත්මක වූ නව විෂයමාලාව පිළිබඳ ජාතික මට්ටමින් කියාත්මක කළ පර්ෙය්ෂණෙය් පර්ෙය්ෂණ වාර්තාව සැකසීම.

• ගතවූ වසර 10 තුළ (2000 – 2010) ශී ලංකාෙව් ගුරු අධ ාපනය ක්ෙෂේතය තුළ කියාත්මක කළ පතිපත්තිමය කියාමාර්ගයන් හි එලදායීබව විමසීම සඳහා සිදුකළ පර්ෙය්ෂණය අවසන් කිරීම.

• 05 වසර ශිෂ ත්ව විභාගෙය් අඩු සාධන මට්ටම් සහිත ගුරුවරුන් සම්බන්ධව කරන ලද පෙත ක අධ යන 19ක් අවසන් කිරීම.

• පර්ෙය්ෂණ ෙදපාර්තෙම්න්තුෙව් නිෙයෝජිතයකු, 2010 ජුලි මස තායිලන්තෙය් බැංෙකොක් නගරෙය් පවත්වන ලද තිරසාර සංවර්ධනය පිළිබඳ සම්මන්තණයකට සහභාගි කරවීම.

• කියාමූලික පර්ෙය්ෂණ පිළිබඳ අනාගත වැඩසටහන් සැලසුම් කිරීම සහ ඒ පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා 2010 අෙගෝස්තු 19 වන දින ඉෙගනුම් දිනයක් (study day) පැවැත්වීම.

• ශී ලංකාෙව් නූතන අධ ාපන ඉතිහාසය (1969 සිට 2009) ඇතුළත් ෙකොට සකස් කිරීමට නියමිත ගන්ථෙය් පළමු ෙකටුම්පත සකසා අවසන් කිරීම.

7.2 සැලසුම් හා ඇගයීම් අධ ාපනෙය් සමස්ත සංවර්ධනයක් අෙප්ක්ෂාෙවන් ආයතනෙය් අරමුණු හා ජාතික අරමුණු එකාබද්ධ කිරීම සඳහාත්, ආයතනය සතු ෙභෞතික, මුල හා මානව සම්පත් කාර්යක්ෂම ව සහ එලදායී ෙලස ෙයදවීම සඳහාත් වූ සංවර්ධන සැලසුම් වන පස් අවුරුදු සැලැස්ම, වාර්ෂික

16  

සැලැස්ම හා වාර්ෂික අයවැය වාර්තා සැකසීම සහ ආයතනික කාර්යයන් හි ඇගයීම් හා පගති සමාෙලෝචන කාර්ය ඉටු කිරීම, සැලසුම් හා ඇගයීම් ෙදපාර්තෙම්න්තුව මගින් සිදු ෙකෙරයි. 2010 වර්ෂය අවසාන වන විට පහත සඳහන් කාර්ය සැලසුම් ෙදපාර්තෙම්න්තුව මගින් ඉටු කර ඇත. • 2011-2015 පස් අවුරුදු සැලැස්ම සකස ්කිරීම. • 2011 වාර්ෂික අයවැය සකස් කිරීම. • 2011 වාර්ෂික කියාත්මක කිරීෙම් සැලැස්ම සකස් කිරීම. • 2009 වාර්ෂික පගති වාර්තාව සකස් කිරීම. • 2010 ජනවාරි - ෙදසැම්බර් දක්වා කාර්තුමය පගති වාර්තාව සකස් කිරීම.

7.3 බාහිර සබඳතා ආයතන නිලධාරින්ෙග් වෘත්තීය සංවර්ධනය සඳහා ඉවහල් වන විවිධ පාඨමාලා සඳහා ආයතනෙය් කාර්ය මණ්ඩලය සඳහා අවස්ථා සලසා දීම බාහිර සබඳතා මැදිරිෙයහි පධාන වගකීම ෙව්. එයට අමතරව අධ ාපන ආංශික සංවර්ධන වැඩසටහන (ESDG) සඳහා ෙලෝක බැංකුව මගින් ද දැනුමැති සමාජයක් උෙදසා අධ ාපන වැඩසටහන (EKSP) සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ද ජාතික එකාබද්ධතාවය හා ආපදා කළමනාකරණය සඳහා GIZ ආයතනය මගින් හා පාථමික අධ ාපනය සඳහා UNICEF ආයතනය මගින් ද සපයන මූල ාධාර සම්බන්ධීකරණ කටයුතු ෙමම මැදිරිය මගින් ඉටු කරයි. 2010 වර්ෂෙය්දී පහත සදහන් දිගුකාලීන විෙද්ශීය පුහුණු වැඩසටහන් බාහිර සබඳතා මැදිරිය මගින් සංවිධානය කරන ලදී. • ආයතන නිලධාරින්ෙග් වෘත්තීය සංවර්ධනය සඳහා ඉවහල් වන උපෙද්ශාත්මක

පිරිසැලසුම් (Instructional Designing) පිළිබඳ ඇමරිකාෙව් Walden විශ්වවිද ාලය මගින් ෙමෙහයවන විද ත් මාර්ගික පශ්චාත් උපාධි සහතික පත පාඨමාලාවකට නිලධාරින් 12 ෙද ෙනකු සම්බන්ධ කිරීම.

• මලයාසියාෙව්, පුත මැෙල්සියා විශ්වවිද ාලය මගින් ෙමෙහයවන විෂයමාලාව හා උපෙද්ශනය පිළිබඳ එක් අවුරුදු අධ ාපනපති උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා ආයතනෙය් නිලධාරින් ෙදෙදනකුට අවස්ථාව ලබා දීම.

• ආයතනෙය් එක් නිලධාරියකුහට ඉන්දියාෙව් හයිදබාද් විශ්වවිද ාලය මගින් ෙමෙහය වන ඉංගීසි භාෂාව පිළිබඳ දර්ශනපති උපාධි පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලබාදීම.

• පංශෙය් පැරිස් නුවර IIEP ආයතනය මගින් ෙමෙහයවන අධ ාපන සැලසුම්කරණය හා කළමනාකරණය පිළිබඳ උසස් සහතික පත පාඨමාලාව හැදෑරීම සඳහා එක් ආයතන නිලධාරියකු සහභාගි කරවීම.

• මුදල් අමාත ංශෙය් විෙද්ශ සම්පත් ෙදපාර්තෙම්න්තුව සහ ෙවනත් ආයතන හරහා ලැබූ විෙද්ශ පුහුණු පාඨමාලා අධ යන චාරිකා සඳහා නිලධාරින් 30 ෙද ෙනකු සඳහා අවස්ථා සලසා දීම.

17  

8.0 සාමාන මූල හා තාක්ෂණ පරිපාලන අංශය ආයතනෙය් විෂයමාලා සංවර්ධන, අධ ාපන, නායකත්ව සංවර්ධන හා ගුරු අධ ාපන, සැමට අධ ාපන, පර්ෙය්ෂණ සැලසුම් හා සංවර්ධන පීඨ විසින් කරනු ලබන සියලු ම කාර්ය සඳහා මූල , ෙභෞතික සම්පත් හා කළමනාකරණ ෙසේවා සම්පාදනය සහ සහාය ෙසේවා සැපයීම, සාමාන පරිපාලන අංශෙය් කාර්යභාරය යි. ෙමම අංශය යටෙත් ආයතනෙය් එදිෙනදා පරිපාලන කාර්ය හා සම්බන්ධ සියලු ම කටයුතු හා කාර්ය මණ්ඩලය පුහුණු අවශ තා හදුනා ෙගන ඔවුන්ට අදාළ පුහුණු අවස්ථා ලබා දීෙම් කටයුතු මානව සම්පත් සංවර්ධන හා පාලන ෙදපාර්තෙම්න්තුව මගින් ද ආයතනෙය් සියලුම කාර්ය සදහා මූල සම්පත් ලබාදිම, ආදායම් හා පිරිවැය වාර්තා මූල නීතිරීති අනුව පවත්වාෙගන යෑෙම් කටයතු මුදල් ෙදපාර්තෙම්න්තුව මගින්ද, ආයතනෙය් ෙගොඩනැගිලි ඉදිකිරිම්, නඩත්තු කටයුතු, විදුලි සහ දුරකථන ෙසේවා පවත්වාෙගනය යෑම, යටිතල පහසුකම් සැපයීම, පවිතතා සහ ආරක්ෂක ෙසේවා සම්බන්ධීකරණය හා ආයතනෙය් ෙභෞතික පරිසරය අධ ාපනික කාර්යවලට සමීප වන අයුරින් පවත්වාෙගන යෑම ඉංජිෙන්රු ෙසේවා ෙදපාර්තෙම්න්තුව මගින් ද ඉටුකරනු ලැෙබ්. 8.1 සිට 8.3 දක්වා ෙමම ෙදපාර්තෙම්න්තුව මඟින් සිදු කරන කාර්යයන්හි පගතිය සඳහන් කර ඇත.

8.1 පරිපාලන ෙදපාර්තෙම්න්තුව ආයතනය තුළ පවතින ෙසේවක පුරප්පාඩු පිරවිම සඳහා ජාතික අධ ාපන ආයතනය විසින් කළමනාකරණ ෙසේවා ෙදපාර්තෙම්න්තුෙවන් ඉල්ලුම් කර ඇති අතර, අභ න්තර උසස්වීම් ලබාදීෙම් කාර්යය 2010 වන විට ආරම්භ කරන ලදී. ඒ අනුව පහත සඳහන් පුරප්පාඩු පිරවීමට අවශ කටයුතු පරිපාලන ෙදපාර්තෙම්න්තුව විසින් ඉටු ෙකොට ඇත.

පරිපාලන නිලධාරි 01 කාර්යාල කළමනාකරු 01 පධාන ව ාපෘති නිලධාරි 25 ව ාපෘති සහකාර (I) 06 ව ාපෘති සහකාර (II) 07

• ආයතනෙය් අධ යන හා අනධ යන කාර්ය මණ්ඩලෙය් 33 ෙදනකු හට වෘත්තීය

සංවර්ධන පාඨමාලා හැදෑරීම සඳ හා එක් අයකුට රු. 50,000ක උපරිමයකට යටත්ව මූල පහසුකම් සපයන ලදී.

• කාර්යාල කළමනාකරණය, ගිණුම්කරණය හා එලදායකත්වය පිළිබඳ ෙකටිකාලීන පුහුණු පාඨමාලාවනට පරිපාලන ෙදපාර්තෙම්න්තුෙව් නිලධාරින් සහභාගි කරවීම.

• ෙසේවෙයන් විශාම ලැබූ 24 ෙදෙනකු සඳහා පාරිෙතෝෂිත දීමනා ලබාදීම. • අධ යන කාර්ය මණ්ඩලෙය් 19 ෙදනකු ඇතුළු කාර්ය මණ්ඩලෙය් 23 ෙදෙනකුෙග්

ෙසේවය දිර්ඝ කිරීමට කටයුතු කිරීම. 8.2 මුදල් ෙදපාර්තෙම්න්තුව

• ස්ථාවර වත්කම් ෙල්ඛනය හා ඇගයීම් පටිපාටි සකස් ෙකොට අවසන් කිරීම. • ආයතනෙය් මුල පටිපාටිෙය් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඉවහල් වන පරිගණක

පැෙක්ජයක් හදුන්වා දීම. • ආයතනයට ලැබිය යුතු ලැබීම් විධිමත් ව ලබා ගැනීම සඳහා අවශ කටයුතු ඉටු කිරීම. • 2009 වර්ෂෙය් භාණ්ඩ සමීක්ෂණ වාර්තාව සකස් කිරීම.

18  

8.3 ඉංජිෙන්රු ෙසේවා ෙදපාර්තෙම්න්තුව

• ආයතනෙය් වාහන ෙමෙහයුම් කටයුතුවල විනිවිද භාවය රැකීමට ඉවහල්වන කියාකාරකම් ඇතුලත් සැලැස්මක් සකස් කිරීම.

• ආයතනෙය් වාහන පිළිබඳ සමීක්ෂණයක් පවත්වා මාර්ග ධාවනයට උචිත ෙනොවන වාහන ෙවන්ෙද්සි කිරීමට පියවර ගැනීම.

• මහරගම හා මීෙප් පරිශයන්හි පිහිටි ෙගොඩනැගිලි නඩත්තු කිරීෙම් කාර්ය සිදුකිරීම. • ආයතනය සතු සියලු උපකරණ පිළිබඳ ෙල්ඛනයක් සකස් කිරීම. • මහරගම හා මීෙප් පරිශයන් හි පිහිටි ෙපොත්හල හා ආපනශාලා ෙකොන්තාත් පදනම

යටෙත් බාහිර පුද්ගලයන් ෙවත පැවරීමට කටයුතු කිරීම.

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

32

33

34

35